Naval and Maritime Academy

THE ENGINEERING SCHOOL OF NMA HAS CEREMONIALLY COMMENCED THE PO “Q”(ME) COURSE 04/2026

 

The Opening Ceremony of the Petty Officer (Mechanical Engineering) qualifying course 04/2026 was held at the Engineering School of the Naval & Maritime Academy (NMA) on 23rd November 2026.

The course comprises of thirty (30) sailors. The primary objective of this course is to Improving their leadership and management skills,as well as developing the knowledge and competencies required to perform their duties effectively as competent senior sailors of Engineering branch of the Sri Lanka Navy and the course aims to impart the necessary naval engineering knowledge to enable them to discharge their responsibilities efficiently.

Further,The Official Inauguration Ceremony was graced by Commander GGDNI Munasinghe The Officer-In-Charge of the Engineering School of NMA.

නාවික හා සාගරික විද්‍යාපීඨ‍යේ ඉංජිනේරු පාසල විසින් සුළු නිලධාරි සුදුසුකම් ලැබීමේ 04/2026 පාඨමාලාව 2026 නොවැම්බර් මස 23 වන දින සාර්ථකව ආරම්භ කරන ලදී

 

සුළු නිලධාරී ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ පාඨමාලා අංක 04/2026 සමාරම්භක උත්සවය 2026 නොවැම්බර් මස 23වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉංජිනේරු පාසලේදී සාර්ථකව පැවැත්විණි.

පාඨමාලාව නාවිකයින් තිස්දෙනෙකුගෙන් (30) සමන්විතවේ. මෙම පාඨමාලාව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනුයේ ඔවුන්ගේ නායකත්ව හා කළමනාකරන කුසලතා වැඩිදියුණුකිරීම කෙරෙහි සහ සුළු නිලධාරී ඉංජිනේරු කාර්මික නාවිකයෙකු ලෙස ශ්‍රීලංකා නාවික හමුදාවේ වෘත්තීයමය වශයෙන් දක්ෂ ලෙස ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය නාවික ඉංජිනේරු දැනුම සම්ප්‍රේෂණය කිරීමයි.

තවද, පාඨමාලාවේ නිල සමාරම්භක උත්සවය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉංජිනේරු පාසලේ අණභාර නිලධාරී කොමාණ්ඩර් ජීජීඩීඑන්අයි මුණසිංහ ඡ්‍යෙෂ්ඨ නිලධාරීතුමාගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.