Naval and Maritime Academy

26TH OCTOBER 2025 | ENGINEERING PREMIER LEAGUE CRICKET CARNIVAL

 

The Engineering School successfully organized the Premier League cricket carnival at the NMA cricket ground on 26th October 2025. The event was organized by the Petty Officer ME Qualifying Course 04/2025 to enhance their leadership and organizational skills.

The tournament brought together engineering school under trainees and instructors for a day of competitive cricket tournament. The P III ME 01/2025 won the championship, while the PO ‘Q’ ME (TM) 01/2025 finished as runners-up.

Individual awards were presented to outstanding performers: PO ‘Q’ ME (TM) 01/2025 - LME AMW ABESUNDARA for best bowling performance, PO ‘Q’ ME (TM) 01/2025- LME DHKS RUPASINGHE for best batting performance and P III ME 01/2025- ME LM RATHNAYAKA for overall excellence.

The event provided valuable practical experience in event management and leadership for Petty Officers (ME) Qualifying Course 04/2025 while strengthening camaraderie, within the engineering community.

‘ඉංජිනේරු පාසල සංවිධානය කළ ඉංජිනේරු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2025 ඔක්තෝබර් 26 වන දින NMA ක්‍රිකට් පිටියේදී සාර්ථකව පවත්වන ලදි’.

 

ඉංජිනේරු පාසල සංවිධානය කළ ඉංජිනේරු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2025 ඔක්තෝබර් 26 වන දින NMA ක්‍රිකට් පිටියේදී සාර්ථකව පවත්වන ලදි. සුළු නිලධාරී (ඉකා) සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ පුහුණු නාවිකයන්ගේ නායකත්ව සහ සංවිධානාත්මක කුසලතා වැඩි දියුණු කිරීම සදහා මෙම තරගාවලිය සංවිධානය කරන ලදී

‘මෙම තරගාවලිය උද්යෝගිමත් කිරීම සදහා ඉංජිනේරු පාසල් උපදේශකයින් සහ පුහුණුවන්නන් තරඟාවලියට සහභාගී විය. P III ME 01/2025 ශූරතාව දිනා ගත් අතර, PO Q ME (TM) 01/2025 අනුශූරතාවය දිනා ගත්තේය’.

‘තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූවන් සඳහා සම්මාන පිරිනමන ලදී. හොඳම පන්දු යැවීම සඳහා PO ‘Q’ ME (TM) 01/2025 අංශයේ නායක ඉංජිනේරු කාර්මික ඒඑම්ඩබ් අබේසුන්දර, හොඳම පිතිකරණය PO‘Q’ ME (TM) 01/2025 අංශයේ නායක ඉංජිනේරු කාර්මික ඩීඑචිකේඑස් රූපසිංහ සහ තරගාවලියේ වීරයා වශයෙන් P III ME 01/2025 අංශයේ ඉංජිනේරු කාර්මික එල්එම් රත්නායක ත්‍යාග හිමි කර ගන්නා ලදි’.

මෙම අවස්ථාව ඉංජිනේරු පාසලේ උපදේශකයන් සහ පුහුණු නාවිකයන් තුළ සුහදතාවය ශක්තිමත් කල අතර සුළු නිලධාරී පුහුණු පාඨමාලාව හදාරන නාවිකයන්ගේ කළමනාකරණය සහ නායකත්වය පිළිබඳ වටිනා ප්‍රායෝගික අත්දැකීම් ලබා ගන්නා ලදි.

26 அக்டோபர் 2025 | NMA கிரிக்கெட் மைதானம்

 

பொறியியல் பள்ளி, 2025/10/26 அன்று NMA கிரிக்கெட் மைதானத்தில் பொறியியல் பிரீமியர் லீக் கிரிக்கெட் திருவிழாவை வெற்றிகரமாக ஏற்பாடு செய்தது. இந்த நிகழ்வை பெட்டி ஆஃபீசர் ME தகுதிப் பயிற்சிப் பாடநெறி ஏற்பாடு செய்தது, அவர்களின் தலைமைத்துவம் மற்றும் நிறுவனத் திறன்களை மேம்படுத்துவதற்காக.

இந்தப் போட்டி, பயிற்சியாளர்கள் மற்றும் பயிற்றுனர்களின் கீழ் உள்ள பொறியியல் பள்ளியை ஒரு நாள் போட்டி கிரிக்கெட்டுக்காக ஒன்றிணைத்தது. P III ME 01/2025 சாம்பியன்ஷிப்பை வென்றது, அதே நேரத்தில் PO Q ME (TM) 01/2025 இரண்டாம் இடத்தைப் பிடித்தது.

சிறந்த வீரர்களுக்கு தனிப்பட்ட விருதுகள் வழங்கப்பட்டன: PO Q ME (TM) 01/2025 - சிறந்த பந்துவீச்சு செயல்திறனுக்கான LME AMW அபேசுந்தரா, : PO Q ME (TM) 01/2025- சிறந்த பேட்டிங் செயல்திறனுக்கான LME DHKS ரூபசிங்க, P III ME 01/2025- ME LM ரத்னாயக மற்றும் ஒட்டுமொத்த சிறப்பிற்காக.

இந்த நிகழ்வு, பொறியியல் சமூகத்திற்குள் நட்புறவை வலுப்படுத்தும் அதே வேளையில், சிறு அதிகாரிகளுக்கு நிகழ்வு மேலாண்மை மற்றும் தலைமைத்துவத்தில் மதிப்புமிக்க நடைமுறை அனுபவத்தை வழங்கியது.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.