The Phase III Provost Course 02/2025 successfully completed and its closing ceremony was held on 11th April 2026 at Provost and Regulating School with the presence of the A/Officer In-charge, Chief instructor, other instructors and Sailor Under Trainees (SUTs) of Phase III Provost Course 02/2025.
The course commenced on 07th October 2025 with twenty five (25) Provost Branch Junior Sailors. Phase III Provost Course is a long term course which has been specially designed to indoctrinate Provost duties and to enhance the professional knowledge of Provost Branch Junior Sailors.
Twenty three (23) SUTs were awarded with the certificates on successful completion of the course and OD (PR) JMKSR Jayalath XR 124195 was awarded as the highest aggregator in overall subjects. The A/Officer In-charge of the Provost and Regulating School, LCdr (PRO) AAV Kavinda graced the event as the Chief Guest.
2026 අප්‍රේල් මස 11 වන දින තුන්වන අධියර විනයාරක්‍ෂක පාඨමාලාව 02/2025 සාර්ථක ලෙස සම්පූර්ණ කරන ලද අතර එහි සමාප්ති උත්සවය වැ/බ අණභාර නිලධාරී, ප්‍රධාන උපදේශක, අනෙකුත් උපදේශකයින් සහ තුන්වන අධියර විනයාරක්‍ෂක පාඨමාලාව 02/2025 හි පුහුණුවන නාවිකයින්ගේ සහභාගිත්වයෙන් විනයාරක්‍ෂක හා පාලන පාසලේදී සිදු කරන ලදී.
මෙම පාඨමාලාව වියාරක්‍ෂක කනිෂ්ඨ නාවිකයින් 25 දෙනකුගේ සහභාගිත්වයෙන් 2025 ඔක්තෝබර් මස 07 වන දින ආරම්භ කරන ලදී. මෙම තුන්වන අධියර විනයාරක්‍ෂක පාඨමාලාව දීර්ඝ කාලීන පාඨමාලාවක් වන අතර විනයාරක්‍ෂක රාජකාරීන් සම්බන්ධව විනයාරක්‍ෂක නාවිකයින් හට දැනුමක් ලබා දීම සඳහා සහ විනයාරක්‍ෂක නාවිකයින්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීම සඳහා මෙම පාඨමාලාව විශේෂයෙන්ම සැලසුම් කරන ලදී.
දඋත්සවය අවසානයේදී පාඨමාලාව සාර්ථකව නිම කරන ලද පුහුණුවන්නන් විසි තුන්දෙනකු (23) හට සහතිකපත්‍ර ප්‍රධානය සිදු කල අතර සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගැනීම වෙනුවෙන් සානැවි (විපා) ජේඑම්කේඑස්ආර් ජයලත් එක්ස්ආර් 124195 හට සහතිකපත ප්‍රධානය කරන ලදී. විනයාරක්‍ෂක පාසලේ වැ/බ අණභාර නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් (විආ) ඒඒවී කාවින්ද මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන ලදී.
மூன்றாம் கட்ட பிரோவோஸ்ட் பயிற்சி 02/2025 வெற்றிகரமாக நிறைவடைந்தது. அதன் நிறைவு விழா, 2026 ஏப்ரல் 11 அன்று பிரோவோஸ்ட் மற்றும் ஒழுங்குமுறைப் பள்ளியில், பொறுப்பு அதிகாரி, தலைமைப் பயிற்றுநர், பிற பயிற்றுநர்கள் மற்றும் மூன்றாம் கட்ட பிரோவோஸ்ட் பயிற்சி 02/2025-இன் பயிற்சி பெறும் மாலுமிகள் முன்னிலையில் நடைபெற்றது.
இந்தப் பயிற்சி 2025 அக்டோபர் 07 ஆம் தேதி இருபத்தைந்து (25) பிரோவோஸ்ட் கிளை இளநிலை மாலுமிகளுடன் தொடங்கியது. மூன்றாம் கட்ட பிரோவோஸ்ட் பயிற்சி என்பது ஒரு நீண்ட காலப் பயிற்சியாகும், இது பிரோவோஸ்ட் கடமைகளைப் பயிற்றுவிப்பதற்கும் பிரோவோஸ்ட் கிளை இளநிலை மாலுமிகளின் தொழில்முறை அறிவை மேம்படுத்துவதற்கும் சிறப்பாக வடிவமைக்கப்பட்டுள்ளது.
படிப்பை வெற்றிகரமாக நிறைவு செய்த இருபத்தி மூன்று (23) பயிற்சியாளர்களுக்கு சான்றிதழ்கள் வழங்கப்பட்டன. மேலும், ஒட்டுமொத்த பாடங்களில் அதிக மதிப்பெண் பெற்றவராக OD (PR) JMKSR ஜயலத் XR 124195 தேர்ந்தெடுக்கப்பட்டார். பிரோவோஸ்ட் மற்றும் ஒழுங்குமுறைப் பள்ளியின் பொறுப்பு அதிகாரி, LCdr (PRO) AAV காவிந்த அவர்கள் பிரதம விருந்தினராக இந்நிகழ்ச்சியில் கலந்துகொண்டு சிறப்பித்தார்.