The closing ceremony of the Leading Communicator Qualifying Course 01/2025 was held on 27 Jun 26 at the Communication School of the Naval & Maritime Academy, with the presence of the 2IC and all senior and junior sailor instructors of the school.
The course commenced on 15 Dec 25 with the participation of thirty-five (35) communicators. It was completed within twenty-eight (28) weeks and aimed to impart the professional knowledge required to perform duties as competent leading communicators of the Sri Lanka Navy.
All participants were awarded certificates, and COM I MK Akalanka XC 115642 received the certificate for achieving the highest aggregate in all subjects.
The Second-in-Charge of the Communication School, Lieutenant Commander (C) YDL Mahesh, graced the occasion as the Chief Guest and congratulated all participants in his closing remarks.
නායක සංඥා සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2025 හි සමාප්ති උත්සවය 2026 ජුනි මස 27 වන දින නාසාවි- සංඥා පාසලේදී නිලධාරීන් සහ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම පාඨමාලාව 2025 දෙසැම්බර් මස 27 වන දින සංඥා නාවිකයින් තිස්පස් දෙනෙකුගේ (35) සහභාගීත්වයෙන් ආරම්භ විය. තවද මෙම පාඨමාලාව සති විසි අටක් (28) ඇතුළත නිම කරන ලද අතර මෙමගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දක්ෂ සංඥා නාවිකයෙකු ලෙස රාඡකාරී සිදු කිරීමට අවශ්‍ය වෘත්තීය දැනුම ලබා දීම අරමුණු කර ගන්නා ලදි. එමෙන්ම මෙම පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින් හට සහතික පත්‍ර ප්‍රධානය කරන ලද අතර සංඥා i එම්කේ අකලංක එක්ස්සී 115642 හට ඔහු විසින් දක්වන ලද විශිෂ්ඨ කුසලතාවයට සහ සියලුම විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගත් හෙයින්, පාඨමාලාවේ ප්‍රථම ස්ථානය පිරිනමන ලදි.
සංඥා පාසලේ දෙවන අණභාර නිලධාරී, ලුතිනන් කොමාණ්ඩර් (සංඥා) වයිඩීඑල් මහේෂ්, නිලධාරිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔහුගේ සමාප්ති දේශනය අතරතුර පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින් හට සුභ පැතුම් එක් කරන ලදි.
லீடிங் கம்யூனிகேட்டர் தகுதிப் பயிற்சி நெறி 01/2025 இன் நிறைவு விழா, 2026 ஜூன் 27 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் தகவல் தொடர்புப் பள்ளியில் நடைபெற்றது. இந்நிகழ்வில் அப்பள்ளியின் இரண்டாவது பொறுப்பதிகாரி மற்றும் அனைத்து மூத்த மற்றும் இளைய மாலுமி பயிற்றுவிப்பாளர்களும் கலந்துகொண்டனர்.
35 தகவல் தொடர்புப் பணியாளர்களின் பங்கேற்புடன் 2025 டிசம்பர் 15 அன்று இப்பயிற்சி நெறி தொடங்கியது. 28 வாரங்களில் நிறைவடைந்த இப்பயிற்சியானது, இலங்கை கடற்படையில் திறமையான 'லீடிங் கம்யூனிகேட்டர்களாக' கடமையாற்றுவதற்குத் தேவையான தொழில்முறை அறிவை வழங்குவதை நோக்கமாகக் கொண்டிருந்தது.
பங்கேற்பாளர்கள் அனைவருக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன; அனைத்துப் பாடங்களிலும் மிக உயர்ந்த மொத்த மதிப்பெண்களைப் பெற்றதற்காக COM I எம் கே அகலங்க (XC 115642) சான்றிதழைப் பெற்றுக்கொண்டார்.
தகவல் தொடர்புப் பள்ளியின் இரண்டாவது பொறுப்பதிகாரியான லெப்டினன்ட் கமாண்டர் (சி) வய் டி எல் மகேஷ் இந்நிகழ்வில் பிரதம விருந்தினராகக் கலந்துகொண்டு, தனது நிறைவுரையின்போது பங்கேற்பாளர்கள் அனைவரையும் பாராட்டினார்.