Naval and Maritime Academy

THE OPENING REMARKS OF GR III ‘Q’ COURSE 02/2025

 

The opening ceremony of the GR III Qualifying Course 02/2025 was held on 10th November 2025 at the Gunnery School of the Naval and Maritime Academy (NMA). This course is designed to equip participants with professional weaponry expertise, enabling them to perform gunnery duties effectively and efficiently on ships and in establishments. The GR III course comprises fifty-nine (59) Sailor Under Trainees (SUTs) who are undergoing a twenty-seven (27) week training programme, split between academic and practical sessions. The Officer-in-Charge of the Gunnery School, Commander (G) RMD Rathnayaka, inaugurated the event.

අවිකරු III සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 02/2025 සාර්ථකව ආරම්භ කරන ලදි


නාවික හා සාගරික විද්‍යාපීඨයේ අවි පාසලේදී 2025 නොවැම්බර් 10 වැනි දින අවිකරු III සුදුසුකම් ලැබිමේ පාඨමාලාව 02/2025 ආරම්භක උත්සවය පවත්වන ලදි. මෙම පාඨමාලාවේ අරමුණ අවිකරු අංශයේ නාවිකයින් හට නාවික යුධායුධ සහ අනුකූල ක්‍රියාකාරකම් සම්බන්ධ සිද්ධාන්තමය දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ලබාදිම මගින් වෘත්තිය නිපුණත්වයකින් සහ කාර්ය්‍යක්ෂමතාවයකින් හෙබි නාවිකයින් බිහි කිරිමයි.

අවිකරු III පාඨමාලාව සඳහා ආරම්භයේ පුහුණු වන කණිෂ්ඨ නාවිකයින් 59 දෙනෙක් ඇතුළත් වන අතර, ඔවුන් සති 27ක කාලයක් පුරා පුහුණු වැඩසටහනක් යටතේ පුහුණුව ලබයි. මෙම අවස්ථාව සදහා අවි පාසලේ අණභාර නිලධාරි කොමාණ්ඩර්(අවි) අර්එම්ඩි රත්නායක නිලධාරිතුමා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි විය.

GR III 'Q' பாடநெறியின் தொடக்கக் குறிப்புகள் 02/2025


GR III தகுதிப் பயிற்சி 02/2025 இன் தொடக்க விழா நவம்பர் 10, 2025 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் கன்னரி பள்ளியில் (NMA) நடைபெற்றது. இந்தப் பாடநெறி பங்கேற்பாளர்களை தொழில்முறை ஆயுத நிபுணத்துவத்துடன் சித்தப்படுத்துவதற்காக வடிவமைக்கப்பட்டுள்ளது, இது கப்பல்களிலும் நிறுவனங்களிலும் துப்பாக்கி சுடும் கடமைகளை திறம்பட மற்றும் திறமையாகச் செய்ய உதவுகிறது. GR III பாடநெறி ஐம்பத்தொன்பது (59) மாலுமி பயிற்சியாளர்களைக் கொண்டுள்ளது, அவர்கள் கல்வி மற்றும் நடைமுறை அமர்வுகளுக்கு இடையில் இருபத்தேழு (27) வார பயிற்சித் திட்டத்தில் பங்கேற்கின்றனர். கன்னரி பள்ளியின் பொறுப்பதிகாரி, கமாண்டர் (ஜி) ஆர்.எம்.டி. ரத்நாயக்க இந்த நிகழ்வைத் தொடங்கி வைத்தார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.