Naval and Maritime Academy

THE ENGINEERING SCHOOL OF NMA HAS CEREMONIALLY COMMENCED THE PO Q (SHIP WRTGHT) COURSE 01/2026


The Opening Ceremony of the Petty Officer (Shipwright) qualifying Course 01/2026 was successfully held at the Engineering School of the Naval & Maritime Academy (NMA) on 13th July 2026.

The course comprises of nine (09) sailors. The primary objective of this course is to develop leadership & management qualitiesand transmit basic knowledge on Hull engineering whichis required to perform their duties professionally as competent senior sailor in Hull Engineering branch of the Sri Lanka Navy.

Further,the Official InaugurationCeremony was graced by Commander(E) MDDA Susiripalathe OIC of the Engineering School

 සුළු නිළධාරි (නැව්බඳ කාර්මික) සුදුසුකම් ලැබීමේ 01/2026 පාඨමාලාවේ සමාරම්භක උත්සවය.

 

සුළු නිලධාරි (නැව්බඳ කාර්මික) සුදුසුකම් ලැබීමේ පාඨමාලා අංක 01/2026සමාරම්භක උත්සවය 2026 ජුලි මස 13 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉංජිනේරු පාසලේදී සාර්ථකව පැවැත්විණි.

පාඨමාලාව නාවිකයින් නවදෙනෙකුගෙන් (09) සමන්විත වේ. මෙම පාඨමාලාව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ නායකත්ව හා කළමනාකරණකුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි සහ සුළු නිලධාරි (නැව්බඳ කාර්මික)ජ්‍යෙෂ්ඨ නාවිකයෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීයමය වශයෙන් දක්ෂ ලෙස ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය නාවික නැව්බඳ ඉංජිනේරු පිළිබඳ දැනුම සම්ප්‍රේෂණය කිරීමයි.

තවද, පාඨමාලාවේ නිල සමාරම්භක උත්සවය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉංජිනේරු පාසලේඅණභාර නිලධාරි කොමාණ්ඩර්(ඉ)එම්ඩීඩීඒ සුසිරිපාල නිලධාරීතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

NMA-வின் பொறியியல் பள்ளி, PO Q (SW) பாடநெறி 01/2026 சிறப்பாகத் தொடங்கியுள்ளது


கடற்படை மற்றும் கடல்சார் அகாதமியின் பொறியியல் பள்ளியில், பெட்டி அதிகாரி தகுதிப் பாடநெறி 01/2026-இன் தொடக்க விழா 2026 ஜூலை 13 அன்று வெற்றிகரமாக நடைபெற்றது.

இந்தப் பாடநெறியில் 09 (ஒன்பது) மாலுமிகள் உள்ளனர். இலங்கை கடற்படையின் ஹல் பொறியியல் பிரிவில் திறமையான சிரேஷ்ட மாலுமிகளாகத் தங்கள் கடமைகளைத் தொழில்ரீதியாக ஆற்றுவதற்குத் தேவையான தலைமைத்துவ மற்றும் மேலாண்மைத் திறன்களை வளர்ப்பதும், ஹல் பொறியியல் குறித்த அடிப்படை அறிவைப் புகட்டுவதும் இந்தப் பாடநெறியின் முதன்மை நோக்கமாகும்.

மேலும், பொறியியல் பள்ளியின் பொறுப்பாசிரியர் கமாண்டர் எம்.டி.டி.ஏ. சுசிரிபால அவர்கள் உத்தியோகபூர்வ தொடக்க விழாவில் கலந்துகொண்டு சிறப்பித்தார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.