The Opening Ceremony of the RP II Qualifying Course 03 & 04/2026 was held at the Navigation School of the Naval & Maritime Academy (NMA) on 13th July 2026.
The course comprises of fifty nine (59) Junior sailors. The primary objective of this course is to transmit knowledge on RADAR Operations, which is required to perform their duties professionally as competent sailors of the Sri Lanka Navy.
Further, the official inauguration ceremony was graced by LCdr (N) EKD De Soysa, the Officer –in - Charge of the Navigation School of NMA.
ආර්පි දෙවන අදියර නාවිකයින්ගේ සුදුසුකම් ලැබීමේ පාඨමාලා අංක 03 සහ 04 /2026 හි සමාරම්භක උත්සවය 2026 ජුලි 13 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ ජලතරණ පාසලේදී පැවැත්විණි.
පාඨමාලාව කනිෂ්ඨ නාවිකයින් පනස්නව දෙනෙකුගෙන් (59) සමන්විත වේ. මෙම පාඨමාලාව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ Navigator’s Yeomen කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි සහ RADAR Operator නාවිකයෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීයමය වශයෙන් දක්ෂ ලෙස ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය නාවික වෘත්තිය පිළිබඳ දැනුම සම්ප්‍රේෂණය කිරීමයි.
තවද, පාඨමාලාවේ නිල සමාරම්භක උත්සවයට නාවික හා සාගරික විද්‍යාපීඨයේ ජලතරණ පාසලේ අණභාර නිලධාරි ලුතිනන් කොමාන්ඩර් (මාලිමා) ඊකේඩි ද සොයිසා නිලධාරි සහභාගී වූහ.
RP II தகுதிப் பாடநெறி 03 & 04/2026-இன் தொடக்க விழா, 2026 ஜூலை 13 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாதமியின் (NMA) வழிசெலுத்தல் பள்ளியில் வெற்றிகரமாக நடைபெற்றது.
இந்தப் பயிற்சியில் ஐம்பத்தொன்பது (59) மாலுமிகள் உள்ளனர். இலங்கை கடற்படையின் திறமையான மாலுமிகளாகத் தங்கள் கடமைகளைத் தொழில்முறையாகச் செய்வதற்குத் தேவையான நேவிகேட்டர் யோமன்களுக்கு ரேடார் ஆபரேட்டர் குறித்த அடிப்படை அறிவை வழங்குவதும், பயிற்றுவிப்பதும் இந்தப் பயிற்சியின் முதன்மை நோக்கமாகும்.
மேலும், NMA-வின் வழிசெலுத்தல் பள்ளியின் பொறுப்பு அதிகாரியான லெப்டினன்ட் கமாண்டர் EKD த சொய்சா அவர்கள் அதிகாரப்பூர்வ தொடக்க விழாவில் கலந்துகொண்டு சிறப்பித்தார்.