Naval and Maritime Academy

CLOSSING CEREMONY OF PO ‘Q’ EM/REM COURSE 03/2025


The closing ceremony of the Petty Officer Electrical and Radio Technician Training Course 03/2025 was held on 02 Jan 26 at the Electrical and Electronic Engineering School Auditorium. The course is specifically designed to provide comprehensive professional knowledge in both theoretical and practical aspects of electrical engineering, while also enhancing the qualities and capabilities of seafarers in the Electrical and Electronic Engineering Department.

The Officer In Command of the School of Electrical and Electronic Engineering, Lieutenant Commander (L) J.R.Meegahage, graced the occasion as the Chief Guest and addressed the participants. The Petty Officer Electrical and Radio Technician Training Course 03/2025 consisted of thirty (30), Leading Electrical Technicians and thirty (30) Leading Radio Technicians. The course spanned a total period of 19 weeks.

සුළු නිලධාරී විදුලි හා ගුවන් විදුලි කාර්මික පුහුණු පාඨමාලාව 03/2025 සමාප්ති උළෙල


සුළු නිලධාරී විදුලි හා ගුවන් විදුලි කාර්මික පුහුණු පාඨමාලාව 03/2025 හි අවසාන උත්සවය 2026 ජනවාරි මස 02 වන දින විදුලි හා විද්‍යුත් ඉංජිනේරු පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම පාඨමාලාව විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ විදුලි හා ක්ෂේත්‍රවල න්‍යායාත්මක හා ප්‍රායෝගික අංශ දෙකෙහිම පුළුල් වෘත්තීය දැනුමක් ලබා දීම සඳහා වන අතරම විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ නාවිකයින්ගේ වෘත්තීමය හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහාය.

විදුලි හා විද්‍යුත් ඉංජිනේරු පාසලේ අණභාර නිලධාරී ලුතිනන් කොමාන්ඩර් (වි) ජේආර් මීගහගේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, එතුමන් පාඨමාලාව සදහා සහභාගි වූවන් ඇමතීය. සුළු නිලධාරී විදුලි හා ගුවන් විදුලි කාර්මික 03/2025 පුහුණු පාඨමාලාව නායක විදුලි කාර්මික නාවිකයින් 30 දෙනෙකුගෙන් සහ නායක ගුවන් විදුලි කාර්මික නාවිකයින් 30 දෙනෙකුගෙන් සමන්විත විය. මෙම පාඨමාලාව සති 19 ක මුළු කාලයක් පුරා විහිදුනු අතර, 2026 ජනවාරි මස 02 වන දින අවසන් විය.

PO ‘Q’ EM/REM பாடநெறியின் தொடக்க விழா 03/2025


03/2025 என்ற பெட்டி ஆபீசர் எலக்ட்ரிக்கல் மற்றும் ரேடியோ டெக்னீஷியன் பயிற்சி பாடநெறியின் நிறைவு விழா 2026 ஜனவரி 02 ஆம் தேதி மின் மற்றும் மின்னணு பொறியியல் பள்ளி ஆடிட்டோரியத்தில் நடைபெற்றது. மின் பொறியியலின் தத்துவார்த்த மற்றும் நடைமுறை அம்சங்களில் விரிவான தொழில்முறை அறிவை வழங்குவதற்காகவும், மின் மற்றும் மின்னணு பொறியியல் துறையில் கடற்படையினரின் குணங்கள் மற்றும் திறன்களை மேம்படுத்துவதற்காகவும் இந்தப் பாடநெறி சிறப்பாக வடிவமைக்கப்பட்டுள்ளது.

மின் மற்றும் மின்னணு பொறியியல் பள்ளியின் கட்டளை அதிகாரி. லெப்டினன்ட் கமாண்டர் (L) ஜே.ஆர். மீகஹகே, நிகழ்வில் தலைமை விருந்தினராகக் கலந்து கொண்டு பங்கேற்பாளர்களை உரையாற்றினார். 03/2025 ஆம் ஆண்டு நடைபெற்ற சிறிய அதிகாரி மின் மற்றும் வானொலி தொழில்நுட்ப வல்லுநர் பயிற்சி பாடநெறி (முப்பது) 30 முன்னணி மின் தொழில்நுட்ப வல்லுநர்கள் மற்றும் (முப்பது) 30 முன்னணி வானொலி தொழில்நுட்ப வல்லுநர்கள் ஆகியோரைக் கொண்டிருந்தது. இந்தப் பாடநெறி மொத்தம் 19 வாரங்கள் நீடித்தது

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.