The opening address of the Leading “Q” ME Course 01/2026 was held in an exemplary manner at the Engineering School Auditorium on 14th September 2026. The course is specifically designed to provide comprehensive professional knowledge in both theoretical and practical aspects of the Engineering mechanics field, while enhancing the qualities and capabilities of sailors in the Engineering mechanics branch.
The Leading “Q” ME Course 01/2026 consists of thirty (30) men sailors, and the course will span a total of twenty-six (26) weeks, concluding on 13th March 2027.
The Second in Command of the Engineering School, Lieutenant Commander (E) ND Withanachchi, graced the occasion as the Chief Guest and addressed the participants.
නායක ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ පුහුණු පාඨමාලාව 01/2026 ආරම්භක උත්සවය 2026 සැප්තැම්බර් මස 14 වන දින ඉංජිනේරු පාසල් ශ්‍රවණාගාරයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. ඉංජිනේරු කාර්මික අංශයේ නාවිකයින්ගේ ගුණාංග සහ හැකියාවන් ඔප්නැංවීමට අමතරව, ඉංජිනේරු කාර්මික ක්ෂේත්‍රයට අදාළ න්‍යායික හා ප්‍රායෝගික යන දෙඅංශය පිළිබඳ පුළුල් වෘත්තීය දැනුමක් ලබා දීම අරමුණු කර ගනිමින් මෙම පාඨමාලාව විශේෂයෙන් සැලසුම් කර ඇත.
නාවිකයන් තිස්දෙනෙකුගෙන් (30) සමන්විත මෙම පාඨමාලාව සති විසිහයක (26) කාලසීමාවක් පුරා පැවැත්වෙන අතර, එය 2027 මාර්තු මස 14 වන දින අවසන් වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු පාසලේ දෙවන අණභාර නිලධාරී, ලුතිනන් කොමාණ්ඩර් (ඉ) එන්ඩී විතානච්චි සහභාගී වූ අතර, එතුමා විසින් පාඨමාලාවෙහි නාවිකයන් ඇමතීම සිදු කරන ලදී.
லீடிங் 'க்யூ'எம்ஈ 01/2026' பயிற்சிக்கான தொடக்க உரை நிகழ்வு, 2026 செப்டம்பர் 14 அன்று பொறியியல் பள்ளி அரங்கில் மிகச் சிறப்பாக நடைபெற்றது. பொறியியல் இயந்திரவியல் பிரிவைச் சேர்ந்த மாலுமிகளின் திறன்கள் மற்றும் ஆற்றல்களை மேம்படுத்துவதோடு, இத்துறையின் கோட்பாடு மற்றும் செயல்முறை அம்சங்கள் குறித்த விரிவான தொழில்முறை அறிவை அவர்களுக்கு வழங்குவதற்காகவே இப்பயிற்சித் திட்டம் சிறப்பாக வடிவமைக்கப்பட்டுள்ளது.
லீடிங் 'க்யூ'எம்ஈ 01/2026' பயிற்சியில் முப்பது (30) மாலுமிகள் பங்கேற்கின்றனர்; மொத்தம் இருபத்தாறு (26) வாரங்கள் நடைபெறும் இப்பயிற்சி 2027 மார்ச் 13 அன்று நிறைவடையும்.
பொறியியல் பள்ளியின் இரண்டாம் நிலை அதிகாரி , லெப்டினன்ட் கமாண்டர் (E) என்டி விதனச்சி அவர்கள் இந்நிகழ்வில் முதன்மை விருந்தினராகக் கலந்துகொண்டு பங்கேற்பாளர்கள் மத்தியில் உரையாற்றினார்.