The Opening Ceremony of the All Branch NBCD Course 02/2026 was successfully held at the NBCD School of the Naval & Maritime Academy (NMA) on 20th July 2026.
The course comprises of fifteen (15) sailors. The primary objective of this course is to improve and transmit basic knowledge on Firefighting, Damage Control and NBCD aspects which are required to perform their duties professionally as competent sailors of the Sri Lanka Navy.
Further, the Official Inauguration Ceremony was graced by Commander (E) GGDNI Munasinghe, the Officer In Charge of the NBCD School of NMA.
සියලුම අංශ සඳහා වන න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායනික ආරක්ෂක (NBCD), ගිනි නිවීම හා ආපදා මර්ධන පාඨමාලා අංක 02/2026 සමාරම්භක උත්සවය 2026 ජූලි මස 20 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ ගිනි නිවීම හා ආපදා මර්ධන පාසලේදී සාර්ථකව පැවැත්විණි.
පාඨමාලාව නාවිකයින් පහලොස් දෙනෙකුගෙන් (15) සමන්විත වේ. මෙම පාඨමාලාව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ ගිනිනිවීම, ආපදා මර්ධනය සහ NBCD අවස්ථාවන්හිදී ක්ෂණිකව ක්‍රියාත්මක වන ආකාරය පිලිබද කුසලතා වැඩි දියුණු කිරීම හා හැකියාවන් ශක්තිමත් කිරීමත්, ඒ හා ආශ්‍රිත ක්ෂේත්‍ර වල මූලික දැනුම සහ කුසලතා වලින් පිරි නාවිකයෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීයමය වශයෙන් දක්ෂ ලෙස ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය මූලික දැනුම සම්ප්‍රේෂණය කිරීමයි.
තවද, පාඨමාලාවේ නිල සමාරම්භක උත්සවයට නාවික හා සාගරික විද්‍යාපීඨයේ ගිනි නිවීම හා ආපදා මර්ධන පාසලේ අණභාර නිලධාරී කොමාණ්ඩර් (ඉ) ජිජිඩිඑන්අයි මුණසිංහ නිලධාරීතුමා සහභාගී විය.
அனைத்துப் பிரிவு NBCD பாடநெறி 02/2026-இன் தொடக்க விழா, 2026 ஜூலை 20 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாதமியின் (NMA) NBCD பள்ளியில் வெற்றிகரமாக நடைபெற்றது.
இந்தப் பயிற்சியில் பதினைந்து (15) மாலுமிகள் உள்ளனர். இலங்கை கடற்படையின் திறமையான மாலுமிகளாகத் தங்கள் கடமைகளைத் தொழில்முறையாகச் செய்வதற்குத் தேவையான தீயணைப்பு, சேதக் கட்டுப்பாடு மற்றும் NBCD அம்சங்கள் குறித்த அடிப்படை அறிவை மேம்படுத்துவதும், வழங்குவதும் இந்தப் பயிற்சியின் முதன்மை நோக்கமாகும்.
மேலும், NMA-வின் NBCD பள்ளியின் பொறுப்பாசிரியரான தளபதி (E) GGDNI முனசிங்க அவர்கள் உத்தியோகபூர்வ தொடக்க விழாவில் கலந்துகொண்டு சிறப்பித்தார்.