The Phase iii Engineering Mechanic Qualifying Course 03/2025 was successfully completed, and its closing ceremony was held on 24 May 26 at the Engineering School with the presence of the Officer In-charge, chief instructor, other instructors, and Sailor Under Trainees (SUTs) of Phase iii Engineering Mechanic Qualifying Course 03/2025.
The course commenced on 24 Nov 2025 with fifty one (51) Engineering mechanic junior Sailors. Phase iii Engineering Mechanic Qualifying Course is a long term course which has been specially designed to indoctrinate Engineering duties and to enhance the professional knowledge of Engineering branch junior sailors.
The ME MA Ranasinghe Memorial Trophy, awarded for obtaining the highest aggregator in overall subjects, was presented to ME ii KMDS KUMARA EE 123873.The Officer In-Command of the Engineering School, Cder (E) MDDA Susiripala, graced the event as the Chief Guest.
2026 මැයි මස 24 වන දින තුන්වන අදියර ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 03/2025 සාර්ථක ලෙස සම්පූර්ණ කරන ලද අතර එහි සමාප්ති උත්සවය ඉංජිනේරු පාසලේ අණභාර නිලධාරී, ප්‍රධාන උපදේශක,අනෙකුත් උපදේශකයින් සහ තුන්වන අදියර ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 03/2025 හි පුහුණු වූ නාවිකයින්ගේ සහභාගිත්වයෙන් ඉංජිනේරු පාසලේදී සිදු කරන ලදී.
මෙම පාඨමාලාව ආධුනික ඉංජිනේරු කාර්මික නාවිකයින් 51 දෙනකුගේ සහභාගිත්වයෙන් 2025 නොවැම්බර් මස 24 වන දින ආරම්භ කරන ලදී. මෙම තුන්වන අදියර ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ පාඨමාලාව දීර්ඝ කාලීන පාඨමාලාවක් වන අතර ඉංජිනේරු කාර්මික අංශයේ රාජකාරීන් සම්බන්ධව දැනුමක් ලබා දීම සඳහා සහ ඉංජිනේරු කාර්මික නාවිකයින්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීම සඳහා මෙම පාඨමාලාව විශේෂයෙන්ම සැලසුම් කර ඇත.
සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගැනීම වෙනුවෙන් පිරිනමන ඉකා එම්ඒ රණසිංහ අනුස්මරණ කුසලානය ඉකා ii කේඑම්ඩිඒස් කුමාර ඊඊ 123873 හට ප්‍රදානය කරන ලදී. ඉංජිනේරු පාසලේ අණභාර නිලධාරී කොමාණ්ඩර් (ඉ) එම්ඩීඩීඒ සුසිරිපාල ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන ලදී.
மூன்றாம் கட்ட பொறியியல் மெக்கானிக் தகுதிப் பாடநெறி 03/2025 வெற்றிகரமாக நிறைவடைந்தது. அதன் நிறைவு விழா, 2026 மே 24 அன்று பொறியியல் பள்ளியில், பொறுப்பு அதிகாரி, தலைமைப் பயிற்றுநர், பிற பயிற்றுநர்கள் மற்றும் மூன்றாம் கட்ட பொறியியல் மெக்கானிக் தகுதிப் பாடநெறி 03/2025-இன் பயிற்சி பெறும் மாலுமிகள் முன்னிலையில் நடைபெற்றது.
இந்தப் பாடநெறி, ஐம்பத்தொன்ரு (51) பொறியியல் மெக்கானிக் இளநிலை மாலுமிகளுடன் 2025 நவம்பர் 24 அன்று தொடங்கியது. மூன்றாம் கட்ட பொறியியல் மெக்கானிக் தகுதிப் பாடநெறி என்பது, பொறியியல் பணிகளைப் பயிற்றுவிப்பதற்கும், பொறியியல் பிரிவின் இளநிலை மாலுமிகளின் தொழில்முறை அறிவை மேம்படுத்துவதற்கும் சிறப்பாக வடிவமைக்கப்பட்ட ஒரு நீண்ட காலப் பாடநெறியாகும்.
ஒட்டுமொத்தப் பாடங்களில் அதிக மதிப்பெண்களைப் பெற்றதற்காக வழங்கப்படும் எமஈ எம்எ ரணசிங்க நினைவுக் கோப்பையானது, எமஈ ii கேஎம்டிஏஎஸ். குமார ஈ ஈ 123873 அவர்களுக்கு வழங்கப்பட்டது. பொறியியல் பள்ளியின் கட்டளை அதிகாரி, கமாண்டர் எம்டிடிஏ சுசிரிபால அவர்கள் பிரதம விருந்தினராக இந்நிகழ்ச்சியில் கலந்துகொண்டு சிறப்பித்தார்.