The Opening Ceremony of the Volunteer Special Scheme Refresher Course (Plumbing) 01/2026 was held at the Civil Engineering School of the Naval & Maritime Academy (NMA) on 13th July 2026.
The course comprises of fourteen (14) sailors. The primary objective of this course is to augment theoretical and practical knowledge on plumbing subjects which are required to perform their duties professionally as competent VSS sailor in the Civil Engineering branch of the Sri Lanka Navy.
Further, the Inauguration Ceremony was graced by LCdr (CE) KS Mausswala The Officer-in-Charge of the Civil Engineering School and all senior and junior instructors of the Civil Engineering School of NMA.
ස්වේච්ඡා විශේෂ ක්‍රමය යටතේ බඳවා ගත් නාවිකයින්ගේ සංස්කරණ පුහුණු පාඨමාලාව (ජලනල කාර්මික ශිල්පය) පාඨමාලා අංක 01/2026 සමාරම්භක උත්සවය 2026 ජූලි මස 13 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ සිවිල් ඉංජිනේරු පාසලේදී සාර්ථකව පැවැත්විණි.
පාඨමාලාව නාවිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත වන අතර, මෙම පාඨමාලාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලබන්නේ තවදුරටත් ඔවුන්ගේ වෘත්තීමය කුසලතා වැඩි දියුණු කිරීම පිළිබඳව සහ ජලනල කාර්මික නාවිකයෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව තුල වෘත්තීමය වශයෙන් දක්ෂ ලෙස ඔවුන්ගේ රාජකාරීන් ඉටු කිරීමට අවශ්‍ය ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම සම්ප්‍රේෂණය කිරීමයි.
තවද, පාඨමාලාවේ නිල සමාරම්භක උත්සවය සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ සිවිල් ඉංජිනේරු පාසලේ අණභාර නිලධාරි ලුතිනන් කොමාණ්ඩර් (සිඉ), කේඑස් මාවුස්සාවල ඇතුළු සියළුම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ උපදේශකයින් සහභාගි වූහ.
தன்னார்வலர் சிறப்புத் திட்டப் புத்துணர்வுப் பாடநெறி (குழாய்ப் பணி) 01/2026-இன் தொடக்க விழா, 2026 ஜூலை 13 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாதமியின் (NMA) குடிசார் பொறியியல் பள்ளியில் நடைபெற்றது.
இந்தப் பயிற்சியில் பதினான்கு (14) மாலுமிகள் உள்ளனர். இலங்கை கடற்படையின் சிவில் பொறியியல் பிரிவில் திறமையான VSS மாலுமியாக தங்கள் கடமைகளை தொழில்ரீதியாக ஆற்றுவதற்குத் தேவையான பிளம்பிங் பாடங்களில் கோட்பாட்டு மற்றும் நடைமுறை அறிவை அதிகரிப்பதே இந்தப் பயிற்சியின் முதன்மை நோக்கமாகும்.
மேலும், இந்தத் தொடக்க விழாவில், சிவில் இன்ஜினியரிங் பள்ளியின் பொறுப்பு அதிகாரியான லெப்டினன்ட் கமாண்டர் (சிஇ) கே.எஸ். மௌஸ்வால அவர்களும், என்எம்ஏ சிவில் இன்ஜினியரிங் பள்ளியின் அனைத்து சிரேஷ்ட மற்றும் ஜூனியர் பயிற்றுனர்களும் கலந்துகொண்டு சிறப்பித்தனர்.