The Boat Master Grade 1 Course 02/2025 and the Standards of Training, Certification, and Watchkeeping (STCW) Basic Safety and Maritime English Support Level Course No. 08/2025(S) commenced at the Merchant Marine Training School (MMTS), Naval and Maritime Academy (NMA), on 03rd November 2025. The Boat Master Grade 1 Course comprises 13 officers, including flag rank officers, while the STCW Basic Safety Course includes 20 sailors. Both courses are procedurally planned for five (05) weeks and are scheduled to conclude on 03rd December 2025.
The primary objective of the Boat Master Grade 1 Course is to equip participants with the comprehensive theoretical and practical knowledge required to obtain the Boat Master Grade 1 Licence from the Merchant Shipping Secretariat (MSS). Meanwhile, the STCW Basic Safety Course aims to equip participants with the essential skills to obtain the Continuous Discharge Certificate (CDC) from the Merchant Shipping Secretariat (MSS).
Both programmes are vital initiatives designed to support naval personnel seeking second career opportunities following their retirement from the Sri Lanka Navy.
The Training Captain, Captain (N) Saliya Paranagama, and Officer in Charge, MMTS, Commander (N) Asanka Rajapaksha, welcomed the course participants and officially declared the commencement of the courses.
නාවික හා සාගරික විද්‍යාපීඨයේ වෙළඳ නාවික පුහුණු පාසල මගින් නිලධාරින් සදහා පවත්වනු ලබන යාත්‍රා ප්‍රධානී (පළමු ශ්‍රේණිය) පාඨමාලා අංක 02/2025 පාඨමාලාව සහ නාවිකයින් සදහා පවත්වනු ලබන STCW මුලීක පාඨමාලා අංක 08/2025(S), 2025 නොවැම්බර් 03 වන දින වෙළඳ නාවික පුහුණු පාසලේදී ආරම්භ විය. මෙහිදි යාත්‍රා ප්‍රධානී (පළමු ශ්‍රේණිය) පාඨමාලා අංක 02/2025 පාඨමාලාව සඳහා ධජ නිලධාරින් ඇතුළුව ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් 13 දෙනෙකු සහභාගීවන අතර STCW මුලීක පාඨමාලා අංක 08/2025(S) සදහා ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 20 දෙනෙකු සහභාගී වන අතර මෙම පාඨමාලාවන් සති පහක කාල සිමාවක් පවත්වනු ලබයි.
යාත්‍රා ප්‍රධානී (පළමු ශ්‍රේණිය) පාඨමාලාවේ මුලික අරමුණ වනුයේ සහභාගී වන නිලධාරීන් හට වෙළද නාවික ලේකම් කාර්යාලය මගින් ප්‍රධානය කරනු ලබන යාත්‍රා ප්‍රධානී (පළමු ශ්‍රේණිය) බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය සම්පූර්ණ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා දීම වන අතර STCW මුලීක පාඨමාලාවේ මුලික අරමුණ වනුයේ නාවිකයින් හට වෙළද නාවික ලේකම් කාර්යාලය මගින් ප්‍රධානය කරනු ලබන අඛණඩ මුදාහැරිමේ සහතිකය (CDC) ලබා ගැනීමට අවශ්‍ය සම්පූර්ණ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා දීමයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු වෘත්තීය අවස්ථාවන් වෙත යොමු වන නාවික පුද්ගලයින් හට පිටුවහලක් වීම සඳහා මෙම පුහුණු වැඩසටහන් මගින් මහගු දායකත්වයක් ලබා දෙයි.
පාඨමාලාවේ ආරම්භය සනිටුහන් කිරිමේ අවස්ථාව පුහුණු කපිතාන්, කපිතාන් (මාලිමා) සාලිය පරණගම ජේෂ්ඨ නිලධාරිතුමාගේ හා වෙළඳ නාවික පුහුණු පාසලේ අණභාර නිලධාරි, කෝමාණ්ඩර් (මාලිමා) ආර්.ජි.ඒ.පි රාජපක්ෂ නිලධාරිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
படகு மாஸ்டர் தரம் 1 பாடநெறி 02/2025 மற்றும் பயிற்சி, சான்றிதழ் மற்றும் கண்காணிப்பு தரநிலைகள் (STCW) அடிப்படை பாதுகாப்பு மற்றும் கடல்சார் ஆங்கில ஆதரவு நிலை பாடநெறி எண். 08/2025(S) ஆகியவை நவம்பர் 03, 2025 அன்று கடற்படை மற்றும் கடல்சார் அகாடமி (NMA) வணிக கடல்சார் பயிற்சிப் பள்ளியில் (MMTS) தொடங்கியது. படகு மாஸ்டர் தரம் 1 பாடநெறி கொடி தர அதிகாரிகள் உட்பட 13 அதிகாரிகளைக் கொண்டுள்ளது, அதே நேரத்தில் STCW அடிப்படை பாதுகாப்பு பாடநெறி 20 மாலுமிகளை உள்ளடக்கியது. இரண்டு பாடநெறிகளும் ஐந்து (05) வாரங்களுக்கு நடைமுறை ரீதியாக திட்டமிடப்பட்டுள்ளன, மேலும் அவை டிசம்பர் 03, 2025 அன்று முடிவடையும்.
படகு மாஸ்டர் தரம் 1 பாடநெறியின் முதன்மை நோக்கம், வணிகக் கப்பல் செயலகத்திலிருந்து (MSS) படகு மாஸ்டர் தரம் 1 உரிமத்தைப் பெறுவதற்குத் தேவையான விரிவான தத்துவார்த்த மற்றும் நடைமுறை அறிவைப் பங்கேற்பாளர்களுக்கு வழங்குவதாகும். இதற்கிடையில், STCW அடிப்படை பாதுகாப்பு பாடநெறி, வணிகக் கப்பல் செயலகத்திலிருந்து (MSS) தொடர்ச்சியான வெளியேற்றச் சான்றிதழை (CDC) பெறுவதற்கு அத்தியாவசிய திறன்களுடன் பங்கேற்பாளர்களை சித்தப்படுத்துவதை நோக்கமாகக் கொண்டுள்ளது.
இலங்கை கடற்படையில் இருந்து ஓய்வு பெற்ற பிறகு இரண்டாவது தொழில் வாய்ப்புகளைத் தேடும் கடற்படை வீரர்களை ஆதரிப்பதற்காக வடிவமைக்கப்பட்ட முக்கியமான முயற்சிகள் இரண்டு திட்டங்களாகும்.
பயிற்சி கேப்டன், கேப்டன் (வடக்கு) சாலிய பரணகம மற்றும் MMTS இன் பொறுப்பாளர், கமாண்டர் (வடக்கு) அசங்க ராஜபக்ஷ, பாடநெறி பங்கேற்பாளர்களை வரவேற்று, பாடநெறிகளின் தொடக்கத்தை அதிகாரப்பூர்வமாக அறிவித்தார்.