Naval and Maritime Academy

THE OPENING ADDRESS OF THE 44TH INTAKE KDU

The opening address of the 44th Intake KDU was conducted at the Naval & Maritime Academy (NMA) on 21st September 2026 at the Officer Training Wing (OTW). Commander (C) AMAS Alahakoon, the Head of the OTW, graced the occasion as the Chief Guest, with the participation of the Divisional Officers, Directing Staff of the OTW, and senior and junior sailor instructors.

The 44th Intake KDU comprises 43 Officer Under Trainees (OUTs), including six (06) lady OUTs. In his address, Commander (C) AMAS Alahakoon underscored the importance of fostering knowledge, leadership, discipline, and integrity in shaping them into professional Naval Officers. He further reminded the trainees of their duty to uphold the expectations of the Sri Lanka Navy, their parents, and the NMA.

The ceremony concluded with renewed motivation and pride among the trainees, marking the beginning of their transformative journey at the NMA.

44 වන කොතලාවල ආරක්‍ෂක විද්‍යාලීය පුහුණුවන ශිෂ්‍යභට නිලධාරීන්ගේ ආරම්භක දේශනය

 

‘44 වන බඳවා ගැනීමට අයත් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය(කොආවි) පුහුණුවන ශිෂ්‍යභට නිලධාරීන්ගේ ආරම්භක දේශනය 2026 සැප්තැම්බර් මස 21 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨය (නාසාවි) ට අයත් නිලධාරීන් පුහුණු කිරීමේ සංචිතයේ (නිපුස) දී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා නිලධාරීන් පුහුණු කිරීමේ සංචිතයේ ප්‍රධානී කොමාණ්ඩර් (සංඥා) ඒඑම්ඒඑස් අලහකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, අංශභාර නිලධාරීන් සහ නිලධාරීන් පුහුණු කිරීමේ සංචිතයේ කාර්යමණ්ඩලයට අයත් නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවික උපදේශකයින් ද සහභාගී වූහ.

44 වන බඳවා ගැනීමට අයත් කොතලාවල ආරක්‍ෂක විද්‍යාලීය (කොආවි) පුහුණුවන ශිෂ්‍යභට නිලධාරීන් (ශිභනි) කණ්ඩායම 43 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එයට කාන්තා ශිෂ්‍යභට නිලධාරීන් 06 දෙනෙකු ද ඇතුළත් වේ. සිය දේශනයේදී කොමාණ්ඩර් (සංඥා) ඒඑම්ඒඑස් අලහකෝන් යන නිලධාරියා විසින් වෘත්තීයමය නාවික නිලධාරීන් ලෙස ඔවුන් හැඩගැස්වීමේදී දැනුම, නායකත්වය, විනය සහ අවංක භාවය වර්ධනය කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව, තම දෙමාපියන් සහ නාසාවි වෙතින් ඔවුන් වෙත තබා ඇති අපේක්‍ෂාවන් ආරක්ෂා කිරීම සහ ඉටු කිරීම ඔවුන්ගේ වගකීම බව ද අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාව අවසානයේදී, නව උද්යෝගයක් සහ අභිමානයක් සමඟින් 44 වන බඳවා ගැනීමට අයත් කොතලාවල ආරක්‍ෂක විද්‍යාලීය පුහුණුවන ශිෂ්‍යභට නිලධාරීන් කණ්ඩායමේ සිය නාවික හා සාගරික විද්‍යාපීඨ පුහුණු ජීවිතයේ වැදගත් පරිවර්තනීය ගමන ආරම්භ කළහ.

44 வன கோதலாவல பாதுகாப்பு வித்தியாலய பயிற்சி மாணவர் சிஷ்யபட அதிகாரிகளின் ஆரம்ப விழா

 

KDU வின் 44 வது தொகுதிக்கான தொடக்க உரை நிகழ்வு, 2026 செப்டம்பர் 21 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் அதிகாரி பயிற்சிப் பிரிவில் நடைபெற்றது. OTW-வின் தலைவர் கமாண்டர் (C) AMAS அலஹகோன் இந்நிகழ்வில் பிரதம விருந்தினராகக் கலந்துகொண்டார்; அவருடன் பிரிவு அதிகாரிகள், OTW வின் வழிகாட்டும் பணியாளர்கள் மற்றும் மூத்த மற்றும் இளைய மாலுமி பயிற்றுவிப்பாளர்களும் பங்கேற்றனர்.

KDU வின் 44 வது தொகுதியில், ஆறு பெண் அதிகாரிகள் உட்பட மொத்தம் 43 பயிற்சி அதிகாரிகள் இடம்பெற்றுள்ளனர். தனது உரையில், பயிற்சி அதிகாரிகளைத் தொழில்முறை கடற்படை அதிகாரிகளாக வடிவமைப்பதில் அறிவு, தலைமைத்துவம், ஒழுக்கம் மற்றும் நேர்மை ஆகியவற்றை வளர்த்துக்கொள்வதன் முக்கியத்துவத்தை கமாண்டர் (C) AMAS அலஹகோன் வலியுறுத்தினார். மேலும், இலங்கை கடற்படை, அவர்களது பெற்றோர் மற்றும் NMA ஆகியவற்றின் எதிர்பார்ப்புகளைக் காப்பாற்ற வேண்டிய கடமையை அவர் பயிற்சியாளர்களுக்கு நினைவூட்டினார்.

பயிற்சியாளர்களிடையே புதிய உத்வேகத்தையும் பெருமிதத்தையும் ஏற்படுத்தியதோடு, NMA வில் அவர்களது மாற்றத்தை உருவாக்கும் பயணத்தின் தொடக்கத்தைக் குறிக்கும் வகையில் இந்நிகழ்வு நிறைவடைந்தது.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.