Naval and Maritime Academy

THE ENGINEERING SCHOOL OF NMA HAS CEREMONIALLY COMMENCED THE PO “Q” ME COURSE 03/2026


The Opening Ceremony of the PO “Q” ME 03/2026 was successfully held at the engineering School of the Naval & Maritime Academy (NMA) on 30 JUNE 2026.

The course comprises of Thirty (30) sailors. The primary objective of this course is to Improve and transmit basic knowledge on Engineering aspect which are required to perform their duties professionally as competent Petty officer sailors of Engineering branch of the Sri Lanka Navy.

Further, the Official Inauguration Ceremony was graced by Cdr (E) MDD Susiripala the In charge of the Engineering School of NMA.

නායක ඉංජිනේරු කාර්මික නාවිකයින්ගේ සුළු නිලධාරී ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ පාඨමාලාවන්හි සමාරම්භක උත්සවය.


නායක ඉංජිනේරු කාර්මික නාවිකයින්ගේ සුළු නිලධාරී ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ පාඨමාලා අංක 03/2026 සමාරම්භක උත්සවය 2026/06/30 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉංජිනේරු පාසලේදී සාර්ථකව පැවැත්විණි.

පාඨමාලාව නාවිකයින් තිස් දෙනෙකුගෙන් (30) සමන්විත වේ. මෙම පාඨමාලාව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ නායකත්ව හා කළමණාකරන කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහිසහ සුළු නිලධාරී ඉංජිනේරු කාර්මික නාවිකයෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීයමය වශයෙන් දක්ෂ ලෙස ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය නාවික ඉංජිනේරු පිළිබඳ දැනුම සම්ප්‍රේෂණය කිරීමයි.

තවද, පාඨමාලාවේ නිල සමාරම්භක උත්සවයට නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉංජිනේරු පාසලේ අණභාර නිලධාරී කමාණ්ඩර් (ඉ) එම්ඩීඩීඒ සුසිරිපාල නිලධාරීතුමාගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

என்எம்ஏ-வின் பொறியியல் பள்ளி விழாக்கோலத்துடன் தொடங்கி வைத்துள்ளது


PO"Q"ME03/2026 – இன் தொடக்க விழா, 2026 ஜூன் 30 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாதமியின் (NMA) பொறியியல் பள்ளியில் வெற்றிகரமாக நடைபெற்றது.

இந்தப் பயிற்சியில் 30 மாலுமிகள் உள்ளனர். இலங்கை கடற்படையின் ஒரு சிற்றரசரைப் போலத் தகுதியுடன், தங்கள் கடமைகளைத் தொழில்முறையாக ஆற்றுவதற்குத் தேவையான பொறியியல் அம்சங்கள் குறித்த அறிவை மேம்படுத்துவதும், அதனைப் பரப்புவதுமே இந்தப் பயிற்சியின் முதன்மை நோக்கமாகும்.

மேலும், NMA-வின் பொறியியல் பள்ளியின் அதிகாரியான கமாண்டர் எம்.டி.ஏ.ஏ. சுசிரிபால அவர்கள் அதிகாரப்பூர்வ தொடக்க விழாவில் கலந்துகொண்டு சிறப்பித்தார்

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.