The Opening Ceremony of the Advanced NBCD Officer Course 02/2026 was successfully held at the Engineering school auditorium, Naval & Maritime Academy (NMA) on 01 Jul 2026.
The course comprises of fifteen (15) officers. The primary objective of this course is to improve and transmit advanced knowledge on Firefighting, NBCD and Damage Control aspects which are required to perform their duties professionally as competent officers of the Sri Lanka Navy.
Further, the Official Inauguration Ceremony was graced by Captain YGPN Ravindranath, the Deputy Training Captain of NMA, and Commander MDDA Susiripala, the Officer In Charge of the NBCD, FF & DC School of NMA.
නිලධාරින් සදහා වන න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායනික ආරක්ෂක (NBCD) ගිනි නිවීම හා ආපදා මර්ධන පාඨමාලා අංක 02/2026 සමාරම්භක උත්සවය 2026 ඡුලි 01 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ ගිනි නිවීම හා ආපදා මර්ධන පාසලේදී සාර්ථකව පැවැත්විණි.
පාඨමාලාව නිලධාරින් පහලොස් දෙනෙකුගෙන් (15) සමන්විත වේ. මෙම පාඨමාලාව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ගිනිනිවීම හා ආපදා මර්දනය, NBCD සහ CBRN අනතුරකදී ක්ෂණිකව ක්‍රියාත්මක වන ආකාරය පිලිබද කුසලතා වැඩි දියුණු කිරීම සහ හැකියාවන් ශක්තිමත් කිරීමත් න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායනික උපද්‍රව වලින් ආරක්ෂා වීම සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල නවතම දැනුම සහ කුසලතා වලින් පිරි නිලධාරීයෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීයමය වශයෙන් දක්ෂ ලෙස ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය NBCD පිළිබඳ දැනුම සම්ප්‍රේෂණය කිරීමයි.
තවද, පාඨමාලාවේ නිල සමාරම්භක උත්සවයට නාවික හා සාගරික විද්‍යාපීඨයේ නියොඡ්‍ය පුහුනු කපිතාන් වයිඡිපිඑන් රවින්ද්‍රනාත් නිලධාරී තුමන් හා ඉංඡිනෙරු පාසලේ අණභාර නිලධාරී කමාන්ඩර් (ඉ) එම්ඩිඩිඒ සුසිරිපාල යන නිලධාරීන් සහභාගී වූහ.
மேம்பட்ட NBCD அதிகாரிப் பயிற்சி 02/2026-இன் தொடக்க விழா, 2026 ஜூலை 01 அன்று, கடற்படை மற்றும் கடல்சார் அகாதமியின் (NMA) பொறியியல் பள்ளி கலையரங்கில் வெற்றிகரமாக நடைபெற்றது.
இந்தப் பயிற்சியில் பதினைந்து (15) அதிகாரிகள் உள்ளனர். இலங்கை கடற்படையின் திறமையான அதிகாரிகளாகத் தங்கள் கடமைகளைத் தொழில்முறையாகச் செய்வதற்குத் தேவையான தீயணைப்பு, NBCD மற்றும் சேதக் கட்டுப்பாடு அம்சங்கள் குறித்த மேம்பட்ட அறிவை மேம்படுத்துவதும், வழங்குவதும் இந்தப் பயிற்சியின் முதன்மை நோக்கமாகும்.
மேலும், இந்த அதிகாரப்பூர்வ தொடக்க விழாவில், NMA-வின் துணைப் பயிற்சி கேப்டன் கேப்டன் YGPN ரவீந்திரநாத் அவர்களும், NMA-வின் NBCD, FF & DC பள்ளியின் பொறுப்பு அதிகாரி கமாண்டர் MDDA சுசிரிபால அவர்களும் கலந்துகொண்டு சிறப்பித்தனர்.