Naval and Maritime Academy

‍CEREMONIALLY COMMENCED THE GR II “Q” COURSE 01/2026 AT NMA ON 09 MAR 26

 

The inauguration ceremony of the GR II Qualifying Course 01/2026 was held on 09 Mar 26 at the Gunnery School of the Naval and Maritime Academy (NMA). This course is designed to equip participants with professional weaponry expertise and enabling them to perform gunnery duties at onboard ships, craft, and establishments. The GR II course includes twenty nine (29) Sailor Under Trainees (SUTs) undergoing a seventeen (17) week training programme which divided between academic and practical components. The event was inaugurated by Commander (G) RMD Rathnayaka, the Officer-in-Charge of the Gunnery School.

අවිකරු II සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2026 සාර්ථකව ආරම්භ කරන ලදි.

 

අවිකරු II සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2026 සඳහා ආරම්භක උත්සවය 2026 මාර්තු 09 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ අවි පාසලේදී පැවැත්විණි. මෙම පාඨමාලාවේ අරමුණ වන්නේ නැව් සහ ආයතනවල අවි ගබඩා රාජකාරි ඵලදායි ලෙස සහ කාර්යක්‍ෂමව සිදු කිරීම සඳහා පුහුණුලාභීන්ට අවි ආයුධ පිළිබඳ වෘත්තීය නිපුණත්වය ලබා දීමයි. අවිකරු II පාඨමාලාවේ අධ්‍යයන හා ප්‍රායෝගික පුහුණුව සති 17ක් වන අතර ඒ සඳහා අවිකරු අංශයේ නායක නැවි තාරාතිරමේ නාවිකයින් විසිනව දෙනෙකුගෙන් (29) යුත් කණ්ඩායමක් සහභාගී වේ. අවි පාසලේ අණභාර නිලධාරි කොමාන්ඩර් (අවි) ආර්එම්ඩී රත්නායක නිලධාරී තුමන් විසින් ආරම්භක උත්සවය මෙහෙයවන ලදී.

GRII தகுதிப் பாடநெறி 01/2026-இன் தொடக்க விழா, 09 மார்ச் 26 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாதமியின் (NMA) பீரங்கிப் பயிற்சிப் பள்ளியில் நடைபெற்றது.

 

இந்தப் பாடநெறியானது, பங்கேற்பாளர்களுக்கு தொழில்முறை ஆயுத நிபுணத்துவத்தை அளிக்கவும், கப்பல்கள், படகுகள் மற்றும் நிறுவனங்களில் பீரங்கிப் பணிகளைச் செய்ய அவர்களைத் தயார்படுத்தவும் வடிவமைக்கப்பட்டுள்ளது. GR II பாடநெறியில், கல்வி மற்றும் செய்முறைப் பகுதிகளாகப் பிரிக்கப்பட்ட பதினேழு (17) வாரப் பயிற்சித் திட்டத்தில் இருபத்தி ஒன்பது (29) மாலுமிப் பயிற்சியாளர்கள் (SUTs) உள்ளனர். இந்நிகழ்ச்சியை பீரங்கிப் பயிற்சிப் பள்ளியின் பொறுப்பு அதிகாரியான கமாண்டர் (G) RMD ரத்நாயக்க தொடங்கி வைத்தார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.