Naval and Maritime Academy

THE NBCD SCHOOL OF NMA HAS CEREMONIALLY COMMENCED THE ADVANCE NBCD SAILOR COURSE 02/2026

 

The Opening Ceremony of the Advance NBCD Sailor Course 02/2026 was successfully held at the Engineering school auditorium of the Naval & Maritime Academy (NMA) on 14 Sep 26.

The course comprises of ‍fifteen (15) sailors. The primary objective of this course is to improve and transmit advance knowledge on Firefighting, Damage Control and NBCD aspects which are required to perform their duties professionally as competent sailor of the Sri Lanka Navy.

Further, the Official Inauguration Ceremony was graced by LCdr (E) ND Withanachchi, the Second In Command of the Engineering School of NMA.

උසස් ගිනි නිවීම හා ආපදා මර්ධන නාවික පුහුණු පාඨමාලාව 02/2026 සමාරම්භක උත්සවය.

 

උසස් ගිනි නිවීම හා ආපදා මර්ධන නාවික පුහුණු පාඨමාලා අංක 02/2026 සමාරම්භක උත්සවය 2026 සැප්තැම්බර් මස 14 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉංජිනේරු පාසල් ශ්‍රවනගාරයේදී සාර්ථකව පැවැත්විණි.

පාඨමාලාව නාවිකයින් පහලොස් දෙනෙකුගෙන් (15) සමන්විත වේ. මෙම පාඨමාලාව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ ගිනිනිවීම, ආපදා මර්ධනය සහ න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායනික උපද්‍රව වලින් ආරක්ෂා වීම වැනි අවස්ථාවන්හිදී ක්ෂණිකව ක්‍රියාත්මක වන ආකාරය පිලිබද කුසලතා වැඩි දියුණු කිරීම හා හැකියාවන් ශක්තිමත් කිරීමත්, ඒ හා ආශ්‍රිත ක්ෂේත්‍ර වල මූලික දැනුම සහ කුසලතා වලින් පිරි නාවිකයෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීයමය වශයෙන් දක්ෂ ලෙස ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය පුළුල් දැනුමක් සම්ප්‍රේෂණය කිරීමයි.

තවද, පාඨමාලාවේ නිල සමාරම්භක උත්සවයට නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉංජිනේරු පාසලේ දෙවන අණභාර නිලධාරී ලුතිතන් කොමාණ්ඩර් (ඉ) එන්ඩී විතානච්චි නිලධාරීතුමා සහභාගී විය.

என்எம்ஏ-வின் என்பிசிடி பள்ளி மேம்பட்ட என்பிசிடி மாலுமிப் பயிற்சி 02/2026-விழாக்கோலத்துடன் தொடங்கி வைத்துள்ளது.

 

செய்தி:

மேம்பட்ட தீயணைப்பு மற்றும் அனர்த்த முகாமைத்துவ கடற்படை பயிற்சிப் பாடநெறி இலக்கம் 02/2026 இன் ஆரம்ப விழா, 2026 செப்டம்பர் மாதம் 14 ஆம் திகதி, கடற்படை மற்றும் கடல்சார் அறிவியல் பீடத்தின் பொறியியல் பாடசாலை கேட்போர் கூடத்தில் வெற்றிகரமாக நடைபெற்றது.

இந்தப் பாடநெறியில் பதினாறு (15) மாலுமிகள் உள்ளனர். இலங்கை கடற்படையின் திறமையான மாலுமிகளாகத் தங்கள் கடமைகளைத் தொழில்முறையாகச் செய்வதற்குத் தேவையான தீயணைப்பு, சேதக் கட்டுப்பாடு மற்றும் என்பிசிடி அம்சங்கள் குறித்த மேம்பட்ட அறிவை மேம்படுத்துவதும், வழங்குவதும் இந்தப் பாடநெறியின் முதன்மை நோக்கமாகும்.

மேலும், கடற்படை மற்றும் கடற்படை அகாதமியின் பொறியியல் பள்ளியின் இரண்டாவது கட்டளை அதிகாரியான லெப்டினன்ட் கமாண்டர் (ஈ)என்டி.விதானச்சி அவர்கள் உத்தியோகபூர்வ தொடக்க விழாவில் கலந்துகொண்டு சிறப்பித்தார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.