The opening address of the Phase III ME Course 02/2026 was held in an exemplary manner at the Engineering School Auditorium on 01stJune 2026. The course is specifically designed to provide comprehensive professional knowledge in both theoretical and practical aspects of the Engineering mechanics field, while enhancing the qualities and capabilities of sailors in the Engineering mechanics branch.
The P III ME Course 02/2026 consists of thirty (30) sailors, including fifteen (15) women sailors, and the course will span a total of twenty-six (26) weeks, concluding on 05th December 2026.
The Officer in Charge of the Engineering School, Commander (E) MDDA Susiripala, graced the occasion as the Chief Guest and addressed the participants.
තුන්වන අදියර ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ පුහුණු පාඨමාලාව 02/2026ආරම්භක උත්සවය 2026ජූනි මස01 වන දින ඉංජිනේරු පාසල් ශ්‍රවණාගාරයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. ඉංජිනේරු කාර්මික අංශයේනාවිකයින්ගේ ගුණාංග සහ හැකියාවන් ඔප්නැංවීමට අමතරව, ඉංජිනේරු කාර්මික ක්ෂේත්‍රයට අදාළ න්‍යායික හා ප්‍රායෝගික අංශ පිළිබඳ පුළුල් වෘත්තීය දැනුමක් ලබා දීම අරමුණු කර ගනිමින් මෙම පාඨමාලාව විශේෂයෙන් සැලසුම් කර ඇත.
කාන්තා නාවිකයින් පහලොස් දෙනෙකු (15) ඇතුළුව නාවිකයන් තිස්දෙනෙකුගෙන් (30) සමන්විත මෙම පාඨමාලාව සති විසි හයක (26) කාලසීමාවක් පුරා පැවැත්වෙන අතර, එය 2026 දෙසැම්බර් මස 05 වන දින අවසන් වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු පාසලේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් (ඉංජිනේරු) එම්ඩීඩීඒසුසිරිපාල නිලධාරීතුමන් සහභාගී වූ අතර, එතුමා විසින් පාඨමාලාවෙහිනාවිකයන් ඇමතීම සිදු කරන ලදී.
மூன்றாம் கட்ட பொறியியல் இயந்திரவியல் பாடநெறி 02/2026-இன் தொடக்க உரை, 2026 ஜூன் 01 அன்று பொறியியல் பள்ளி கலையரங்கில் கண்ணியமான முறையில் நடைபெற்றது. இந்தப் பாடநெறியானது, பொறியியல் இயந்திரவியல் துறையின் கோட்பாட்டு மற்றும் நடைமுறை அம்சங்களில் விரிவான தொழில்முறை அறிவை வழங்குவதோடு, அத்துறையில் உள்ள மாலுமிகளின் குணங்களையும் திறன்களையும் மேம்படுத்தும் வகையில் பிரத்யேகமாக வடிவமைக்கப்பட்டுள்ளது.
P III ME பாடநெறி 02/2026 இல் பதினைந்து (15) பெண் மாலுமிகள் உட்பட முப்பது (30) மாலுமிகள் உள்ளனர், மேலும் இந்த பாடநெறி மொத்தம் இருபத்தி ஆறு (26) வாரங்கள் நீடிக்கும், இது 2026 டிசம்பர் 05 அன்று முடிவடையும்.
பொறியியல் பள்ளி பொறுப்பு அதிகாரி, கமாண்டர் (E) MDDA சுசிரிபால அவர்கள் பிரதம விருந்தினராக இந்நிகழ்ச்சியில் கலந்துகொண்டு பங்கேற்பாளர்களிடையே உரையாற்றினார்.