The Leading Engineering Mechanic Qualifying Course 02/2025 was successfully completed, and closing ceremony was held on 17 May 26 at the Engineering School with the presence of the Officer In-charge, chief instructor and other instructors.
The course commenced on 17 Nov 2025 with twenty Nine (29) Engineering mechanic junior Sailors. Leading Engineering Mechanic Qualifying Course is a long term course which has been specially designed to indoctrinate Engineering duties and to enhance the professional knowledge of Engineering branch junior sailors.
ME KMM Maduranga EE 115735 was awarded as the highest aggregator in overall subjects. The Officer In-Command of the Engineering School, Cdr (E) MDDA Susiripala graced the event as the Chief Guest.
2026 මැයි මස 17 වන දින නායක ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 02/2025 සාර්ථක ලෙස සම්පූර්ණ කරන ලද අතර එහි සමාප්ති උත්සවය ඉංජිනේරු පාසලේ අණභාර නිලධාරී, ප්‍රධාන උපදේශක,අනෙකුත් උපදේශකයින්ගේ සහභාගිත්වයෙන් ඉංජිනේරු පාසලේදී සිදු කරන ලදී.
මෙම පාඨමාලාව ඉංජිනේරු කාර්මික නාවිකයින් 29 දෙනකුගේ සහභාගිත්වයෙන් 2025 නොවැම්බර් මස 17 වන දින ආරම්භ කරන ලදී. මෙම නායක ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ පාඨමාලාව දීර්ඝ කාලීන පාඨමාලාවක් වන අතර ඉංජිනේරු කාර්මික අංශයේ රාජකාරීන් සම්බන්ධව දැනුමක් ලබා දීමට සහ ඉංජිනේරු කාර්මික නාවිකයින්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීමට මෙම පාඨමාලාව විශේෂයෙන්ම සැලසුම් කර ඇත.
සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගැනීම වෙනුවෙන් ඉකා කේඑම්එම් මධුරංග ඊඊ 115735 හට ත්‍යාග ප්‍රදානය කරන ලදී.ඉංජිනේරු පාසලේ අණභාර නිලධාරී කොමාණ්ඩර් (ඉ) එම්ඩීඩීඒ සුසිරිපාල මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන ලදී.
முன்னணி பொறியியல் மெக்கானிக் தகுதிப் பாடநெறி 02/2025 வெற்றிகரமாக நிறைவடைந்தது. அதன் நிறைவு விழா, பொறுப்பாசிரியர், முதன்மைப் பயிற்றுநர் மற்றும் பிற பயிற்றுநர்களின் முன்னிலையில், 17 மே 26 அன்று பொறியியல் பள்ளியில் நடைபெற்றது.
இந்தப் பாடநெறி 2026 நவம்பர் 17 அன்று இருபத்தொன்பது (29) பொறியியல் மெக்கானிக் இளநிலை மாலுமிகளுடன் தொடங்கியது. முன்னணி பொறியியல் மெக்கானிக் தகுதிப் பாடநெறி என்பது ஒரு நீண்ட காலப் பாடநெறியாகும். இது பொறியியல் பணிகளைப் புகட்டுவதற்கும், பொறியியல் பிரிவின் இளநிலை மாலுமிகளின் தொழில்முறை அறிவை மேம்படுத்துவதற்கும் சிறப்பாக வடிவமைக்கப்பட்டுள்ளது.
ME KMM மதுரங்கEE 115735 ஒட்டுமொத்தப் பாடங்களில் அதிக மதிப்பெண் பெற்றவராக விருது வழங்கப்பட்டது. பொறியியல் பள்ளியின் கட்டளை அதிகாரி, கமாண்டர் (E) MDDA சுசிரிபால அவர்கள் பிரதம விருந்தினராக இந்நிகழ்ச்சியைச் சிறப்பித்தார்.