The Standards of Training, Certification, and Watchkeeping (STCW) Basic Safety and Maritime English Support Level Course No. 01/2026 (O) and Course No. 01/2026 (S) commenced at the Merchant Marine Training School, Naval and Maritime Academy, on 05 Jan 26. The two (02) courses comprise six (06) officers, including two (02) flag rank officers, thirty-one (31) senior sailors, and two (02) junior sailors.
The courses aim to equip participants with the skills necessary to obtain the Continuous Discharge Certificate (CDC) from the Merchant Shipping Secretariat (MSS). This initiative is pivotal for naval personnel seeking second career opportunities after retiring from the Sri Lanka Navy.
Opening remarks were delivered by Deputy Training Captain, Captain (C) BG Dhammika, who highlighted the importance and opportunities of the course.
නාවික හා සාගරික විද්‍යාපීඨයේ වෙළඳ නාවික පුහුණු පාසල මඟින් පවත්වනු ලබන STCW 01/2026 (O) සහ STCW 01/2026 (S) පාඨමාලාවන් 2026 ජනවාරි මස 05 වන දින වෙළඳ නාවික පුහුණු පාසලේදී ආරම්භ විය. මෙම පාඨමාලාව සදහා ධජ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව නිලධාරීන් හය දෙනෙකු සහභාගි වන අතර, ජ්‍යෙෂ්ඨ නාවිකයින් තිස් එක්දෙනෙකු සහ කණිෂ්ඨ නාවිකයින් දෙදෙනෙකුගෙන් සමන්විත වේ.
මෙම පාඨමාලාවේ මුලික අරමුණ වනුයේ සහභාගී වන නාවික පුද්ගලයින් හට වෙළඳ නාවික ලේකම් කාර්යාලය මඟින් ප්‍රධානය කරනු ලබන අඛණ්ඩ මුදාහැරිමේ සහතිය (CDC) ලබා ගැනීමට අවශ්‍ය සම්පූර්ණ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා දීමයි. ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු වෘත්තීය අවස්ථාවන් වෙත යොමු වන නාවික පුද්ගලයින් හට පිටුවහලක් වීම සඳහා මෙම වැඩසටහන මහගු දායකත්වයක් ලබා දෙයි.
පාඨමාලා ආරම්භය සනිටුහන් කිරිමේ අවස්ථාවට සහභාගි වූ නියෝජ්‍ය පුහුණු කපිතාන්, කපිතාන් (සංඥා) බීජී ධම්මික නිලධාරී තුමන් විසින් පාඨමාලාවේ ආරම්භක දේශණය පැවැත් වූ අතර, එහි දී ඔහු විසින් පාඨමාලාවේ වටිනාකම සහ එමඟින් ල ැබිය හැකි අවස්ථා පිළිබඳව පැහැදිලි කළේය.
பயிற்சி, சான்றிதழ் மற்றும் கண்காணிப்பு தரநிலைகள் (STCW) அடிப்படை பாதுகாப்பு மற்றும் கடல்சார் ஆங்கில ஆதரவு நிலை பாடநெறி எண். 01/2026 (O) மற்றும் பாடநெறி எண். 01/2026 (S) ஆகியவை ஜனவரி 05, 2026 அன்று வணிக கடல்சார் பயிற்சிப் பள்ளியில், கடற்படை மற்றும் கடல்சார் அகாடமியில் தொடங்கப்பட்டன. இரண்டு (02) பாடநெறிகளில் ஆறு (06) அதிகாரிகள் உள்ளனர், இதில் இரண்டு (02) கொடி தர அதிகாரிகள், முப்பத்தொரு (31) மூத்த மாலுமிகள் மற்றும் இரண்டு (02) இளைய மாலுமிகள் உள்ளனர்.
வணிகக் கப்பல் செயலகத்திலிருந்து (MSS) தொடர்ச்சியான வெளியேற்றச் சான்றிதழை (CDC) பெறுவதற்குத் தேவையான திறன்களை பங்கேற்பாளர்களுக்கு வழங்குவதே இந்தப் பாடநெறிகளின் நோக்கமாகும். இலங்கை கடற்படையில் இருந்து ஓய்வு பெற்ற பிறகு இரண்டாவது தொழில் வாய்ப்புகளைத் தேடும் கடற்படை வீரர்களுக்கு இந்த முயற்சி மிகவும் முக்கியமானது.
துணைப் பயிற்சித் தலைவர், கேப்டன் (பொ) பி.ஜி. தம்மிகா தொடக்க உரையை நிகழ்த்தினார், அவர் பாடநெறியின் முக்கியத்துவம் மற்றும் வாய்ப்புகளை எடுத்துரைத்தார்.