Naval and Maritime Academy

THE CE SCHOOL OF NMA HAS SUCCESSFULLY COMPLETED THE PHASE III ME (CE) QUALIFYING COURSE 01/2026 ON 12 JUL 26


The Closing Ceremony of the Phase III ME (CE) Qualifying Course 01/2026 was held on 12th July 2026 at the Civil Engineering School of the Naval & Maritime Academy (NMA), with the presence of Officers and all Senior & Junior Sailor Instructors of the school.

The course was commenced on 05th January 2026 with the participation of Twenty (20) Sailor Under Trainees. It was conducted for twenty seven (27) weeks and aimed to impart both theoretical and practical knowledge on Construction field and other related aspects of Civil Engineering branch. All participants were awarded with certificates, and ME (CE) II, HHAS Hewage, (EC 123785) received the certificate for achieving the highest aggregate in overall subjects.

The Officer-in-Charge of the Civil Engineering School, LCdr (CE), KS Maussawala graced the occasion as the Chief Guest and congratulated all participants during his closing remarks.

නාවික හා සාගරික විද්‍යාපීඨ‍යේ සිවිල් ඉංජිනේරු පාසල විසින් තුන්වන අදියර සඳහා සුදුසුකම් ලැබීමේ සිවිල් ඉංජිනේරු කාර්මික 01/2026 පාඨමාලාව 2026 ජූලි 12 වන දින සාර්ථකව නිම කරන ලදී.

 

තුන්වන අදියර සඳහා සුදුසුකම් ලැබීමේ සිවිල් ඉංජිනේරු කාර්මික 01/2026 පාඨමාලාවෙහි සමාප්ති උත්සවය 2026 ජූලි 12 වන දින නාසාවි සිවිල් ඉංජිනේරු පාසලේදී නිලධාරීන් සහ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම පාඨමාලාව ජනවාරි 05 වන දින නාවිකයින් 20 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආරම්භ විය. තවද මෙම පාඨමාලාව සති 27 ඇතුළත නිම කරන ලද අතර මෙමගින් ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය හා අනෙකුත් වෘත්තීමය සිවිල් ඉංජිනේරු අංශයන් පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීම අරමුණු කර ගන්නා ලදි. එමෙන්ම මෙම පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සහතික පත්‍රයක් ප්‍රධානය කරන ලද අතර ඉකා (සිඉ) II, එච්එච්ඒඑස් හේවගේ, ඊසී 123785 හට ඔහු විසින් දක්වන ලද විශිෂ්ඨ කුසලතාවයට සහ සියලුම විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගත් හෙයින්, පාඨමාලාවේ ප්‍රථම ස්ථානය පිරිනමන ලදි.

සිවිල් ඉංජිනේරු පාසලේ අණභාර නිලධාරි, ලුතිනන් කොමාණ්ඩර් (සිඉ), කේඑස් මාවුස්සාවල ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔහුගේ සමාප්ති දේශනය අතරතුර පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින් හට සුභ පැතුම් එක් කරන ලදි.

NMA-வின் CE பள்ளி, மூன்றாம் கட்ட ME (CE) தகுதிப் படிப்பு 01/2026-ஐ 2026 ஜூலை 12 அன்று வெற்றிகரமாக நிறைவு செய்துள்ளது.

 

கடற்படை மற்றும் கடல்சார் அகாதமியின் (NMA) குடிசார் பொறியியல் பள்ளியில், அதிகாரிகள் மற்றும் அப்பள்ளியின் அனைத்து மூத்த மற்றும் இளைய மாலுமிப் பயிற்றுனர்களின் முன்னிலையில், மூன்றாம் கட்ட ME (CE) தகுதிப் பாடநெறி 01/2026-இன் நிறைவு விழா 2026 ஜூலை 12 அன்று நடைபெற்றது.

இந்தப் பாடநெறி 2026 ஆம் ஆண்டு ஜனவரி 05 ஆம் தேதி இருபது (20) மாலுமி பயிற்சி பெறுபவர்களின் பங்கேற்புடன் தொடங்கப்பட்டது. இது இருபத்தேழு (27) வாரங்களுக்கு நடத்தப்பட்டது மற்றும் கட்டுமானத் துறை மற்றும் சிவில் இன்ஜினியரிங் பிரிவின் பிற தொடர்புடைய அம்சங்கள் குறித்த கோட்பாட்டு மற்றும் நடைமுறை அறிவை வழங்குவதை நோக்கமாகக் கொண்டது. பங்கேற்ற அனைவருக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன, மேலும் ஒட்டுமொத்த பாடங்களில் அதிகபட்ச மொத்த மதிப்பெண்களைப் பெற்றதற்காக ME (CE) II, HHAS ஹெவகே, (EC 123785) சான்றிதழைப் பெற்றார்.

சிவில் இன்ஜினியரிங் பள்ளியின் பொறுப்பாசிரியர், லெப்டினன்ட் கமாண்டர் (சிஇ), கே.எஸ். மௌசாவல அவர்கள் பிரதம விருந்தினராக இந்நிகழ்ச்சியில் கலந்துகொண்டு, தனது நிறைவுரையில் பங்கேற்ற அனைவருக்கும் வாழ்த்து தெரிவித்தார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.