The Closing Ceremony of the GR II Qualifying Course 05/2025 was held on 08 Mar 26 at the Gunnery School of the Naval and Maritime Academy, with the presence of the officers and instructors of the school.
The course commenced on 03 Nov 25 with the participation of twenty nine (29) Leading Rate Gunners and it was completed within seventeen (17) weeks. The course aimed to impart both theoretical and practical knowledge to the trainees, while enabling them to perform professional gunnery duties effectively at onboard ships and naval establishments.
The Officer-in-Charge of the Gunnery School, Commander (G) RMD Rathnayaka, graced the occasion as the Chief Guest and extended his congratulations to all the course participants during his closing remarks
අවිකරු II සුදුසුකම් ලැබිමේ පාඨමාලාව 05/2025 සඳහා අවසන් උත්සවය 2026 මාර්තු 06 වන දින නාවික හා සාගරික විද්‍යාපිඨයේ අවි පාසලේදී පැවැත්වුණි. මෙම අවස්ථාවට අවි පාසලේ නිලධාරීන් සහ උපදේශක මණ්ඩලය සහභාගී විය.
මෙම පාඨමාලාව 2025 නොවැම්බර් 03 වන දින අවිකරු අංශයේ නායක නැවි තාරාතිරමේ නාවිකයින් විසිනව දෙනෙකුගේ (29) සහභාගීත්වයෙන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ අවි පාසලේදී ආරම්භ විය. එම පාඨමාලාව සති දාහතක (17) කාලයක් තුළ සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබූ අතර, නෞකා සහ ආයතනවල අවිකරු රාජකාරී කටයුතු වෘත්තීයමය හා කාර්යක්ෂමව ඉටු කිරීමට අවශ්‍ය න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදිම මෙහි ප්‍රධාන අරමුණ විය.
අවි පාසලේ අණභාර නිලධාරී කොමාණ්ඩර්(අවි) ආර්එම්ඩී රත්නායක විසින් සමාප්ති උත්සවය මෙහෙයවන ලද අතර අවසන් දේශනයේදී පාඨමාලාවට සභාගිවු සියලුදෙනාටම සුබ පැතුම් එක්කරන ලදි.
இந்தப் பயிற்சி, இருபத்தொன்பது (29) முன்னணி பீரங்கி வீரர்களின் பங்கேற்புடன் 03 நவம்பர் 25 அன்று தொடங்கி, பதினேழு (17) வாரங்களுக்குள் நிறைவடைந்தது. இந்தப் பயிற்சியானது, பயிற்சியாளர்களுக்குக் கோட்பாட்டு மற்றும் நடைமுறை அறிவை வழங்குவதோடு, கப்பல்கள் மற்றும் கடற்படைத் தளங்களில் தொழில்முறை பீரங்கிப் பணிகளைத் திறம்படச் செய்ய அவர்களைத் தயார்படுத்துவதையும் நோக்கமாகக் கொண்டுள்ளது.
பீரங்கிப் பள்ளியின் பொறுப்பு அதிகாரி, கமாண்டர் (ஜி) ஆர்.எம்.டி. ரத்நாயக்க, இந்நிகழ்ச்சியில் பிரதம விருந்தினராகக் கலந்துகொண்டு, தனது நிறைவுரையில் பயிற்சியில் பங்கேற்ற அனைவருக்கும் தனது வாழ்த்துக்களைத் தெரிவித்தார்.