Naval and Maritime Academy

CEREMONYALLY COMMENCED THE UC/UW II ‘Q’ COURSE AT NMA ON 27 OCT 2025


The inauguration ceremony of the UC/UW II (05/2025) ‘Q’ Course was held on 27th October 2025 at ASW School of the Naval & Maritime Academy (NMA). This course is specially designed to impart professional knowledge to the sailors who have successfully completed the UC/UW II course and to carry out their assigned duties more effectively and efficiently on completion the course, they will qualify to undergo further training in the field of ASW. The UC/UW II (05/2025) ‘Q’ Course includes fifty six (56) Sailor Under Trainees (SUTs) which are undergoing fourteen (14) week training programme, divided between academic and practical components. The event was inaugurated by Lieutenant Commander (ASW) BKSE Rodrigo, Officer-in-Charge of the ASW School.

යූසී/යූඩබ් දෙවන අදියර (05/2025) පාඨමාලාව සාර්ථකව ආරම්භ කරන ලදී.


යූසී/යූඩබ් දෙවන අදියර (05/2025) සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2025 ඔක්තොම්බර් 27 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ දියයට සංග්‍රාමික පාසලේදී පැවැත්විණි. මෙම පාඨමාලාව නාවිකයින්ට තවදුරටත් වෘත්තීය දැනුම ලබාදීම සහ පවරා ඇති රාජකාරි වඩාත් වෘත්තීයමය වශයෙන් ඉටු කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත. පාඨමාලාව අවසන් වූ පසු, ඔවුන් දියයට සංග්‍රාමික අංශයේ වැඩිදුර පුහුණුවක් ලබා ගැනීමට ප්‍රමාණවත් සුදුසුකම් ලබනු ඇත. යූසී/යූඩබ් දෙවන අදියර (05/2025) සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ අධ්‍යයන හා ප්‍රායෝගික පුහුණුව සති දාහතරක් (14) ක් වන අතර, පුහුණුවන්නන් පනස් හයක් (56) ක් ඇතුළත් වේ. දියයට සංග්‍රාමික පාසලේ අණභාර නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් (ඒඑස්ඩබ්) බිකේඑස්ඊ රුද්‍රිගූ, නිලධාරී තුමන් ආරම්භක උත්සවය අමතමින් පුහුණු නාවිකයන් පිළිගන්නා ලදී.

NMA இல் UC/UW II ‘Q’ பாடநெறி விழாவுடன் தொடங்கப்பட்டது 27 அக்டோபர் 2025


UC/UW II (05/2025) ‘Q’ பாடநெறியின் தொடக்க விழா அக்டோபர் 27, 25 அன்று ASW கடற்படை மற்றும் கடல்சார் அகாடமி பள்ளியில் (NMA) நடைபெற்றது. UC/UW II பாடநெறியை வெற்றிகரமாக முடித்த மாலுமிகளுக்கு தொழில்முறை அறிவை வழங்குவதற்கும், அவர்களுக்கு ஒதுக்கப்பட்ட கடமைகளை மிகவும் திறம்பட மற்றும் திறமையாகச் செய்வதற்கும் இந்த பாடநெறி சிறப்பாக வடிவமைக்கப்பட்டுள்ளது. பாடநெறியை முடித்த பிறகு, அவர்கள் ASW துறையில் மேலும் பயிற்சி பெற தகுதி பெறுவார்கள். UC/UW II (05/2025) ‘Q’ பாடநெறியில் ஐம்பத்தாறு (56) மாலுமி பயிற்சியாளர்கள் (SUTs) உள்ளனர், அவர்கள் பதினான்கு (14) வார பயிற்சித் திட்டத்தில் பங்கேற்கின்றனர், இது கல்வி மற்றும் நடைமுறை கூறுகளாக பிரிக்கப்பட்டுள்ளது. இந்த நிகழ்வை ASW பள்ளியின் பொறுப்பாளர் லெப்டினன்ட் கமாண்டர் (ASW) BKSE ரோட்ரிகோ திறந்து வைத்தார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.