Naval and Maritime Academy

THE NBCD SCHOOL OF NMA HAS SUCCESSFULLY COMPLETED THE NBCD ALL BRANCH SAILOR COURSE 01/2026 ON 03 JUL 26


The Closing Ceremony of the NBCD All branch sailor Course 01/2026 was held on 03 July 2026 at the wasantha karannagoda mini auditorium of the Naval & Maritime Academy (NMA), with the presence of officers and Sailor Instructors of the school.

The course was commenced on 20 Apr 26 with the participation of nine (09) Sailor Under Trainees (SUTs). It was completed within 11 weeks and aimed to impart both theoretical and practical knowledge on Firefighting, NBCD and Damage Control aspects to sailors from all branches of Sri Lanka Navy. All participants were awarded with certificates, and LS HADP Madusanka XS 113951 received the certificate for achieving the highest aggregate in overall subjects.

The Officer-in-Charge of the NBCD School, graced the occasion as the Chief Guest and congratulated all participants during his closing remarks.

නාවික හා සාගරික විද්‍යාපීඨ‍යේ ගිනි නිවීම හා ආපදා මර්ධන පාසල විසින් ගිනි නිවීම හා ආපදා මර්ධන (සියලුම අංශ) පාඨමාලාව 01/2026 2026 ජූලි මස 03 වන දින සාර්ථකව නිම කරන ලදී.


ගිනි නිවීම හා ආපදා මර්ධන (සියලුම අංශ) පාඨමාලාව 01/2026 හි සමාප්ති උත්සවය 2026 ජූලි මස 03 වන දින නාසාවි වසන්ත කරන්නාගොඩ කුඩා ශ්‍රවනගාරයේදී නිලධාරීන් සහ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම පාඨමාලාව 2026 අප්‍රේල් 20 වන දින නාවිකයින් නව දෙනෙකුගේ (09) සහභාගීත්වයෙන් ආරම්භ විය. තවද මෙම පාඨමාලාව සති එකොළක් (11)ඇතුළත නිම කරන ලද අතර මෙමගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියලුම අංශ වල නාවිකයින් සදහා ගිනි නිවීම, න්‍යෂ්ටික,ජීව විද්‍යාත්මක හා රසායනික උපද්‍රව වලින් ආරක්ෂා වීම සහ ආපදා මර්ධනය යන විවිධ අංශයන් පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීම අරමුණු කර ගන්නා ලදි. එමෙන්ම මෙම පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සහතිකපත්‍රයක් ප්‍රධානය කරන ලද අතර නායක නැවි එච්ඒඩිපි මදුසංක එක්ස්එක්ස් 113951 හට ඔහු විසින් දක්වන ලද විශිෂ්ඨ කුසලතාවයට සහ සියලුම විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගත් හෙයින්, පාඨමාලාවේ ප්‍රථම ස්ථානය පිරිනමන ලදි.

ගිනි නිවීම හා ආපදා මර්ධන පාසලේ අණභාර නිලධාරී ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔහුගේ සමාප්ති දේශනය අතරතුර පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සුභ පැතුම් එක් කරන ලදි.

NMA-வின் NBCD பள்ளி, NBCD அனைத்துப் பிரிவு மாலுமிகளுக்கான 01/2026 பயிற்சியை 2026 ஜூலை 3 அன்று வெற்றிகரமாக நிறைவு செய்துள்ளது.


கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் (NMA) 'வசந்த கரன்னகொட’மினி அரங்கில், NBCD அனைத்துப் பிரிவு மாலுமிகளுக்கான பயிற்சிப் பாடநெறி 01/2026-இன் நிறைவு விழா, அப்பள்ளியின் அதிகாரிகள் மற்றும் மாலுமி பயிற்றுவிப்பாளர்களின் முன்னிலையில் 2026 ஜூலை 1 அன்று நடைபெற்றது.

இப்பயிற்சிப் பாடநெறியானது ஒன்பது (09) மாலுமி பயிற்சியாளர்களின் பங்கேற்புடன் 2026 ஏப்ரல் 20 அன்று தொடங்கியது. 11 வாரங்களில் நிறைவடைந்த இப்பாடநெறியானது, இலங்கை கடற்படையின் அனைத்துப் பிரிவுகளைச் சேர்ந்த மாலுமிகளுக்கும் தீயணைப்பு, NBCD (அணு, உயிரியல், வேதியியல் பாதுகாப்பு மற்றும் சேதக் கட்டுப்பாடு) மற்றும் சேதக் தொடர்பான கோட்பாட்டு மற்றும் நடைமுறை அறிவை வழங்குவதை நோக்கமாகக் கொண்டிருந்தது. பங்கேற்பாளர்கள் அனைவருக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன; இதில் அனைத்துப் பாடங்களிலும் ஒட்டுமொத்தமாக அதிகபட்ச மதிப்பெண்களைப் பெற்ற தலைமை பெட்டி அதிகாரி HADP மதுசங்க (XS 113951) அதற்கான சான்றிதழைப் பெற்றுக்கொண்டார்.

NBCD பள்ளியின் பொறுப்பு அதிகாரி இந்நிகழ்வில் பிரதம விருந்தினராகக் கலந்துகொண்டு, தனது நிறைவுரையின்போது பங்கேற்பாளர்கள் அனைவரையும் பாராட்டினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.