The Commander of the Navy, Vice Admiral Damian Fernando, visited the renovated Yoga Ashram at Coral Cove Beach, within the Naval & Maritime Academy (NMA), Trincomalee, on 31st October 2026. The facility is dedicated to yoga, meditation and related spiritual and wellbeing activities for naval personnel. His visit coincided with the first yoga session held there following the renovation.
He addressed the personnel in attendance, highlighting the importance of maintaining physical fitness, mental wellbeing and a healthy lifestyle through yoga. He also encouraged naval personnel to make effective use of the facility and participate actively in yoga sessions, which contribute significantly to their overall wellbeing.
The event was attended by several distinguished senior officers, including the Deputy Chief of Staff of the Navy and Commander of the Eastern Naval Area, Rear Admiral Buddhika Liyanagamage; the designated successor as Commander of the Eastern Naval Area, Rear Admiral Varuna Ferdinandusz; the Flag Officer Commanding the Naval Fleet (FOCNF), Rear Admiral Haritha Jayadewa; the Deputy Area Commander, Commodore Chaminda Gunaratne; the Naval Assistant, Commodore Dinesh Bandara; and the Commandant of the Naval and Maritime Academy, Commodore Nalinda Dissanayake.
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ (NMA) පරිශ්‍රයට අයත් කොරල් කෝව් වෙරළ තීරයෙහි ප්‍රතිසංස්කරණය කරන ලද යෝගා ආශ්‍රමය 2026 ඔක්තෝබර් මස 31 වන දින නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මැතිතුමන් විසින් නිරීක්ෂණය කරන ලදී. මෙම පරිශ්‍රය නාවික හමුදා පුද්ගලයන්ගේ යෝගා, භාවනා සහ ඒ ආශ්‍රිත අධ්‍යාත්මික හා සුවතා ක්‍රියාකාරකම් සඳහා වෙන් කර ඇත. ප්‍රතිසංස්කරණ කටයුතුවලින් අනතුරුව එහි පැවැත්වූ ප්‍රථම යෝගා වැඩසටහනට සමගාමීව නාවික හමුදාපතිතුමන්ගේ මෙම සංචාරය සිදු විය.
එහිදී සහභාගී වූ නාවික පුද්ගලයන් අමතමින්, යෝගා ව්‍යායාම තුළින් ශාරීරික යෝග්‍යතාවය, මානසික සුවතාවය සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව නාවික හමුදාපතිතුමන් විසින් අවධාරණය කරන ලදී. තවද, මෙම පහසුකමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් යෝගා වැඩසටහන් සඳහා සක්‍රීයව සහභාගී වන ලෙසට නාවික හමුදා පුද්ගලයන් දිරිමත් කරන ලද අතර, එමගින් ඔවුන්ගේ සමස්ත සුවතාවය ඉහළ නැංවීමට සැලකිය යුතු දායකත්වයක් ලැබෙන බව ද පෙන්වා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික නියෝජ්‍ය ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ධුරයට පත්වීමට නියමිත රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස්, ධජ නිලධාරි නාවික දියත් විධාන ප්‍රධානී (FOCNF) රියර් අද්මිරාල් හරිත ජයදේව, නියෝජ්‍ය ආඥාපති නැගෙනහිර නාවික පෙදෙස, කොමදෝරු චමින්ද ගුණරත්න, නාවික හමුදාධිපතිගේ නාවික අධි සහායක කොමදෝරු දිනේෂ් බණ්ඩාර සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු නලින්ද දිසානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් රැසක් මේ සදහා සහභාගී විය.
கடற்படைத் தளபதி வைஸ் அட்மிரல் டேமியன் பெர்னாண்டோ, 2026 அக்டோபர் 31 அன்று திருகோணமலையில் உள்ள கடற்படை மற்றும் கடல்சார் கல்வி நிலையத்தில் (NMA) அமைந்துள்ள கோரல் கோவ் கடற்கரை யோகா ஆசிரமத்தைப் பார்வையிட்டார். புதுப்பிக்கப்பட்ட இந்த இடம், கடற்படை பணியாளர்களுக்கான யோகா, தியானம் மற்றும் அது தொடர்பான ஆன்மீக மற்றும் நல்வாழ்வு நடவடிக்கைகளுக்காக அர்ப்பணிக்கப்பட்டுள்ளது. அவர் வருகை தந்த அதே வேளையில், புனரமைப்புக்குப் பிந்தைய முதல் யோகா அமர்வும் அங்கு நடைபெற்றது.
அங்கு கூடியிருந்த பணியாளர்களிடம் உரையாற்றிய அவர், யோகா மூலம் உடல் தகுதி, மன நலம் மற்றும் ஆரோக்கியமான வாழ்க்கை முறையைப் பேணுவதன் முக்கியத்துவத்தை வலியுறுத்தினார். மேலும், கடற்படை பணியாளர்கள் இந்த வசதியைச் சிறப்பாகப் பயன்படுத்திக்கொள்ளவும், அவர்களின் ஒட்டுமொத்த நல்வாழ்வுக்குப் பெரிதும் உதவும் யோகா அமர்வுகளில் ஆர்வத்துடன் பங்கேற்கவும் ஊக்குவித்தார்.
இந்த நிகழ்வில், கடற்படைத் தலைமை அதிகாரியின் பிரதிநிதியும் கிழக்கு கடற்படைப் பகுதி தளபதியுமான ரியர் அட்மிரல் புத்திக லியனகமகே, கிழக்கு கடற்படைப் பகுதி தளபதியாகப் பொறுப்பேற்கவிருக்கும் ரியர் அட்மிரல் வருண பெர்டினாண்டஸ், கடற்படை கப்பற்படைத் தளபதி (FOCNF) ரியர் அட்மிரல் ஹரித ஜெயதேவ, பிரதி பகுதி தளபதி கொமடோர் சமிந்த குணரத்ன, கடற்படை உதவியாளர் கொமடோர் தினேஷ் பண்டார மற்றும் கடற்படை மற்றும் கடல்சார் கல்வி நிலையத்தின் கட்டளை அதிகாரி கொமடோர் நலிந்த திஸாநாயக்க உள்ளிட்ட பல மூத்த அதிகாரிகள் கலந்துகொண்டனர்.