The Opening Ceremony of the PO ‘Q’ ME (CE) Qualifying Course 02/2026 was held at the Civil Engineering School of the Naval & Maritime Academy (NMA) on 03rd August 2026.
The course comprises of thirty (30) sailors. The primary objective of this course is to augment theoretical and practical knowledge on Construction field which is required to perform their duties professionally as competent Site Supervisors in the Civil Engineering branch of the Sri Lanka Navy.
Further, the Inauguration Ceremony was graced by LCdr (CE) KS Mausswala The Officer-in-Charge of the Civil Engineering School and all senior and junior instructors of the Civil Engineering School of NMA.
සුළු නිලධාරි තරාතිරම සඳහා සුදුසුකම් ලැබීමේ සිවිල් ඉංජිනේරු කාර්මික පාඨමාලා අංක 02/2026 හි සමාරම්භක උත්සවය 2026 අගෝස්තු මස 03 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ සිවිල් ඉංජිනේරු පාසලේදී සාර්ථකව පැවැත්විණි.
පාඨමාලාව නාවිකයින් 30 දෙනෙකුගෙන් සමන්විත වන අතර, මෙම පාඨමාලාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලබන්නේ තවදුරටත් ඔවුන්ගේ වෘත්තීමය කුසලතා වැඩි දියුණු කිරීම පිළිබඳව සහ වැඩබිම් සුපරීක්ෂකවරුන් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව තුල වෘත්තීමය වශයෙන් දක්ෂ ලෙස ඔවුන්ගේ රාජකාරීන් ඉටු කිරීමට අවශ්‍ය ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම සම්ප්‍රේෂණය කිරීමයි.
තවද, පාඨමාලාවේ නිල සමාරම්භක උත්සවය සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ සිවිල් ඉංජිනේරු පාසලේ අණභාර නිලධාරි ලුතිනන් කොමාණ්ඩර් (සිඉ), කේඑස් මාඋස්සාවල ඇතුළු සියළුම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ උපදේශකයින් සහභාගි වූහ.
PO ‘Q’ ME (CE) தகுதிப் பாடநெறி 02/2026-இன் ஆரம்ப விழா, 2026 ஆகஸ்ட் 3 ஆம் திகதி கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் (NMA) சிவில் பொறியியல் பள்ளியில் நடைபெற்றது.
இப்பாடநெறியில் முப்பது (30) கடற்படையினர் பங்கேற்கின்றனர். இலங்கை கடற்படையின் சிவில் பொறியியல் பிரிவில் திறமையான 'தள மேற்பார்வையாளர்களாக'தங்கள் கடமைகளைச் சிறப்பாகச் செய்வதற்குத் தேவையான, கட்டுமானத் துறை சார்ந்த கோட்பாட்டு மற்றும் நடைமுறை அறிவை மேம்படுத்துவதே இப்பாடநெறியின் முக்கிய நோக்கமாகும்.
மேலும், இவ்வுறுவாக்க விழாவில் சிவில் பொறியியல் பள்ளியின் பொறுப்பதிகாரி லெப்டினன்ட் கமாண்டர் (CE) கே.எஸ். மௌஸ்வாலா மற்றும் NMA-வின் சிவில் பொறியியல் பள்ளியைச் சேர்ந்த அனைத்து சிரேஷ்ட மற்றும் கனிஷ்ட பயிற்றுவிப்பாளர்களும் கலந்துகொண்டனர்.