THE ENGINEERING SCHOOL OF NMA HAS CEREMONIALLY COMMENCED THE PO “Q”(ME) COURSE 04/2026
The Opening Ceremony of the Petty Officer (Mechanical Engineering) qualifying course 04/2026 was successfully held at theEngineering School of the Naval & Maritime Academy (NMA) on 23rd November 2026.
The course comprises of thirty (30) sailors. The primary objective of this course is to Improving their leadership and management skills,as well as developing the knowledge and competencies required to perform their duties effectively as competent senior sailors of Engineering branch of the Sri Lanka Navy and the course aims to impart the necessary naval engineering knowledge to enable them to discharge their responsibilities efficiently.
Further,The Official Inauguration Ceremony was graced by Commander GGDNI Munasinghe The Officer-In-Charge of the Engineering School of NMA.
නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉංජිනේරු පාසල විසින් සුළුනිලධාරි සුදුසුකම් ලැබීමේ 04/2026 පාඨමාලාව 2026 නොවැම්බර්මස 23 වන දින සාර්ථකව ආරම්භ කරන ලදී
සුළු නිලධාරී ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ පාඨමාලා අංක 04/2026 සමාරම්භක උත්සවය 2026 නොවැම්බර් මස 23වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉංජිනේරු පාසලේදී සාර්ථකව පැවැත්විණි.
පාඨමාලාව නාවිකයින් තිස්දෙනෙකුගෙන් (30) සමන්විතවේ. මෙම පාඨමාලාව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනුයේ ඔවුන්ගේ නායකත්ව හා කළමනාකරන කුසලතා වැඩිදියුණුකිරීම කෙරෙහි සහ සුළු නිලධාරී ඉංජිනේරු කාර්මික නාවිකයෙකු ලෙස ශ්‍රීලංකා නාවික හමුදාවේ වෘත්තීයමය වශයෙන් දක්ෂ ලෙස ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය නාවික ඉංජිනේරු දැනුම සම්ප්‍රේෂණය කිරීමයි.
තවද, පාඨමාලාවේ නිල සමාරම්භක උත්සවය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉංජිනේරු පාසලේ අණභාර නිලධාරී කොමාණ්ඩර් ජීජීඩීඑන්අයි මුණසිංහ ඡ්‍යෙෂ්ඨ නිලධාරීතුමාගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.
என்.எம்.ஏ பொறியியல் பள்ளி பிஓ fpA (எம்ஈ) பாடநெறி 04/2026 விழாக்கோலத்துடன்தொடங்கிவைத்துள்ளது
கடற்படை மற்றும் கடல்சார் அகாதமியின் (என்.எம்.ஏ) பொறியியல்பள்ளியில் பெட்டி அதிகாரி (இயந்திரப்பொறியியல்) தகுதிப்பாடநெறி 04/2026 இன் தொடக்கவிழா 2026 கார்த்திகை 23 அன்று வெற்றிகரமாக நடைபெற்றது.
இந்தப் பாடநெறியில் முப்பது(30)மாலுமிகள் உள்ளனர். இலங்கை கடற்படையின் பொறியியல் பிரிவில் திறமையான சிரேஷ்ட மாலுமி களாகத்தங்கள் கடமைகளைத்தொழில் முறையாகச்செய்வதற்குத் தேவையான பொறியியல் அம்சங்கள் குறித்த அடிப்படை அறிவை மேம்படுத்துவதும், வழங்குவதும் இந்தப்பாடநெறியின் முதன்மை நோக்கமாகும்.
மேலும்,பொறியியல் பள்ளி பொறுப்பாசிரியர் தளபதி ஜிஜிடிஎன்ஐ முனசிங்க அவர்கள் பிரதம விருந்தினராக இந்நிகழ்ச்சியில் கலந்துகொண்டு சிறப்பித்தார்.




