The Opening Ceremony of the Survey recorder II Qualifying course 01/2026 was held at the Hydrographic survey School of the Naval & Maritime Academy (NMA) on 20th July 2026.
The course comprises of Fifteen (15) sailors. The primary objective of this course is to import theoretical and practical aspects of hydrography and transmit basic knowledge on Hydrography, which in required to perform their duties professionally as competent Survey recorder of the Sri Lanka Navy.
Further, the Official Inauguration Ceremony was graced by Lcdr (VNF) VSSK Vidanage the A/OIC of the Hydrographic survey School of NMA.
ජලශාස්ත්‍රිය නාවිකයින්ගේ දෙවන අධියර සුදුසුකම් ලැබීමේ පාඨමාලා අංක 01/2026 සමාරම්භක උත්සවය 2026 ජුලි මස 20 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ ජලශාස්ත්‍රීය මිණුම් පාසලේදී සාර්ථකව පැවැත්විණි.
පාඨමාලාව නාවිකයින් පහලොස් (15) දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම පාඨමාලාව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ ජල විද්‍යාත්මක, න්‍යායාත්මක සහ ප්‍රායෝගික කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි සහ ජලශාස්ත්‍රිය නාවිකයෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීයමය වශයෙන් දක්ෂ ලෙස ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය ජලශාස්ත්‍රිය ක්ෂේත්‍රය පිළිබඳ දැනුම සම්ප්‍රේෂණය කිරීමයි.
තවද, පාඨමාලාවේ නිල සමාරම්භක උත්සවයට නාවික හා සාගරික විද්‍යාපීඨයේ ජලශාස්ත්‍රීය මිණුම් පාසලේ වැ/බලන අණභාර නිලධාරි ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) වීඑස්එස්කේ විදානගේ නිලධාරී සහභාගී වූහ.
கடற்படை மற்றும் கடல்சார் அகாதமியின் (NMA) நீரியல் ஆய்வுப் பள்ளியில், 2026 ஜூலை 20 அன்று, நில அளவைப் பதிவாளர் II தகுதிப் பாடநெறி 01/2026-இன் தொடக்க விழா வெற்றிகரமாக நடைபெற்றது.
இந்தப் பயிற்சியில் பதினைந்து (15) மாலுமிகள் உள்ளனர். இலங்கை கடற்படையின் திறமையான நில அளவைப் பதிவாளராகத் தங்கள் கடமைகளைத் தொழில்ரீதியாக ஆற்றுவதற்குத் தேவையான நீரியல் வரைவியலின் கோட்பாட்டு மற்றும் நடைமுறை அம்சங்களைக் கற்பிப்பதும், அடிப்படை அறிவைப் புகட்டுவதும் இந்தப் பயிற்சியின் முதன்மை நோக்கமாகும்.
மேலும், இந்த உத்தியோகபூர்வ தொடக்க விழாவானது, NMA-வின் நீரியல் ஆய்வுப் பள்ளியின் பதில் பொறுப்பாளரான லெப்டினன்ட் கமாண்டர் (VNF) வி.எஸ்.எஸ்.கே. விதானகே அவர்களால் சிறப்பிக்கப்பட்டது.