The Opening Ceremony of the PO “Q” ME (TM ) 02/2026 was successfully held at the engineering School of the Naval & Maritime Academy (NMA) on 09th November 2026.
The course comprises of twenty nine (29) sailors. The primary objective of this course is to improve and transmit basic knowledge on engineering aspect which are required to perform their duties professionally as competent senior sailors of Engineering (Tradsmen) branch of the Sri Lanka Navy.
Further, the Official Inauguration Ceremony was graced by Cdr (E) GGDNI Munasinghe the Officer in charge of the Engineering School of NMA.
නායක ඉංජිනේරු කාර්මික නාවිකයින්ගේ සුළු නිලධාරී ඉංජිනේරු කාර්මික (කර්මාන්ත) සුදුසුකම් ලැබීමේ පාඨමාලා අංක 02/2026 සමාරම්භක උත්සවය 2026 නොවැම්බර් මස 09 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉංජිනේරු පාසලේදී සාර්ථකව පැවැත්විණි.
පාඨමාලාව නාවිකයින් විසි නව දෙනෙකුගෙන් (29) සමන්විත වේ. මෙම පාඨමාලාව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ නායකත්ව හා කළමණාකරන කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි සහ සුළු නිලධාරී ඉංජිනේරු කාර්මික නාවිකයෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීයමය වශයෙන් දක්ෂ ලෙස ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය නාවික ඉංජිනේරු දැනුම සම්ප්‍රේෂණය කිරීමයි.
තවද, පාඨමාලාවේ නිල සමාරම්භක උත්සවය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉංජිනේරු පාසලේ අණභාර නිලධාරී කමාණ්ඩර් (ඉ) ජිජිඩිඑන්අයි මුනසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමාගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.
பிஓ “கிவு” எம் இ (டி எம்) 02/2026 தொடக்க விழா, 2026 நவம்பர் 09 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாதமியின் பொறியியல் பள்ளியில் வெற்றிகரமாக நடைபெற்றது.
இந்தப் பயிற்சியில் முப்பது மாலுமிகள் உள்ளனர். இலங்கை கடற்படையின் பொறியியல் (பாரம்பரிய) பிரிவின் திறமையான பெட்டி அதிகாரி மாலுமிகளாகத் தங்கள் கடமைகளைத் தொழில்முறையாகச் செய்வதற்குத் தேவையான பொறியியல் அம்சங்கள் குறித்த அடிப்படை அறிவை மேம்படுத்துவதும், வழங்குவதும் இந்தப் பயிற்சியின் முதன்மை நோக்கமாகும்.
மேலும், NMA-இன் பொறியியல் பள்ளியின் பொறுப்பாளரான கமாண்டர் (இ) ஜி ஜி டி என் ஐ முனசிங்க அவர்கள் உத்தியோகபூர்வ தொடக்க விழாவில் கலந்துகொண்டு சிறப்பித்தார்.