The closing ceremony of the Leading Qualifying Provost Course 01/2025 was held on 31 May 26 at the Provost & Regulating School, in the presence of the Acting Officer-in-Charge, Chief Instructor, other instructors, and Sailor Under Trainees (SUTs) of the Leading Qualifying Provost Course 01/2025.
The course commenced on 24 Nov 25, with twenty-eight (28) Provost Branch junior sailors. The Leading Qualifying Provost Course has been specially designed to provide knowledge on Provost duties, enhance professional knowledge, and fulfill the advancement qualification for the next immediate higher rate.
All the trainees were awarded certificates on the successful completion of the course, and AB (PR) RMDIB Rathnayaka XR 111104 , was awarded as the highest aggregator in overall subjects. The A/Officer-in-Charge of the Provost & Regulating School, LCdr (PRO) AAV Kavinda, graced the event as the Chief Guest.
නායක නැවි තරාතිරමට සුදුසුකම් ලැබීමේ විනයාරක්‍ෂක පාඨමාලාව 01/2025 ට අදාල පාඨමාලාව සාර්ථකව නිම කිරීමේ උත්සවය 2026 මැයි මස 31 වන දින වැ/බ අණභාර නිලධාරි, ප්‍රධාන උපදේශක, අනෙකුත් උපදේශකයින් සහ පුහුණු වන නාවිකයින්ගේ සහභාගිත්වයෙන් විනයාරක්‍ෂක හා පාලන පාසලේදි සිදු කරන ලදී.
මෙම පාඨමාලාව විනයාරක්‍ෂක කනිෂ්ඨ නාවිකයින් 28 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2025 නොවැම්බර් මස 24 වන දින ආරම්භ කරන ලදී. මෙම නායක නැවි තරාතිරමට උසස් කිරීමේ පාඨමාලාව විශේෂයෙන්ම සකස් කර ඇත්තේ විනයාරක්‍ෂක නාවිකයින් හට විනයාරක්‍ෂක රාජකාරීන් සම්බන්ධව දැනුම ලබාදීම, වෘත්තිය දැනුම වැඩි දියණු කිරීම සහ ඊළග තරාතිරමට උසස් වීම සඳහා අවශ්‍ය සුදුසකම් සපුරාලීම යන අරමුණු පෙරදැරිවය.
සියළුම පුහුණුවන්නන් හට සාර්ථකව පාඨමාලාව නිම කිරීම සනිටුහන් කරමින් සහතිකපත් ප්‍රධානය සිදුකල අතර සියළුම විෂයන් වලින් ඉහළම ලකුණු ලබා ගැනීම වෙනුවෙන් බලනැවි(විපා) ආර්එම්ඩීඅයිබී රත්නායක එක්ස්ආර් 111104 යන නාවිකයා හට සහතිකපත ප්‍රධානය කරන ලදී. විනයාරක්‍ෂක හා පාලන පාසලේ වැ/බ අණභාර නිලධාරී ලුතිනන් කොමාණ්ඩර්(විආ) ඒඒවී කාවින්ද මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වන ලදී.
முன்னணி தகுதிபெறும் பிரோவோஸ்ட் பாடநெறி 01/2025-இன் நிறைவு விழா, 2026 மே 31 அன்று பிரோவோஸ்ட் மற்றும் ஒழுங்குமுறைப் பள்ளியில், தற்காலிகப் பொறுப்பு அதிகாரி, தலைமைப் பயிற்றுநர், பிற பயிற்றுநர்கள் மற்றும் முன்னணி தகுதிபெறும் பிரோவோஸ்ட் பாடநெறி 01/2025-இன் பயிற்சி பெறும் மாலுமிகள் (SUTs) முன்னிலையில் நடைபெற்றது.
இந்தப் பயிற்சி 24 நவம்பர் 25 அன்று, இருபத்தெட்டு (28) பிரோவோஸ்ட் கிளை இளநிலை மாலுமிகளுடன் தொடங்கியது. முன்னணி தகுதிபெறும் பிரோவோஸ்ட் பயிற்சியானது, பிரோவோஸ்ட் கடமைகளைப் புகட்டவும், தொழில்முறை அறிவை மேம்படுத்தவும், மற்றும் அடுத்த உடனடி உயர் பதவிக்கான முன்னேற்றத் தகுதியைப் பூர்த்தி செய்யவும் சிறப்பாக வடிவமைக்கப்பட்டுள்ளது.
பயிற்சியை வெற்றிகரமாக நிறைவு செய்த அனைத்துப் பயிற்சியாளர்களுக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன. மேலும், AB (PR) RMDIB ரத்நாயக்க XR 111104, ஒட்டுமொத்தப் பாடங்களில் அதிக மதிப்பெண் பெற்றவராக விருது வழங்கிக் கௌரவிக்கப்பட்டார். புரொவோஸ்ட் மற்றும் ஒழுங்குமுறைப் பள்ளியின் பொறுப்பு அதிகாரியான லெப்டினன்ட் கமாண்டர் (PRO) AAV கவிந்த அவர்கள் பிரதம விருந்தினராக இந்நிகழ்ச்சியில் கலந்துகொண்டு சிறப்பித்தார்.