The Certificate Awarding Ceremony for the Standards of Training, Certification and Watchkeeping (STCW) Basic Safety and Maritime English (Support Level) Course No. 01/2026 (O) and Course No. 01/2026 (S) was held on 05th February 2026 at the Mini Auditorium of the Naval and Maritime Academy. The ceremony was graced by the Commandant of the Naval and Maritime Academy, Commodore Dinesh Bandara, as the Chief Guest.
The courses commenced on 05th January 2026 with the participation of six (06) officers, including two (02) flag rank officers, thirty-one (31) senior sailors and two (02) junior sailors.
This course is conducted in accordance with the directives of the Merchant Shipping Secretariat and the STCW Convention and supports the future aspirations of naval personnel who wish to transition from the Sri Lanka Navy to the merchant maritime sector.
The objective of this course is to provide the theoretical and practical knowledge, as well as the training required, to obtain the Continuous Discharge Certificate (CDC) from the Merchant Shipping Secretariat. The course enhances participants' competencies to carry out duties on board merchant ships in a professional manner.
නාවික හා සාගරික විද්‍යාපීඨයේ වෙළඳ නාවික පුහුණු පාසල මඟින් පවත්වනු ලැබු STCW අංක 01/2026 (O) පාඨමාලාවේ සහ STCW අංක 01/2026 (S) පාඨමාලාවේ නිලධාරීන් සහ නාවිකයන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 2026 පෙබරවාරි මස 05 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ කුඩා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු දිනේෂ් බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා සහභාගී විය.
2026 ජනවාරි මස 05 වන දින ආරම්භ වු මෙම පාඨමාලාවන් සඳහා ධජ නිලධාරින් දෙදෙනෙකු (02) ඇතුළුව නිලධාරීන් හය දෙනෙකු (06), ජ්‍යෙෂ්ඨ නාවිකයන් තිස් එක් දෙනෙකු (31) සහ කණිෂ්ඨ නාවිකයන් දෙදෙනෙකු (02) සහභාගී විය.
වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ සහ STCW සම්මුතියේ ප්‍රමිතින් වලට අනුකූලව මෙම පාඨමාලා පවත්වනු ලැබු අතර, ශ්‍රි ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු වෙළඳ නාවික ක්‍ෂේත්‍රයේ වෘත්තිය අවස්ථාවන් ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සහ නිපුණතා සහිත නාවික පුද්ගලයන් බිහි කිරිමෙහි ලා වැදගත් මුල පිරිමක් මෙම පුහුණු වැඩසටහන මඟින් සිදු කරනු ලබයි.
මෙම පාඨමාලාවේ මුලික අරමුණ වනුයේ සහභාගී වන නාවික පුද්ගලයින් හට වෙළඳ නාවික ලේකම් කාර්යාලය මඟින් ප්‍රදානය කරනු ලබන අඛණ්ඩ මුදාහැරිමේ සහතිකය (CDC) ලබා ගැනීමට අවශ්‍ය න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා දීමයි.
பயிற்சி, சான்றிதழ் மற்றும் கண்காணிப்பு (STCW) அடிப்படை பாதுகாப்பு மற்றும் கடல்சார் ஆங்கிலம் (ஆதரவு நிலை) பாடநெறி எண். 01/2026 (O) மற்றும் பாடநெறி எண். 01/2026 (S) ஆகியவற்றுக்கான சான்றிதழ் வழங்கும் விழா பிப்ரவரி 05, 2026 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் மினி ஆடிட்டோரியத்தில் நடைபெற்றது. இந்த விழாவில் கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் தளபதி கொமடோர் தினேஷ் பண்டார பிரதம விருந்தினராக கலந்து கொண்டார்.
இந்தப் படிப்புகள் ஜனவரி 05, 2026 அன்று ஆறு (06) அதிகாரிகளின் பங்கேற்புடன் தொடங்கப்பட்டன, இதில் இரண்டு (02) கொடி தர அதிகாரிகள், முப்பத்தொரு (31) மூத்த மாலுமிகள் மற்றும் இரண்டு (02) இளைய மாலுமிகள் அடங்குவர்.
இந்தப் பாடநெறி வணிகக் கப்பல் செயலகம் மற்றும் STCW மாநாட்டின் உத்தரவுகளின்படி நடத்தப்படுகிறது மற்றும் இலங்கை கடற்படையிலிருந்து வணிகக் கடல்சார் துறைக்கு மாற விரும்பும் கடற்படை வீரர்களின் எதிர்கால அபிலாஷைகளை ஆதரிக்கிறது.
வணிகக் கப்பல் செயலகத்திலிருந்து தொடர்ச்சியான வெளியேற்றச் சான்றிதழை (CDC) பெறுவதற்குத் தேவையான பயிற்சியுடன், தத்துவார்த்த மற்றும் நடைமுறை அறிவையும் வழங்குவதே இந்தப் பாடநெறியின் நோக்கமாகும். இந்தப் பாடநெறி, வணிகக் கப்பல்களில் தொழில்முறை முறையில் கடமைகளைச் செய்வதற்கான பங்கேற்பாளர்களின் திறன்களை மேம்படுத்துகிறது.