Naval and Maritime Academy

SUCCESSFULLY COMPLETED THE UC/UW II 04/2025 COURSE AT NMA


The closing ceremony of the UC/UW II qualifying course 04/2025 was held on 09th September 2025 at the ASW School of the Naval & Maritime Academy, in the presence of officers and instructors of the school.

The course commenced on 18th August 2025 with the participation of thirty (30) Leading rate junior sailors. It was completed within twelve (12) weeks. The course aimed to impart theoretical and practical knowledge for trainees to carry out professional ASW duties onboard ships and establishments. All the course participants were awarded certificates, and Leading Seaman HMT Bandara, XS 85157 was awarded the certificate for the highest aggregate in overall subjects.

The Officer-in-Charge of the ASW School, Lieutenant Commander (ASW) BKSE Rodrigo, graced the occasion as the Chief Guest and congratulated all the course participants during his closing remarks.

දියයට සංග්‍රාමික II සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 04/2025 සාර්ථකව නිම කරන ලදි.


දියයට සංග්‍රාමික II සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 04/2025 හි සමාප්ති උත්සවය 2025 නොවැම්බර් මස 09 වන දින නාසාවි දියයට සංග්‍රාමික පාසලට අයත් නිලධාරීන් සහ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම පාඨමාලාව 2025 අගෝස්තු මස 18 වන දින නායක නැවි තරාතිරමේ නාවිකයින් තිස් දෙනෙකුගේ (30) සහභාගීත්වයෙන් ආරම්භ විය. තවද මෙම පාඨමාලාව සති දොළහක් (12) ඇතුළත නිම කරන ලද අතර නෞකා සහ ආයතනවල දියයට සංග්‍රාමික රාජකාරිය පිළිබදව වෘත්තීයමය ලෙස හා කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය දැනුම ලබාදීම මෙම පාඨමාලාවේ අරමුණ කර ගන්නා ලදි. එමෙන්ම මෙම පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සහතිකපත්‍ර ප්‍රදානය කරන ලද අතර නායක නැවි එච්එම්ටී බංඩාර, එක්ස්එස් 85157 හට ඔහු විසින් දක්වන ලද විශිෂ්ඨ කුසලතාවයට සහ සියලුම විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගත් හෙයින් ඔහු හට පාඨමාලාවේ ප්‍රථම ස්ථානය පිරිනමන ලදි.

දියයට සංග්‍රාමික පාසලේ අණභාර නිලධාරී, ලුතිනන් ‍කොමාණ්ඩර්(ඒඑස්ඩබ්) බිකේඑස්ඊ රුද්‍රිගු, නිලධාරිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔහුගේ සමාප්ති දේශනය අතරතුර පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සුභ පැතුම් එක් කරන ලදි.

"UC/UW II தகுதிப் பாடநெறி 04/2025 இன் நிறைவு விழா செப்டம்பர் 09, 2025 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் ASW பள்ளியில், பள்ளியின் அதிகாரிகள் மற்றும் பயிற்றுனர்கள் முன்னிலையில் நடைபெற்றது.


இந்தப் பாடநெறி ஆகஸ்ட் 18, 2025 அன்று முப்பது (30) முன்னணி ஜூனியர் மாலுமிகளின் பங்கேற்புடன் தொடங்கியது. இது பன்னிரண்டு (12) வாரங்களுக்குள் நிறைவடைந்தது. கப்பல்கள் மற்றும் நிறுவனங்களில் தொழில்முறை ASW கடமைகளைச் செய்வதற்கு பயிற்சியாளர்களுக்கு தத்துவார்த்த மற்றும் நடைமுறை அறிவை வழங்குவதை இந்த பாடநெறி நோக்கமாகக் கொண்டது. அனைத்து பாடநெறி பங்கேற்பாளர்களுக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன, மேலும் ஒட்டுமொத்த பாடங்களில் அதிக மதிப்பெண் பெற்றதற்கான சான்றிதழ் முன்னணி சீமான் HMT பண்டாரா, XS 85157 க்கு வழங்கப்பட்டது.

ASW பள்ளியின் பொறுப்பதிகாரி, லெப்டினன்ட் கமாண்டர் (ASW) BKSE ரோட்ரிகோ, நிகழ்வில் தலைமை விருந்தினராகக் கலந்து கொண்டு, தனது இறுதி உரையின் போது அனைத்து பாடநெறி பங்கேற்பாளர்களையும் வாழ்த்தினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

QUALITY POLICY OF NMA
Naval & Maritime Academy is committed to mould naval personnel to become professionals in their fields to perform duties to the entire satisfaction of the desired standards of a recognized naval force, with the commitment to comply with requirements and continual improvement of the effectiveness of process of the quality management system.