Naval and Maritime Academy

THE OPENING ADDRESS OF THE P III ME (TM & SW) COURSE 01/2026.

 

The opening address of the P III ME (TM & SW) Course 01/2026 was held at the Engineering School Auditorium on 05th January 2026. The course is specifically designed to provide comprehensive professional knowledge in both the theoretical and practical aspects of engineering mechanics tradesmen (TM) and shipwrights (SW), while enhancing the qualities and capabilities of sailors in the engineering mechanic TM and SW branches.

The P III ME (TM & SW) Course 01/2026 comprises fifty-one (30) sailors and the course will span a total of twenty-six (26) weeks, scheduled to conclude on 02nd July 2026.

The Officer in Command of the Engineering School, Commander (E) MDDA Susiripala, graced the occasion as the Chief Guest and addressed the participants. The Acting Chief Instructor, CPO (TM) WASS Widyalankara, also addressed the gathering.

තුන්වන අදියර ඉංජිනේරු කාර්මික (කර්මාන්ත සහ නැව්බද කාර්මික) සුදුසුකම් ලැබීමේ පුහුණු පාඨමාලාව 01/2026 සමාරම්භක උත්සවය.

 

2026 වර්ෂයේ තුන්වන අදියර ඉංජිනේරු කාර්මික (කර්මාන්ත සහ නැව්බද කාර්මික) සුදුසුකම් ලැබීමේ පුහුණු පාඨමාලාව 01/2026 ආරම්භක උත්සවය 2026 ජනවාරි 05 වන දින ඉංජිනේරු පාසල් ශ්‍රවණාගාරයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. ඉංජිනේරු කාර්මික (කර්මාන්ත සහ නැව්බද කාර්මික) අංශයේ නාවිකයින්ගේ ගුණාංග සහ හැකියාවන් ඔප්නැංවීමට අමතරව, ඉංජිනේරු කාර්මික කර්මාන්ත සහ නැව්බද කාර්මික ක්ෂේත්‍රයට අදාළ න්‍යායික හා ප්‍රායෝගික අංශ පිළිබඳ පුළුල් වෘත්තීය දැනුමක් ලබා දීම අරමුණු කර ගනිමින් මෙම පාඨමාලාව විශේෂයෙන් සැලසුම් කර ඇත.

නාවිකයින් තිස් දෙනෙකුගෙන් (30) සමන්විත මෙම පාඨමාලාව සති විසි හයක (26) කාලසීමාවක් පුරා පැවැත්වෙන අතර, එය 2026 ජුලි 02 වන දින අවසන් වීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු පාසලේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් (ඉංජිනේරු) එම්ඩීඩීඒ සුසිරිපාල නිලධාරීතුමන් සහභාගී වූ අතර, එතුමා විසින් පාඨමාලාවෙහි නාවිකයන් ඇමතීමෙන් පසු වැඩ බලන ප්‍රධාන උපදේශක ඩබ්ලිව්ඒඑස්එස් විද්‍යාලංකාර ජේෂ්ඨ උපදේශක තුමන් පුහුණු නාවිකයන් අමතන ලදී.

P III ME (ТМ & SW) பாடநெறியின் தொடக்க விழா 01/2026.

 

P III ME (TM & SW) பாடநெறி 01/2026 இன் தொடக்க உரை ஜனவரி 5, 2026 அன்று பொறியியல் பள்ளி ஆடிட்டோரியத்தில் நடைபெற்றது. பொறியியல் மெக்கானிக்ஸ் வர்த்தகர்கள் (TM) மற்றும் கப்பல் எழுத்தாளர்கள் (SW) ஆகியோரின் தத்துவார்த்த மற்றும் நடைமுறை அம்சங்களில் விரிவான தொழில்முறை அறிவை வழங்குவதற்காக இந்த பாடநெறி குறிப்பாக வடிவமைக்கப்பட்டுள்ளது, அதே நேரத்தில் பொறியியல் மெக்கானிக் TM மற்றும் SW கிளைகளில் மாலுமிகளின் குணங்கள் மற்றும் திறன்களை மேம்படுத்துகிறது.

P III ME (TM & SW) பாடநெறி 01/2026 ஐம்பத்தொரு (30) மாலுமிகளைக் கொண்டுள்ளது, மேலும் இந்தப் பாடநெறி மொத்தம் இருபத்தி ஆறு (26) வாரங்கள் நீடிக்கும், இது ஜூலை 2, 2026 அன்று முடிவடையும்.

பொறியியல் பள்ளியின் கட்டளை அதிகாரி, கமாண்டர் (E) எம்.டி.டி.ஏ சுசிரிபால, நிகழ்வில் பிரதம விருந்தினராகக் கலந்து கொண்டு பங்கேற்பாளர்களை உரையாற்றினார். செயல் தலைமை பயிற்றுவிப்பாளர், சி.பி.ஓ (டி.எம்) டப்ஏஎஸ்எஸ் வித்யாலங்காரவும் கூட்டத்தில் உரையாற்றினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.