Naval and Maritime Academy

THE OPENING ADDRESS OF LEADING (Q) ME COURSE 02/2025.

 

The opening address of the Leading (Q) ME Course 02/2025 was held in a dignified manner at the Engineering School Auditorium on 17th November 2025. The course is specifically designed to provide comprehensive professional knowledge in both the theoretical and practical aspects of the Engineering Mechanic field, while enhancing the qualities and capabilities of sailors in the Engineering Mechanic branch.

The Leading (Q) ME Course 02/2025 consists of thirty (30) sailors, and the course will span a total of twenty-six (26) weeks, scheduled to conclude on 17th May 2026.

The Officer in Command of the Engineering School, Commander (E) MDDA Susiripala, graced the occasion as the Chief Guest and addressed the participants.

නායක ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ පුහුණු පාඨමාලාව 02/2025 සමාරම්භක උත්සවය

 

2025 වර්ෂයේ නායක ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ පුහුණු පාඨමාලාව 02/2025 ආරම්භක උත්සවය 2025 නොවැම්බර් 17 වන දින ඉංජිනේරු පාසල් ශ්‍රවණාගාරයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. ඉංජිනේරු කාර්මික අංශයේ නාවිකයින්ගේ ගුණාංග සහ හැකියාවන් ඔප්නැංවීමට අමතරව, ඉංජිනේරු කාර්මික ක්ෂේත්‍රයට අදාළ න්‍යායික හා ප්‍රායෝගික අංශ පිළිබඳ පුළුල් වෘත්තීය දැනුමක් ලබා දීම අරමුණු කර ගනිමින් මෙම පාඨමාලාව විශේෂයෙන් සැලසුම් කර ඇත.

නාවිකයින් තිස් දෙනෙකුගෙන් (30) සමන්විත මෙම පාඨමාලාව සති විසි හයක (26) කාලසීමාවක් පුරා පැවැත්වෙන අතර, එය 2026 මැයි 17 වන දින අවසන් වීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු පාසලේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් (ඉංජිනේරු) එම්ඩීඩීඒ සුසිරිපාල නිලධාරීතුමන් සහභාගී වූ අතර, එතුමා විසින් පාඨමාලාවෙහි සිසුන් ඇමතීම සිදු කරන ලදී.

முன்னணி பொறியாளர் தொழில்நுட்ப வல்லுநர் தகுதி பயிற்சி பாடநெறி 02/2025 தொடக்க விழா

 

லீடிங் (Q) ME பாடநெறி 02/2025 இன் தொடக்க உரை நவம்பர் 17, 2025 அன்று பொறியியல் பள்ளி ஆடிட்டோரியத்தில் கண்ணியமான முறையில் நடைபெற்றது. பொறியியல் மெக்கானிக் துறைகளின் தத்துவார்த்த மற்றும் நடைமுறை அம்சங்களில் விரிவான தொழில்முறை அறிவை வழங்குவதற்காகவும், பொறியியல் மெக்கானிக் பிரிவில் மாலுமிகளின் குணங்கள் மற்றும் திறன்களை மேம்படுத்துவதற்காகவும் இந்த பாடநெறி சிறப்பாக வடிவமைக்கப்பட்டுள்ளது.

லீடிங் (Q) ME பாடநெறி 02/2025 முப்பது (30) மாலுமிகளைக் கொண்டுள்ளது, மேலும் இந்த பாடநெறி மொத்தம் இருபத்தி ஆறு (26) வாரங்கள் நீடிக்கும் மற்றும் மே 17, 2026 அன்று முடிவடையும்.

பொறியியல் பள்ளியின் கட்டளை அதிகாரி, தளபதி (E) MDDA சுசிரிபால, நிகழ்வில் தலைமை விருந்தினராக கலந்து கொண்டு பங்கேற்பாளர்களிடம் உரையாற்றினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.