Naval and Maritime Academy

THE ASW SCHOOL OF NMA HAS CEREMONIALLY COMMENCED THE UC/UW II 04/2026 “Q” COURSE.26

 

The inauguration ceremony of the UC/UW II (04/2026) 'Q' Course was held at the ASW School of the Naval & Maritime Academy (NMA) on 22 June 26. This course is specially designed to impart professional knowledge to sailors who have successfully completed the UC/UW II course, thereby enabling them to carry out their assigned duties in a more effective and efficient manner. Upon completion of this course, they will qualify to undergo further training in the field of Anti-Submarine Warfare (ASW).

The UC/UW II (04/2026) 'Q' Course is comprised of sixty (60) Sailor Under Trainees (SUTs), who are undergoing a fourteen (14) week training programme. The programme is divided between academic and practical components. The event was inaugurated by Lieutenant Commander (ASW) BKSE Rodrigo, the Officer in Charge of the ASW School.

යූසී/යූඩබ් දෙවන අදියර (04/2026) සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2026 ජුනි මස 22 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ දියයට සංග්‍රාමික පාසලේදී පැවැත්විණි.

 

යූසී/යූඩබ් දෙවන අදියර (04/2026) සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2026 ජුනි මස 22 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ දියයට සංග්‍රාමික පාසලේදී පැවැත්විණි. මෙම පාඨමාලාව නාවිකයින්ට තවදුරටත් වෘත්තීය දැනුම ලබාදීම සහ පවරා ඇති රාජකාරි වඩාත් වෘත්තීයමය වශයෙන් ඉටු කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත. පාඨමාලාව අවසන් වූ පසු, ඔවුන් දියයට සංග්‍රාමික අංශයේ වැඩිදුර පුහුණුවක් ලබා ගැනීමට ප්‍රමාණවත් සුදුසුකම් ලබනු ඇත. යූසී/යූඩබ් දෙවන අදියර (04/2026) සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ අධ්‍යයන හා ප්‍රායෝගික පුහුණුව සති දාහතරක (14) වන අතර, පුහුණුවන්නන් හැටක් (60) ඇතුළත් වේ. දියයට සංග්‍රාමික පාසලේ අණභාර නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් (ඒඑස්ඩබ්) බීකේඑස්ඊ රුද්‍රිගු නිලධාරීතුමන් ආරම්භක උත්සවය අමතමින් පුහුණු නාවිකයන් පිළිගන්නා ලදී.

NMA-வின் ASW பள்ளி, UC/UW II 04/2026 ‘Q’ பயிற்சியை 2026 ஜூன் 22 அன்று முறைப்படி தொடங்கியது.

 

கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் (NMA) ASW பள்ளியில், UC/UW II (04/2026) ‘Q’ பாடநெறியின் தொடக்க விழா 2026 ஜூன் 22 அன்று நடைபெற்றது. UC/UW II பாடநெறியை வெற்றிகரமாக முடித்த மாலுமிகளுக்குத் தொழில்முறை அறிவை வழங்குவதற்கும், அவர்களுக்கு ஒதுக்கப்பட்ட பணிகளை மிகவும் பயனுள்ள மற்றும் திறமையான முறையில் மேற்கொள்வதற்கும் ஏதுவாக இப்பாடநெறி சிறப்பாக வடிவமைக்கப்பட்டுள்ளது. இப்பாடநெறியை நிறைவு செய்த பிறகு, அவர்கள் ASW துறையில் மேலதிகப் பயிற்சிகளைப் பெறுவதற்குத் தகுதி பெறுவார்கள். UC/UW II (04/2026) ‘Q’ பாடநெறியானது அறுபது (60) பயிற்சி பெறும் மாலுமிகளை உள்ளடக்கியது; இவர்கள் கோட்பாடு மற்றும் செயல்முறைப் பயிற்சிகளை உள்ளடக்கிய பதினான்கு (14) வார காலப் பயிற்சித் திட்டத்தை மேற்கொண்டு வருகின்றனர். ASW பள்ளியின் பொறுப்பதிகாரியான (OIC) லெப்டினன்ட் கமாண்டர் (ASW) BKSE ரோட்ரிகோ அவர்களால் இந்நிகழ்வு தொடங்கி வைக்கப்பட்டது.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.