Naval and Maritime Academy

INAUGURAL CEREMONY OF LESC 6.

 

The inaugural ceremony of the 6th Long Executive Specialisation Course (LESC) was held at the Admiral Wasantha Karannagoda Mini Auditorium of the Naval & Maritime Academy (NMA) on 16 Feb 26. The event marked the beginning of the course for 48 Student Officers who will undergo specialised training in Anti-Submarine Warfare (ASW), Communication, Gunnery, and Navigation.

The Senior Course Coordinator of LESC welcomed the gathering and conducted the course briefing. The event was attended by the Course Coordinators, Directing Staff of NMA, and Student Officers of LESC No. 6.

06 වන විධායක අංශයේ දිර්ඝ පුහුණු පාඨමාලාවේ සමාරම්භය සනිටුහන් කරයි.

 

ද06 වැනි විධායක අංශයේ දීර්ඝ පුහුණු පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2026 පෙබරවාරි 16 වැනි දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ කුඩා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම උත්සවය දියයට සංග්‍රාමික, සංඥා, අවි සහ මාලිමා පුහුණුව ලබන ශිෂ්‍ය නිලධාරීන් 48 දෙනෙකු සඳහා පාඨමාලාවේ ආරම්භය සනිටුහන් කළේය.

විධායක අංශයේ දීර්ඝ පුහුණු පාඨමාලාවේ හි ජ්‍යෙෂ්ඨ පාඨමාලා සම්බන්ධීකරණ නිලධාරිතුමන් විසින් රැස්ව සිටි පිරිස පිළිගෙන පාඨමාලාව පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ සියළුම පාසල්හි පාඨමාලා සම්බන්ධීකරණ නිලධාරීන්, පුහුණු කිරීමේ නිලධාරින්, පරිපාලන කාර්ය මණ්ඩලයේ නාවිකයින් සහ 06 වැනි විධායක අංශයේ දීර්ඝ පුහුණු පාඨමාලාවේ හි ශිෂ්‍ය නිලධාරීන් සහභාගී විය.

LESC 6 இன் தொடக்க விழா.

 

6 வது நீண்ட நிர்வாக சிறப்புப் பாடநெறியின் (LESC) தொடக்க விழா 2026 பிப்ரவரி 16, அன்று கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் (NMA) அட்மிரல் வசந்த கரன்னாகொட மினி ஆடிட்டோரியத்தில் நடைபெற்றது. இந்த நிகழ்வில் 48 மாணவர் அதிகாரிகளுக்கான பாடநெறி தொடங்கியது, அவர்கள் நீர்மூழ்கி எதிர்ப்பு போர் (ASW), தகவல் தொடர்பு, துப்பாக்கி சுடும் மற்றும் வழிசெலுத்தல் ஆகியவற்றில் சிறப்புப் பயிற்சி பெறுவார்கள்.

LESC இன் மூத்த பாட ஒருங்கிணைப்பாளர் கூட்டத்தினரை வரவேற்று பாட விளக்கத்தை நடத்தினார். இந்த நிகழ்வில் பாட ஒருங்கிணைப்பாளர்கள், NMA இன் இயக்குநர் பணியாளர்கள் மற்றும் LESC எண். 6 இன் மாணவர் அதிகாரிகள் கலந்து கொண்டனர்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.