Naval and Maritime Academy

P III ME ‘Q’ 04/2026 COURSE CEREMONIALLY COMMENCED ON 07 SEP 26 AT NMA

The opening address of the Phase III ME Course 04/2026 was held in an exemplary manner at the Engineering School Auditorium on 07th September 2026. The course is specifically designed to provide comprehensive professional knowledge in both theoretical and practical aspects of the Engineering mechanics field, while enhancing the qualities and capabilities of sailors in the Engineering mechanics branch.

The Phase III ME Course 04/2026 consists of thirty (30) sailors, including twenty (20) women sailors, and the course will span a total of twenty-seven (27) weeks, concluding on 12th March 2027.

The Second in Command of the Engineering School, Lieutenant Commander (E) ND Withanachchi, graced the occasion as the Chief Guest and addressed the participants.

ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ 04/2026 පාඨමාලාවේ සමාරම්භක උත්සවය

 

තුන්වන අදියර ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ පුහුණු පාඨමාලාව 04/2026 ආරම්භක උත්සවය 2026 සැප්තැම්බර් මස 07 වන දින ඉංජිනේරු පාසල් ශ්‍රවණාගාරයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. ඉංජිනේරු කාර්මික අංශයේ නාවිකයින්ගේ ගුණාංග සහ හැකියාවන් ඔප්නැංවීමට අමතරව, ඉංජිනේරු කාර්මික ක්ෂේත්‍රයට අදාළ න්‍යායික හා ප්‍රායෝගික අංශ පිළිබඳ පුළුල් වෘත්තීය දැනුමක් ලබා දීම අරමුණු කර ගනිමින් මෙම පාඨමාලාව විශේෂයෙන් සැලසුම් කර ඇත.

කාන්තා නාවිකයින් විසිදෙනෙකු (20) ඇතුළුව නාවිකයන් තිස්දෙනෙකුගෙන් (30) සමන්විත මෙම පාඨමාලාව සති විසිහතක (27) කාලසීමාවක් පුරා පැවැත්වෙන අතර, එය 2027 මාර්තු මස 12 වන දින අවසන් වීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු පාසලේ දෙවන අණභාර නිලධාරී, ලුතිනන් කොමාණ්ඩර් (ඉංජිනේරු) එන් ඩී විතානච්චි සහභාගී වූ අතර, එතුමා විසින් පාඨමාලාවෙහි නාවිකයන් ඇමතීම සිදු කරන ලදී.

என்எம்ஏ வில் P III எம்ஈ 04/2026 பாடநெறி 26 செப்டம்பர் 07 அன்று கோலாகலமாகத் தொடங்கி வைக்கப்பட்டது

 

மூன்றாம் கட்ட எம்ஈ பாடநெறி 04/2026-இன் தொடக்க விழா, 2026 செப்டம்பர் 07 அன்று பொறியியல் பள்ளி கலையரங்கில் மிகச் சிறப்பாக நடைபெற்றது. இந்தப் பாடநெறியானது பொறியியல் இயந்திரவியல் துறையின் கோட்பாட்டு மற்றும் நடைமுறை அம்சங்களில் விரிவான தொழில்முறை அறிவை வழங்குவதோடு,பொறியியல் இயந்திரவியல் பிரிவில் உள்ள மாலுமிகளின் குணங்களையும் திறன்களையும் மேம்படுத்தும் வகையில் பிரத்யேகமாக வடிவமைக்கப்பட்டுள்ளது.

மூன்றாம் கட்ட எம்ஈ பாடநெறி 04/2026 இல், இருபது (20) பெண் மாலுமிகள் உட்பட முப்பது (30) மாலுமிகள் உள்ளனர். இந்தப் பாடநெறியானது மொத்தம் இருபத்தேழு (27) வாரங்கள் நீடித்து 2027 மார்ச் 12 அன்று நிறைவடையும்.

பொறியியல் பள்ளியின் பொறுப்பு அதிகாரி, லெப்டினன்ட் கமாண்டர் (ஈ) என்.டி. விதானச்சி, பிரதம விருந்தினராக இந்நிகழ்வில் கலந்துகொண்டு பங்கேற்பாளர்களிடையே உரையாற்றினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.