The Engineering School of NMA successfully organized the Premier League Cricket Tournament at the NMA Cricket Ground on 15th August 2026. The event was organized by the Petty Officer (ME) Qualifying Course (PO’Q’) 03/2026 as part of their training to enhance leadership, teamwork, and organizational skills.
The tournament brought together Sailor Under Trainees and Instructors of the Engineering School for a day of competitive cricket and camaraderie. PO ‘Q’ ME Course 03/2026 emerged as the champions, while Phase III ME Course 01/2026 secured the runners-up position.
Individual awards were presented to outstanding performers in recognition of their achievements: PO ‘Q’ ME 02/2026 - LME MAAM Mallawarachchi received the award for Best Bowling Performance, P III ME 01/2026- ME BMM Bandaranayaka was recognized for Best Batting Performance, while PO ‘Q’ ME 03/2026- LME S Wijeweera received the award for Overall Excellence.
The event provided valuable practical exposure to event management, leadership, teamwork, and coordination for the trainees of PO‘Q’ME Course 03/2026, while further strengthening camaraderie and team spirit within the Engineering School.
ඉංජිනේරු පාසල සංවිධානය කළ ඉංජිනේරු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2026 අගෝස්තු 15 වන දින නා.සා.වි ක්‍රිකට් පිටියේදී සාර්ථකව පවත්වන ලදි. සුළු නිලධාරී (ඉකා) 03/2026 සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ අංගයක් ලෙස පුහුණු නාවිකයන්ගේ නායකත්ව සහ සංවිධානාත්මක කුසලතා වැඩි දියුණු කිරීම සදහා මෙම තරගාවලිය සංවිධානය කරන ලදී.
තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාව සහ සහෝදරත්වය වෙනුවෙන් පැවැති මෙම තරගාවලිය සඳහා ඉංජිනේරු පාසලේ පුහුණු නාවිකයන් සහ උපදේශකයින් එක්ව සිටියහ. එහිදී සුළු නිලධාරී (ඉකා) 03/2026 සුදුසුකම් ලැබීමේ පාඨමාලාව ශූරතාව දිනාගත් අතර, තුන්වන අදියර ඉංජිනේරු කාර්මික 01/2026 පාඨමාලාව අනුශූරතාව හිමිකර ගැනීමට සමත් විය.
තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූවන් සඳහා සම්මාන පිරිනමන ලද අතර හොඳම පන්දු යැවීම සඳහා සුළු නිලධාරී (ඉකා) 03/2026 සුදුසුකම් ලැබීමේ පාඨමාලාව හදාරන නායක ඉංජිනේරු කාර්මික එම්ඒඒඑම් මල්ලවආරච්චි, හොඳම පිතිකරණය තුන්වන අදියර ඉංජිනේරු කාර්මික 01/2026 පාඨමාලාව හදාරන ඉංජිනේරු කාර්මික බීඑම්එම් බංඩාරනායක සහ තරගාවලියේ වීරයා වශයෙන් සුළු නිලධාරී (ඉකා) 03/2026 සුදුසුකම් ලැබීමේ පාඨමාලාව හදාරන නායක ඉංජිනේරු කාර්මික එස් විජේවීර ත්‍යාග හිමි කර ගන්නා ලදි.
මෙම අවස්ථාව ඉංජිනේරු පාසලේ උපදේශකයන් සහ පුහුණු නාවිකයන් තුළ සුහදතාවය ශක්තිමත් කල අතර සුළු නිලධාරී ඉංජිනේරු කාර්මික 03/2026 පුහුණු පාඨමාලාව හදාරන නාවිකයන්ගේ කළමනාකරණය සහ නායකත්වය පිළිබඳ වටිනා ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙන ලදි.
பொறியியல் பள்ளி, 2026 ஆகஸ்ட் 15 அன்று NMA கிரிக்கெட் மைதானத்தில் பிரீமியர் லீக் கிரிக்கெட் போட்டியை வெற்றிகரமாக நடத்தியது. தலைமைத்துவம், குழுப்பணி மற்றும் அமைப்புத் திறன்களை மேம்படுத்துவதற்கான பயிற்சியின் ஒரு பகுதியாக, பிஓ ‘க்யூ’ எம்இ ப 03/2026 ஆல் இந்த நிகழ்வு ஏற்பாடு செய்யப்பட்டது.
இந்தப் போட்டியானது, பொறியியல் பள்ளியின் மாலுமி பயிற்சி பெறுபவர்களையும் பயிற்றுனர்களையும் ஒரு நாள் போட்டி கிரிக்கெட் மற்றும் தோழமைக்காக ஒன்றிணைத்தது. பிஓ ‘க்யூ’ எம்இ 03/2026 சாம்பியனாக உருவெடுத்தது, அதே நேரத்தில் பி III எம்இ 01/2026 இரண்டாம் இடத்தைப் பிடித்தது.
சிறந்து விளங்கியவர்களின் சாதனைகளைப் பாராட்டி அவர்களுக்குத் தனிப்பட்ட விருதுகள் வழங்கப்பட்டன: பிஓ ‘க்யூ’ எம்இ 02/2026 எல்எம்இ எம்.ஏ. ஏ.எம் மல்லவாரச்சி சிறந்த பந்துவீச்சுச் செயல்பாட்டிற்கான விருதையும், பி III எம்இ 01/2026 எம்இ பிஎம்எம் பண்டாரநாயக்க சிறந்த மட்டையடிச் செயல்பாட்டிற்கான விருதையும், பிஓ ‘க்யூ’ எம்இ 03/2026 - எல்எம்இ எஸ் விஜேவீர ஒட்டுமொத்தச் சிறப்பிற்கான விருதையும் பெற்றனர்.
இந்த நிகழ்வானது, பிஓ ‘க்யூ’ எம்இ பாடநெறி 03/2026 இன் பயிற்சியாளர்களுக்கு நிகழ்வு மேலாண்மை, தலைமைத்துவம், குழுப்பணி மற்றும் ஒருங்கிணைப்பு ஆகியவற்றில் மதிப்புமிக்க செய்முறைப் பயிற்சியை வழங்கியதுடன், பொறியியல் பள்ளிக்குள் தோழமை மற்றும் குழு உணர்வையும் மேலும் வலுப்படுத்தியது.