The Closing Ceremony of the GR III Qualifying Course 01/2025 was held on 06th November 2025 at the Gunnery School of the Naval and Maritime Academy, with the presence of officers and instructors of the school.
The course commenced on 28th April 2025, with the participation of fifty-seven (57) junior sailors, and was completed within twenty-seven (27) weeks. The course aimed to enhance the professional knowledge of trainees to carry out gunnery duties effectively and efficiently on board ships and establishments. All trainees were awarded certificates upon successful completion of the course.
The Second in Command of the Gunnery School, Lieutenant Commander (G) DLLD Liyanage, graced the occasion as the Chief Guest and congratulated all course participants during his closing remarks.
අවිකරු III සුදුසුකම් ලැබිමේ පාඨමාලාව 01/2025 සඳහා අවසන් උත්සවය 2025 නොවැම්බර් 06 වන දින නාවික හා සාගරික විද්‍යාපිඨයේ අවි පාසලේදී පැවැත්වුණි. මෙම අවස්ථාවට අවි පාසලේ නිලධාරීන් සහ උපදේශක මණ්ඩලය සහභාගී විය.
මෙම පාඨමාලාව 2025 අප්‍රේල් 28 වැනිදා ආරම්භ කෙරුණු අතර නාවික නාවිකයින් 57 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සති 27ක කාලයක් තුළ සාර්ථකව සම්පූර්ණ කරන ලදී. මෙම පාඨමාලාවේ අරමුණ වූයේ නාවිකයන්ගේ වෘත්තීය දැනුම වැඩි දියුණු කරමින් නාවික නෞකා සහ නාවික ආයතනවල අවිකරු අංශයේ රාජකාරි කටයුතු කාර්යක්ෂමව ඉටු කිරීමට හැකිවන පරිදි පුහුණුව ලබාදිමයි.
අවි පාසලේ දෙවන අණභාර නිලධාරී ලුතිනන් කොමාන්ඩර් (අවි) ඩිඑල්එල්ඩි ලියනගේ විසින් සමාප්ති උත්සවය මෙහෙයවන ලද අතර අවසන් දේශනයේදී පාඨමාලාවට සභාගිවු සියලුදෙනාටම සුබ පැතුම් එක්කරන ලදි.
இந்தப் பாடநெறி ஏப்ரல் 28, 2025 அன்று ஐம்பத்தேழு (57) ஜூனியர் மாலுமிகளின் பங்கேற்புடன் தொடங்கியது, மேலும் இருபத்தேழு (27) வாரங்களுக்குள் நிறைவடைந்தது. கப்பல்கள் மற்றும் நிறுவனங்களில் துப்பாக்கி சுடும் கடமைகளை திறம்பட மற்றும் திறமையாகச் செய்வதற்கு பயிற்சியாளர்களின் தொழில்முறை அறிவை மேம்படுத்துவதை இந்தப் பாடநெறி நோக்கமாகக் கொண்டது. பாடநெறியை வெற்றிகரமாக முடித்தவுடன் அனைத்து பயிற்சியாளர்களுக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன.
கன்னரி பள்ளியின் இரண்டாவது கட்டளைத் தளபதி லெப்டினன்ட் கமாண்டர் (ஜி) டிஎல்எல்டி லியனகே, இந்த நிகழ்வில் தலைமை விருந்தினராகக் கலந்து கொண்டு, தனது இறுதி உரையின் போது அனைத்து பாடநெறி பங்கேற்பாளர்களையும் வாழ்த்தினார்.