Naval and Maritime Academy

THE NBCD SCHOOL OF NMA HAS SUCCESSFULLY COMPLETED THE NBCD ALL BRANCH COURSE 02/2026 ON 02 OCT 26

 

The Closing Ceremony of the NBCD All Branch Course 02/2026 was held on 02 Oct 26 at the Engineering School Auditorium of the Naval & Maritime Academy (NMA), with the presence of officers and sailor instructors of the school.

The course commenced on 20 Jul 26 with the participation of fifteen (15) Sailor Under Trainees (SUTs). It was completed within 11 weeks and aimed to impart both theoretical and practical knowledge on Firefighting, Damage Control and NBCD aspects to sailors from all branches of Sri Lanka Navy. All participants were awarded with certificates, and LS(PR) EMDD Ekanayaka XR 113549 received the certificate for achieving the highest aggregate in overall subjects.

The Officer-in-Charge of the Civil Engineering School , LCdr(CE) KS Maussawala, graced the occasion as the Chief Guest and congratulated all participants during his closing remarks.

නාවික හා සාගරික විද්‍යාපීඨ‍යේ ගිනිනිවීම හා ආපදා මර්ධන පාසල විසින් ගිනිනිවීම හා ආපදා මර්ධන (සියලුම අංශ) පාඨමාලාව 02/2026, 2026 ඔක්තෝබර් මස 02 වන දින සාර්ථකව නිම කරන ලදී

 

ගිනිනිවීම හා ආපදා මර්ධන (සියලුම අංශ) පාඨමාලාව 02/2026 හි සමාප්ති උත්සවය 2026 ඔක්තෝබර් මස 02 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨ‍යේ ඉංජිනේරු පාසලේ ශ්‍රවණාගාරයේදී නිලධාරීන් සහ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම පාඨමාලාව 2026 ජුලි 20 වන දින නාවිකයින් පහලොස් දෙනෙකුගේ (15) සහභාගීත්වයෙන් ආරම්භ විය. තවද මෙම පාඨමාලාව සති එකොළහක්(11) ඇතුළත නිම කරන ලද අතර මෙමගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියලුම අංශ වල නාවිකයින් සදහා ගිනි නිවීම, ආපදා මර්ධනය සහ න්‍යෂ්ටික,ජීව විද්‍යාත්මක හා රසායනික උපද්‍රව වලින් ආරක්ෂා වීම යන කරුණු පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීම අරමුණු කර ගන්නා ලදි. එමෙන්ම මෙම පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සහතිකපත්‍ර ප්‍රදානය කරන ලද අතර නායක නැවි (විපා) ඊඑම්ඩීඩී ඒකනායක එක්ස්ආර් 113549 දරන කනිෂ්ඨ නාවිකයා විසින් පාඨමාලාවේ සියලුම විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගෙන ‍දක්වන ලද විශිෂ්ඨ කුසලතාවය වෙනුවෙන් පාඨමාලාවේ ප්‍රථම ස්ථානය පිරිනමන ලදි.

සිවිල් ඉංජිනේරු පාසලේ අණභාර නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් (සිඉ) කේඑස් මාඋස්සාවල නිලධාරී තුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔහුගේ සමාප්ති දේශනය අතරතුර පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සුභ පැතුම් එක් කරන ලදි.

வின் என்.பி.சி.டி பள்ளி, 02 அக்டோபர் 26 அன்று என்.பி.சி.டி அனைத்துப் பிரிவுப் பாடநெறி 02/2026 வெற்றிகரமாக நிறைவு செய்துள்ளது

 

கடற்படை மற்றும் கடல்சார்அகாதமியின்(என்.எம்.ஏ)பொறியியல் பள்ளி அரங்கில்,என்.பி.சி.டி அனைத்துப் பிரிவுப் பாடநெறி 02/2026-இன் நிறைவு விழா, பள்ளியின் அதிகாரிகள் மற்றும் மாலுமிப் பயிற்றுவிப்பாளர்களின் முன்னிலையில், 02 அக்டோபர் 26 அன்று நடைபெற்றது.

இப்பாடநெறியானது பதினைந்து (15) பயிற்சி மாலுமிகளின் பங்கேற்புடன் 20 ஜூலை 26 அன்று தொடங்கியது. இது 11 வாரங்களுக்குள் நிறைவு செய்யப்பட்டதுடன், இலங்கை கடற்படையின் அனைத்துப் பிரிவுகளைச் சேர்ந்த மாலுமிகளுக்குத் தீயணைப்பு, சேதக் கட்டுப்பாடு மற்றும் என்.பி.சி.டி அம்சங்கள் குறித்த கோட்பாட்டு மற்றும் நடைமுறை அறிவை வழங்குவதை நோக்கமாகக் கொண்டிருந்தது. பங்கேற்ற அனைவருக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன, மேலும் ஒட்டுமொத்தப் பாடங்களில் மிக உயர்ந்த மொத்த மதிப்பெண்களைப் பெற்றதற்காக எல் எஸ்(பி ஆர்) இ எம்.டி.டி எகநாயக்க எக்ஸ் ஆர்113549 சான்றிதழைப் பெற்றார்.

இவ்விழாவில் பிரதம விருந்தினராகக் கலந்துகொண்ட சிவில் பொறியியல் பள்ளியின் பொறுப்பு அதிகாரி, எல் சி டி ஆர்(சி இ) கே.எஸ் மாஉஸ்சாவல தனது நிறைவுரையில் பங்கேற்ற அனைவருக்கும் வாழ்த்து தெரிவித்தார் என்.பி.சி.டி பள்ளியின் பொறுப்பு அதிகாரி இந்நிகழ்வில் பிரதம விருந்தினராகக் கலந்துகொண்டு,தனது நிறைவுரையின்போது பங்கேற்பாளர்கள் அனைவரையும் பாராட்டினார்.

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.