The opening ceremony of the Basic Orientation Course (BOC) 03/2026 was held at the Mini Auditorium of the Naval and Maritime Academy (NMA). Commander (C) AMAS Alahakoon, Head of the Officer Training Wing (HOTW), graced the occasion as the Chief Guest. Divisional Officers, the Directing Staff of the OTW, and senior and junior sailor instructors also attended. This significant occasion marked the commencement of the trainees’ basic naval training, which will prepare them for a distinguished naval career.
BOC 03/2026 comprises 20 Officer Under Trainees (OUTs), including five lady OUTs. In his address, Commander (C) AMAS Alahakoon underscored the importance of fostering knowledge, leadership, discipline and integrity to shape the trainees into professional naval officers. He also reminded them to uphold the expectations of the Sri Lanka Navy, their parents and the NMA.
The ceremony concluded with the trainees feeling renewed motivation and pride, marking the beginning of their transformative journey at the NMA.
මූලික අනුගත වීමේ පාඨමාලාව 2026/03ට අයත් පුහුණුවන නිලධාරීන්ගේ ආරම්භක දේශනය 2026 නොවැම්බර් මස 23 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා නිලධාරීන් පුහුණු කිරීමේ සංචිතයේ ප්‍රධානී කොමාණ්ඩර් (සංඥා) ඒඑම්ඒඑස් අලහකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, අංශභාර නිලධාරීන් සහ නිලධාරීන් පුහුණු කිරීමේ සංචිතයේ කාර්යමණ්ඩලයට අයත් නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවික උපදේශකයින් ද සහභාගී වූහ. ඔවුන් විසින් තම තමන්ට අදාළ වෘත්තීය අධ්‍යාපනය සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව ආරම්භ කරන ලද මෙම මුලික පුහුණු පාඨමාලාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් ලෙස සිය ඉදිරි සේවා දිවියට අවශ්‍ය නාවික දැනුම,කුසලතා හා විනය වර්ධනය කර ගැනීමේ වැදගත් පියවරක් සනිටුහන් කළේය.
මූලික අනුගත වීමේ පාඨමාලාව 2026/03, පුහුණුවන නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එයට කාන්තා පුහුණුවන නිලධාරීන් 05 දෙනෙකු ද ඇතුළත් වේ. සිය දේශනයේදී කොමාණ්ඩර් (සංඥා) ඒඑම්ඒඑස් අලහකෝන් යන නිලධාරියා විසින් වෘත්තීයමය නාවික නිලධාරීන් ලෙස ඔවුන් හැඩගැස්වීමේදී දැනුම, නායකත්වය, විනය සහ අවංක භාවය වර්ධනය කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව, තම දෙමාපියන් සහ නාසාවි වෙතින් ඔවුන් වෙත තබා ඇති අපේක්‍ෂාවන් ආරක්ෂා කිරීම සහ ඉටු කිරීම ඔවුන්ගේ වගකීම බව ද අවධාරණය කරන ලදී
මෙම අවස්ථාව අවසානයේදී, නව උද්යෝගයක් සහ අභිමානයක් සමඟින් මූලික අනුගත වීමේ පාඨමාලාව 2026/03ට අයත් පුහුණුවන නිලධාරීන් කණ්ඩායමේ සිය නාවික හා සාගරික විද්‍යාපීඨ පුහුණු ජීවිතයේ වැදගත් පරිවර්තනීය ගමන ආරම්භ කළහ.
அடிப்படை நோக்குநிலை பாடநெறி 03/2026 இன் தொடக்க விழா, கடற்படை மற்றும் கடற்படை அகாதமியின் மினி கேட்போர் கூடத்தில் நடைபெற்றது. அதிகாரி பயிற்சிப் பிரிவின் தலைவர், தளபதி அமாஸ் அலஹகோன் அவர்கள் பிரதம விருந்தினராக இந்நிகழ்ச்சியில் கலந்துகொண்டு சிறப்பித்தார். பிரிவு அதிகாரிகள், அதிகாரி பயிற்சிப் பிரிவின் பணிப்பாளர் பணியாளர்கள், மற்றும் சிரேஷ்ட, இளவயது மாலுமிப் பயிற்றுவிப்பாளர்களும் கலந்துகொண்டனர். இந்த முக்கிய நிகழ்வானது, பயிற்சியாளர்களை ஒரு சிறப்பான கடற்படைப் பணிக்குத் தயார்படுத்தும் அவர்களின் அடிப்படைக் கடற்படைப் பயிற்சியின் தொடக்கத்தைக் குறித்தது.
அடிப்படை நோக்குநிலை பாடநெறி 03/2026 இல், ஐந்து பெண் பயிற்சி அதிகாரிகள் உட்பட 20 பயிற்சி அதிகாரிகள் உள்ளனர். தனது உரையில், தளபதி அமாஸ் அலஹகோன் அவர்கள், பயிற்சியாளர்களைத் தொழில்முறை கடற்படை அதிகாரிகளாக உருவாக்குவதற்கு அறிவு, தலைமைத்துவம், ஒழுக்கம் மற்றும் நேர்மை ஆகியவற்றை வளர்ப்பதன் முக்கியத்துவத்தை வலியுறுத்தினார். மேலும், இலங்கை கடற்படை, அவர்களின் பெற்றோர் மற்றும் கடற்படை மற்றும் கடற்படை அகாதமியின் எதிர்பார்ப்புகளை அவர்கள் நிலைநிறுத்த வேண்டும் என்றும் அவர் நினைவூட்டினார்.
விழாவின் நிறைவில், பயிற்சியாளர்கள் புத்துணர்ச்சியுடனும் பெருமிதத்துடனும் உணர்ந்தனர்; இது NMA வில் அவர்களின் மாற்றத்தை உருவாக்கும் பயணத்தின் தொடக்கத்தைக் குறித்தது.