The Closing Ceremony of the Volunteer Special Scheme Refresher Course (Plumbing) 01/2026 was held on 02nd August 2026 at the Civil Engineering School of the Naval & Maritime Academy (NMA), with the presence of Officers and all Senior & Junior Sailor Instructors of the school.
The course was commenced on 13th July 2026 with the participation of fifteen (15) Sailor Under Trainees. It was conducted for three (03) weeks and aimed to impart both theoretical and practical knowledge on plumbing subject. All participants were awarded with certificates and LS, RMKGL Rajanayaka (VAS 74380) received the certificate for achieving the highest aggregate.
The Officer-in-Charge of the Civil Engineering School, LCdr (CE), KS Maussawala graced the occasion as the Chief Guest and congratulated all participants during his closing remarks.
ස්වේච්ඡා විශේෂ ක්‍රමය යටතේ බඳවාගත් නාවිකයින්ගේ සංස්කරණ පුහුණු පාඨමාලාව (ජලනල කාර්මික ශිල්පය) පාඨමාලා අංක 01/2026 පාඨමාලාවෙහි සමාප්ති උත්සවය 2026 අගෝස්තු 02 වන දින නාසාවි සිවිල් ඉංජිනේරු පාසලේදී නිලධාරීන් සහ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම පාඨමාලාව ජූලි 13 වන දින නාවිකයින් 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආරම්භ විය. තවද මෙම පාඨමාලාව සති 03 ක් ඇතුළත නිම කරන ලද අතර මෙමගින් ප්‍රධාන වශයෙන් ජලනල ක්ෂේත්‍රය පිළිබඳව තවදුරටත් වෘත්තීමය දැනුම වැඩි දියුණු කිරීම සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීම අරමුණු කර ගන්නා ලදි. එමෙන්ම මෙම පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සහතික පත්‍රයක් ප්‍රධානය කරන ලද අතර නානැවි (ස්වේ) සිඉ, ආර්එම්කේජීඑල් රාජනායක, වීඒඑස් 74380 හට ඔහු විසින් දක්වන ලද විශිෂ්ඨ කුසලතාවයට සහ පවත්වන ලද පරීක්ෂණයට අදාළව ඉහළම ලකුණු ලබා ගත් හෙයින්, පාඨමාලාවේ ප්‍රථම ස්ථානය පිරිනමන ලදි.
සිවිල් ඉංජිනේරු පාසලේ අණභාර නිලධාරි, ලුතිනන් කොමාණ්ඩර් (සිඉ), කේඑස් මාඋස්සාවල ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔහුගේ සමාප්ති දේශනය අතරතුර පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සුභ පැතුම් එක් කරන ලදි.
தன்னார்வ சிறப்புத் திட்டத்தின் (தன்னார்வலர் சிறப்புத் திட்டம்) கீழ் நடத்தப்பட்ட குழாய் பொருத்துதல் தொடர்பான புத்துணர்ச்சிப் பயிற்சியின் (01/2026) நிறைவு விழா 2026 ஆகஸ்ட் 2 ஆம் திகதி கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் (NMA) சிவில் பொறியியல் பள்ளியில் நடைபெற்றது. இந்நிகழ்வில் அப்பள்ளியின் அதிகாரிகள் மற்றும் அனைத்து சிரேஷ்ட மற்றும் கனிஷ்ட மாலுமி பயிற்றுவிப்பாளர்களும் கலந்துகொண்டனர்.
பதினைந்து (15) மாலுமி பயிற்சியாளர்களின் பங்கேற்புடன் 2026 ஜூலை 13 ஆம் திகதி இப்பாடநெறி ஆரம்பிக்கப்பட்டது. மூன்று (03) வாரங்கள் நடைபெற்ற இப்பாடநெறியானது, குழாய் பொருத்துதல் தொடர்பான கோட்பாட்டு மற்றும் நடைமுறை அறிவை வழங்குவதை நோக்கமாகக் கொண்டிருந்தது. இதில் பங்கேற்ற அனைவருக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன அத்துடன், ஒட்டுமொத்த மதிப்பீட்டில் மிக உயர்ந்த புள்ளிகளைப் பெற்ற எல்எஸ், ஆர்எம்கேஜிஎல் ராஜநாயக்க (விஏஎஸ் 74380) அதற்கான சான்றிதழைப் பெற்றுக்கொண்டார்.
சிவில் பொறியியல் பள்ளியின் பொறுப்பதிகாரியான லெப்டினன்ட் கமாண்டர் (சிஇ)கேஎஸ் மௌசவாலா இந்நிகழ்வில் பிரதம அதிதியாகக் கலந்துகொண்டதுடன் தனது நிறைவுரையின்போது பங்கேற்பாளர்கள் அனைவரையும் பாராட்டினார்.