The Opening Ceremony of the Gunnery Rate II was held at the Gunnery School of the Naval & Maritime Academy (NMA) on 20th July 2026.
The course comprises of twenty nine (29) Junior Sailors. The primary objective of this course is to augment theoretical and practical knowledge on gunnery subject which is required to perform their duties professionally as competent gunnery sailors in the gunnery branch of the Sri Lanka Navy.
Further, the official inauguration ceremony was graced by Cdr (G) SPIK Senanayake, RSP,psc the Officer in Charge of the Gunnery School and other officers, senior and junior instructors of the Gunnery School of NMA.
අවිකරු නාවිකයින්ගේ අවිකරු II සුදුසුකම් ලැබීමේ පාඨමාලා අංක 02/2026 සමාරම්භක උත්සවය 2026 ජුලි 20 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ අවි පාසලේදී සාර්ථකව පැවැත්විණි.
පාඨමාලාව නාවිකයින් 29 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම පාඨමාලාව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ වෘත්තීමය කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි සහ අවිකරු නාවිකයෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීයමය වශයෙන් දක්ෂ ලෙස ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය නාවික ප්‍රායෝගික න්‍යායාත්මක දැනුම සම්ප්‍රේෂණය කිරීමයි.
තවද, පාඨමාලාවේ නිල සමාරම්භක උත්සවයට නාවික හා සාගරික විද්‍යාපීඨයේ අවි පාසලේ අණභාර නිලධාරී, කොමාණ්ඩර් (අවි) එස්පිඅයිකේ සේනානායක, ආර්එස්පී,පීඑස්සී අනෙකුත් නිලධාරීන් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ උපදේශකයින් සහභාගී වූහ.
கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் (NMA) பீரங்கிப் பள்ளியில், 2026 ஜூலை 20 அன்று, 'கன்னரி ரேட் II' தகுதிப் பாடநெறி 02/2026-இன் தொடக்க விழா வெற்றிகரமாக நடைபெற்றது.
இப்பாடநெறியில் இருபத்தி ஒன்பது (29) இளநிலை மாலுமிகள் பங்கேற்கின்றனர். இலங்கை கடற்படையின் பீரங்கிப் பிரிவில் திறமையான பீரங்கி மாலுமிகளாகத் தங்கள் கடமைகளைத் தொழில்ரீதியாக ஆற்றுவதற்குத் தேவையான பீரங்கி தொடர்பான கோட்பாட்டு மற்றும் நடைமுறை அறிவை மேம்படுத்துவதே இப்பாடநெறியின் முதன்மை நோக்கமாகும்.
மேலும், இந்த அதிகாரப்பூர்வ தொடக்க விழாவானது, NMA-வின் பீரங்கிப் பள்ளியின் பொறுப்பதிகாரியான கமாண்டர் (ஜி) எஸ்.பி.ஐ.கே. சேனநாயக்க, RSP, psc அவர்களாலும், NMA-வின் பீரங்கிப் பள்ளியைச் சேர்ந்த ஏனைய அதிகாரிகள், மூத்த மற்றும் இளநிலை பயிற்றுவிப்பாளர்களாலும் சிறப்பிக்கப்பட்டது.