Naval and Maritime Academy

SUCCESSFUL COMPLETION OF THE 40TH DRILL INSTRUCTOR QUALIFYING COURSE AT NMA.

The Passing Out Parade of the 40th Drill Instructor Qualifying Course was held on 11 Feb 26 at the Naval & Maritime Academy's (NMA) parade ground. The event celebrated the completion of the twenty-six-week (26) course, which began on 11 Aug 25, with six (6) junior sailors. At the end of the rigorous training, only four (4) sailors successfully completed the course. Able Seaman (DI) WGS Wickramasinghe XS 117804 received the Copper Chain and Whistle for his outstanding performance and all course participants were awarded chains, whistles, and the pace sticks.

Commodore DMDC Bandara, the Commandant of the NMA, graced the occasion as the Chief Guest. He congratulated all the newly passed-out drill instructors during his address, highlighting their exceptional achievements and utmost dedication to duty.

40 වන සරඹ උපදේශක සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව නිම කර විසිර යන ලදි.

 

40 වන සරඹ උපදේශක සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ විසිරයාමේ පෙළපාලිය 2026 පෙබරවාරි මස 11 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විනි. මෙම අවස්ථාවට නාවික හා සාගරික විද්‍යාපීඨයේ නිලධාරීන් උපදේශක නාවිකයින් පුහුණුවන නිලධාරීන් සහ පුහුණුවන නාවිකයන් මෙන්ම සරඹ උපදේශක පාඨමාලාව හදාරන ලද නාවිකයින්ගේ පවුලේ ඥාතීන්ද සහභාගී වන ලදී.

මෙම පාඨමාලාව 2025 අගෝස්තු මස 11 වන දින ආරම්භ කරන ලද අතර ඒ සදහා කණිෂ්ඨ නාවිකයන් 06 දෙනෙකු සහභාගී විය. සති 26 ක කාලයක් පුරාවට පැවති මෙම පාඨමාලාවේ අරමුණ වූයේ සරඹ උපදේශක රාජකාරී සදහා අවශ්‍ය වෘත්තීය දැනුම පුහුණුවන්නන්ට ලබා දීමයි. කෙසේ වෙතත් දුෂ්කර පුහුණුවීම් මධයේ පාඨමාලාව සාර්ථකව නිම කරණු ලැබුවේ නාවිකයින් 04 දෙනෙකු පමණි.

සියලුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගැනීම සහ විශිෂ්ඨ සරඹ හැකියාවක් පෙන්නුම් කරන ලද නාවිකයා වෙනුවෙන් පිරිනමනු ලබන තඹ ආලේපිත දම්වැල බ/නැවි (සඋ) ඩබ්ජීඑස් වික්‍රමසිංහ එක්ස්එස් 117804 විසින් හිමිකර ගන්නා ලද අතර සරඹ උපදේශක සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පසු අනෙකුත් සරඹ උපදේශකයින් තුන් දෙනා හටද හිමි පියවර කෝදු සහ දම්වැල් මෙම අවස්ථාවේදී ප්‍රදානය කරන ලදී.

නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු දිනේෂ් බංඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු අතර එහිදී නව සරඹ උපදේශකයන් හට සුභපැතුම් එක්කරන ලදී.

இல் 40வது பயிற்சி பயிற்றுவிப்பாளர் தகுதிப் பாடநெறியை வெற்றிகரமாக முடித்தல்.

 

40வது பயிற்சி பயிற்றுவிப்பாளர் தகுதிப் பாடநெறியின் தேர்ச்சி அணிவகுப்பு பிப்ரவரி 11, 2026 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் (NMA) அணிவகுப்பு மைதானத்தில் நடைபெற்றது. இந்த நிகழ்வில் இருபத்தி ஆறு வார (26) பாடநெறி நிறைவடைந்ததைக் கொண்டாடியது, இது ஆகஸ்ட் 11, 2025 அன்று ஆறு (6) ஜூனியர் மாலுமி பயிற்சியாளர்களுடன் தொடங்கியது. கடுமையான பயிற்சியின் முடிவில், நான்கு (4) மாலுமிகள் மட்டுமே பாடநெறியை வெற்றிகரமாக முடித்தனர். ஏபல் சீமான் (DI) WGS விக்ரமசிங்க XS 117804 தனது சிறந்த செயல்திறனுக்காக காப்பர் செயின் மற்றும் விசில் விருதைப் பெற்றார், மேலும் அனைத்து பாடநெறி பங்கேற்பாளர்களுக்கும் செயின்கள், விசில்கள் மற்றும் வேகக் குச்சிகள் வழங்கப்பட்டன.

கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் தளபதியான கொமடோர் டிஎம்டிசி பண்டார, இந்நிகழ்வில் பிரதம விருந்தினராகக் கலந்து கொண்டார். புதிதாகப் பயிற்சி பெற்ற பயிற்றுனர்களை அவர் தனது உரையின் போது வாழ்த்தி, அவர்களின் விதிவிலக்கான சாதனைகள் மற்றும் கடமைக்கான மிகுந்த அர்ப்பணிப்பை எடுத்துரைத்தார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.