Naval and Maritime Academy

‍SUCCESSFULLY COMPLETED THE UC/UW II 01/2026 COURSE AT NMA ON 05 JAN 26

 

The closing ceremony of the UC/UW II Qualifying Course 01/2026, was held on 05th April 2026 at the ASW School of the Naval & Maritime Academy with the presence of officers and instructors of the school.

The course commenced on 05th January 2026 with the participation of thirty (30) leading rate junior sailors. The course was completed within twelve (12) weeks. It aimed to impart theoretical and practical knowledge for trainees to carry out professional ASW duties onboard ships and establishments. All the course participants were awarded with certificates and Leading Seaman J Sooriyaarachchi, XS 84962 was awarded the certificate as the highest aggregator in overall subjects.

The Second in Command of the ASW School, Lieutenant Commander (ASW) BKSE Rodrigo, graced the occasion as the Chief Guest and congratulated for all the course participants during his closing remarks. The Second in Command of the ASW School, Lieutenant Commander (ASW) BKSE Rodrigo, graced the occasion as the Chief Guest and congratulated for all the course participants during his closing remarks.

දියයට සංග්‍රාමික II සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2026 සාර්ථකව නිම කරන ලදී

 

දියයට සංග්‍රාමික II සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2026 හි සමාප්ති උත්සවය 2026 අප්‍රේල් මස 05 වන දින නාසාවි දියයට සංග්‍රාමික පාසලට අයත් නිලධාරීන් සහ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම පාඨමාලාව 2026 ජනවාරි මස 05 වන දින නායක නැවි තරාතිරමේ නාවිකයින් තිස් දෙනෙකුගේ (30) සහභාගීත්වයෙන් ආරම්භ විය. තවද, මෙම පාඨමාලාව සති දොළහක් (12) ඇතුළත අවසන් කරන ලද අතර, නෞකා සහ ආයතනවල දියයට සංග්‍රාමික අංශයේ රාජකාරීන් පිළිබදව වෘත්තීයමය හා කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය දැනුම ලබාදීම මෙම පාඨමාලාවේ අරමුණ කර ගන්නා ලදී. එමෙන්ම මෙම පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින් හට සහතික පත්‍ර ප්‍රදානය කරන ලද අතර, නායක නැවි ජේ සූරියආරච්චි, එක්ස්එස් 84962 හට ඔහු විසින් දක්වන ලද විශිෂ්ඨ කුසලතාවය සහ සියලුම විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගැනීම හේතුවෙන් පාඨමාලාවේ ප්‍රථම ස්ථානය පිරිනමන ලදී.

දියයට සංග්‍රාමික පාසලේ දෙවන අණභාර නිලධාරී, ලුතිනන් ‍කොමාණ්ඩර්(ඒඑස්ඩබ්) බීකේඑස්ඊ රුද්‍රිගූ, නිලධාරීතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔහුගේ සමාප්ති දේශනය අතරතුර පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින් හට සුභ පැතුම් එක් කරන ලදී.

NMA-வில் UC/UW II பாடநெறியை வெற்றிகரமாக முடித்தார் 01/2026

 

UC/UW II தகுதிப் பயிற்சி 01/2026 இன் நிறைவு விழா ஆகஸ்ட் 05, 2026 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் ASW பள்ளியில் பள்ளியின் அதிகாரிகள் மற்றும் பயிற்றுனர்களின் முன்னிலையில் நடைபெற்றது.

இந்தப் பாடநெறி ஜூன் 01, 2026 அன்று ஒரு (01) மூத்த மாலுமிகள் மற்றும் ஐம்பத்தொன்பது (30) முன்னணி ASW ஆகியோரின் பங்கேற்புடன் தொடங்கி பன்னிரண்டு (12) வாரங்களுக்குள் நிறைவடைந்தது. கப்பல்கள் மற்றும் நிறுவனங்களில் தொழில்முறை ASW கடமைகளைச் செய்வதற்கு பயிற்சியாளர்களுக்கு தத்துவார்த்த மற்றும் நடைமுறை அறிவை வழங்குவதை இந்த பாடநெறி நோக்கமாகக் கொண்டுள்ளது. அனைத்து பாடநெறி பங்கேற்பாளர்களுக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன, மேலும் முன்னணி சீமான் PGKM அபேசேகர ஒட்டுமொத்த பாடங்களில் மிக உயர்ந்த ஒருங்கிணைப்பாளருக்கான சான்றிதழைப் பெற்றார்.

ASW பள்ளியின் இரண்டாவது கட்டளைத் தளபதி, லெப்டினன்ட் கமாண்டர் (ASW) WMYB விஜேசுந்தர, இந்த நிகழ்வில் தலைமை விருந்தினராகக் கலந்து கொண்டு, அனைத்து பாடநெறி பங்கேற்பாளர்களையும் தனது இறுதி உரையின் போது வாழ்த்தினார்..

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.