The Closing Ceremony of the Advanced NBCD Officer Course 02/2026 was held on 12 Sep 26 at the Admiral Wasantha Karannagoda mini auditorium of the Naval & Maritime Academy (NMA), with the presence of all Officer and Sailor Instructors of the school.
The course was commenced on 01 Jul 26 with the participation of fifteen (15) Officer one officer was withdrawn from the course to attend foreign training. It was completed within 11 weeks and aimed to impart both theoretical and practical knowledge on Firefighting, Damage Control, NBCD, CBRN and other related aspects to the Officers of all branches of Sri Lanka Navy. All participants were awarded with certificates, and LCdr OKDUP Kankanamge NRX 3395 received the certificate for achieving the highest aggregate in overall subjects.
Training Captain, NMA, Captain (G) JSD Silva, RSP, psc, psc (j) graced the occasion as the Chief Guest and congratulated all participants during his closing remarks.
උසස් ගිනි නිවීම හා ආපදා මර්ධන නිලධාරි පාඨමාලාව 02/2026 හි සමාප්ති උත්සවය 2026 සැප්තැම්බර් මස 12 වන දින නාසාවි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ කුඩා ශ්‍රවනගාරයේදී නිලධාරීන් සහ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම පාඨමාලාව 2026 ජුලි 01 වන දින නිලධාරින් පහලොස් දෙනෙකුගේ (15) සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර විදේශ පුහුණුවක් සඳහා සහභාගී වීම පිණිස එක් නිලධාරියෙකු පාඨමාලාවෙන් ඉවත් කරනු ලැබීය. තවද මෙම පාඨමාලාව සති එකොළක් (11)ඇතුළත නිම කරන ලද අතර මෙමගින් ශ්‍රීලංකා නාවික හමුදාවේ සියලුම අංශ වල නිලධාරින් සදහා ගිනි නිවීම, ආපදා මර්ධනය, න්‍යෂ්ටි, ජීව විද්‍යාත්මක හා රසායනික උපද්‍රව වලින් ආරක්ෂා වීම සහ ඒ ආශ්‍රීත විවිධ අංශයන් පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීම අරමුණු කර ගන්නා ලදි. එමෙන්ම මෙම පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නිලධාරින්හට සහතිකපත්‍රයක් ප්‍රධානය කරන ලද අතර ලුතිනන්කොමාන්ඩර් ඔකේඩියුපි කන්කානමිගේ එන්ආර්එක්ස් 3395 හට ඔහු විසින් දක්වන ලද විශිෂ්ඨ කුසලතාවයට සහ සියලුම විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගත් හෙයින්, පාඨමාලාවේ ප්‍රථම ස්ථානය පිරිනමන ලදි.
නාවික හා සාගරික විද්‍යාපිඨයේ පුහුණු කපිතාන්, කපිතාන් (අවි) ජේඑස්ඩී සිල්වා, ආර්එස්පී, පීඑස්සී, පීඑස්සී (ජේ) ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔහුගේ සමාප්ති දේශනය අතරතුර පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නිලධාරින්හට සුභ පැතුම් එක් කරන ලදි.
மேம்பட்ட என்பிசிடி அதிகாரி பாடநெறி 02/2026இன் நிறைவு விழா கடற்படை மற்றும் கடற்படை அகாதமியின் (என்எம்ஏ) அட்மிரல் வசந்த கரன்னகோடா மினி கலையரங்கில் 2026 செப்டம்பர் 12 அன்று, அகாதமியின் அனைத்து அதிகாரி மற்றும் மாலுமி பயிற்றுவிப்பாளர்களின் முன்னிலையில் நடைபெற்றது.
இப்பாடநெறி 2026 ஜூலை 01 அன்று பதினைந்து (15) பயிற்சி பெறும் அதிகாரிகளின் பங்கேற்புடன் தொடங்கப்பட்டது. மேலும், ஒரு அதிகாரி வெளிநாட்டுப் பயிற்சிக்குச் செல்வதற்காக பாடநெறியிலிருந்து விலக்கப்பட்டார். இது 11 வாரங்களுக்குள் முடிக்கப்பட்டது. மேலும், இலங்கை கடற்படையின் அனைத்துப் பிரிவுகளின் அதிகாரிகளுக்கும் தீயணைப்பு, சேதக் கட்டுப்பாடு, NBCD, CBRN மற்றும் அது தொடர்பான பிற அம்சங்கள் குறித்த கோட்பாட்டு மற்றும் நடைமுறை அறிவை வழங்குவதை நோக்கமாகக் கொண்டிருந்தது. பங்கேற்ற அனைவருக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன. மேலும், ஒட்டுமொத்தப் பாடங்களில் மிக உயர்ந்த மொத்த மதிப்பெண்களைப் பெற்றதற்காக லெப்டினன்ட் கமாண்டர் ஓகேடியுபி கங்கனம்கே என்.ஆர்.எக்ஸ் 3395 சான்றிதழைப் பெற்றார்.
NMA-வின் பயிற்சி கேப்டன், கேப்டன் (G) ஜேஎஸ்டி சில்வா, ஆர்எஸ்பி பிஎஸ்சி, பிஎஸ்சி(ஜே) அவர்கள் தலைமை விருந்தினராக இந்நிகழ்ச்சியில் கலந்துகொண்டு, தனது நிறைவுரையில் பங்கேற்ற அனைவருக்கும் வாழ்த்து தெரிவித்தார்.