Naval and Maritime Academy

THE OPENING ADDRESS OF THE P III ME COURSE 03/2025 (A,B)


The opening address of the P III ME Course 03/2025 (A, B) was held with dignity at the Engineering School Auditorium on 24th November 2025. The course is specifically designed to provide comprehensive professional knowledge in both the theoretical and practical aspects of engineering mechanics, while enhancing the qualities and capabilities of sailors in the engineering mechanic branch.

The P III ME Course 03/2025 (A, B) comprises fifty-one (51) sailors, and the course will span a total of twenty-six (26) weeks, scheduled to conclude on 24th May 2026.

The Officer in Command of the Engineering School, Commander (E) MDDA Susiripala, graced the occasion as the Chief Guest and addressed the participants. Acting Chief Instructor CPO (ME) RMCK Rathnayaka also addressed the gathering henceforth.

තුන්වන අදියර ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ පුහුණු පාඨමාලාව 03/2025 (A,B) සමාරම්භක උත්සවය

 

2025 වර්ෂයේ තුන්වන අදියර ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ පුහුණු පාඨමාලාව 03/2025 (A,B) ආරම්භක උත්සවය 2025 නොවැම්බර් 24 වන දින ඉංජිනේරු පාසල් ශ්‍රවණාගාරයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. ඉංජිනේරු කාර්මික අංශයේ නාවිකයින්ගේ ගුණාංග සහ හැකියාවන් ඔප්නැංවීමට අමතරව, ඉංජිනේරු කාර්මික ක්ෂේත්‍රයට අදාළ න්‍යායික හා ප්‍රායෝගික අංශ පිළිබඳ පුළුල් වෘත්තීය දැනුමක් ලබා දීම අරමුණු කර ගනිමින් මෙම පාඨමාලාව විශේෂයෙන් සැලසුම් කර ඇත.

නාවිකයින් පනස් එක් දෙනෙකුගෙන් (51) සමන්විත මෙම පාඨමාලාව සති විසි හයක (26) කාලසීමාවක් පුරා පැවැත්වෙන අතර, එය 2026 මැයි 24 වන දින අවසන් වීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු පාසලේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් (ඉංජිනේරු) එම්ඩීඩීඒ සුසිරිපාල නිලධාරීතුමන් සහභාගී වූ අතර, එතුමා විසින් පාඨමාලාවෙහි නාවිකයන් ඇමතීමෙන් පසු වැඩ බලන ප්‍රධාන උපදේශක ආර්එම්සීකේ රත්නායක ජේෂ්ඨ උපදේශක තුමන් පුහුණු නාවිකයන් අමතන ලදී.

P III ME 03/2025 (A,B) பாடநெறியின் தொடக்க முகவரி


P III ME பாடநெறி 03/2025 (A, B) இன் தொடக்க உரை பொறியியல் பள்ளி ஆடிட்டோரியத்தில் நவம்பர் 24, 2025 அன்று கௌரவத்துடன் நடைபெற்றது. பொறியியல் இயக்கவியலின் தத்துவார்த்த மற்றும் நடைமுறை அம்சங்களில் விரிவான தொழில்முறை அறிவை வழங்குவதற்காகவும், பொறியியல் இயந்திரவியல் பிரிவில் மாலுமிகளின் குணங்கள் மற்றும் திறன்களை மேம்படுத்துவதற்காகவும் இந்தப் பாடநெறி சிறப்பாக வடிவமைக்கப்பட்டுள்ளது.

P III ME பாடநெறி 03/2025 (A, B) ஐம்பத்தொரு (51) மாலுமிகளைக் கொண்டுள்ளது, மேலும் இந்தப் பாடநெறி மொத்தம் இருபத்தி ஆறு (26) வாரங்கள் நீடிக்கும், இது மே 24, 2026 அன்று முடிவடையும்.

பொறியியல் பள்ளியின் கட்டளை அதிகாரி, கமாண்டர்(E) MDDA சுசிரிபால, இந்த நிகழ்வில் தலைமை விருந்தினராகக் கலந்து கொண்டு பங்கேற்பாளர்களிடம் உரையாற்றினார். இனிமேல், தலைமை பயிற்றுவிப்பாளர் CPO (ME) RMCK ரத்நாயக்கவும் கூட்டத்தில் உரையாற்றினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.