Naval and Maritime Academy

‍SUCCESSFULLY COMPLETED THE PETTY OFFICER (COMMUNICATION) QUALIFYING COURSE 01/2025 AT NMA ON 18 OCT 25


The closing ceremony of the Petty Officer (Communication) Qualifying Course 01/2025 was held on 18th October 2025 at the Communication School of the Naval and Maritime Academy, with the presence of officers and instructors of the school.

The course commenced on 09th June 2025 with the participation of thirty-five (35) Leading Communicators. It was completed within nineteen (19) weeks and aimed to impart both theoretical and practical knowledge on current communication policies, procedures, ceremonials, and other related aspects. All participants were awarded certificates, and Leading Communicator (LCOM) HS De Silva XC 104758 received the certificate for achieving the highest aggregate in overall subjects.

The Officer-in-Charge of the Communication School, Commander (C) WD Tissera, graced the occasion as the Chief Guest and he congratulated for all participants during his closing remarks.

‍සුළු නිලධාරි (සංඥා) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2025 සාර්ථකව නිම කරන ලදී.


සුළු නිලධාරි (සංඥා) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 01/2025 හි සමාප්ති උත්සවය 2025 ඔක්තෝබර් මස 18 වන දින නාසාවි- සංඥා පාසලේදී නිලධාරීන් සහ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම පාඨමාලාව 2025 ජුනි මස 09 වන දින නායක සංඥා නාවිකයින් තිස් පස් දෙනෙකුගේ (35) සහභාගීත්වයෙන් ආරම්භ විය. තවද මෙම පාඨමාලාව සති දහනවයක් (19) ඇතුළත නිම කරන ලද අතර මෙමගින් වත්මන් සන්නිවේදන ප්‍රතිපත්ති,ක්‍රියා පටිපාටි, චාරිත්‍ර විධි සහ අනෙකුත් විවිධ අංශයන් පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීම අරමුණු කර ගන්නා ලදි. එමෙන්ම මෙම පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සහතිකපත්‍රයක් ප්‍රධානය කරන ලද අතර නායක සංඥා එච්එස් ද සිල්වා එක්ස්සී 104758 හට ඔහු විසින් දක්වන ලද විශිෂ්ඨ කුසලතාවයට සහ සියලුම විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගත් හෙයින් ඔහු හට පාඨමාලාවේ ප්‍රථම ස්ථානය පිරිනමන ලදි.

සංඥා පාසලේ අණභාර නිලධාරී, ‍කොමාණ්ඩර් (සංඥා) ඩබ්ලිව්ඩී තිසේරා, ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔහුගේ සමාප්ති දේශනය අතරතුර පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සුභ පැතුම් එක් කරන ලදි.

‍அக்டோபர் 18, 25 அன்று NMA இல் குட்டி அதிகாரி (தொடர்பு) தகுதிப் பாடநெறி 01/2025
வெற்றிகரமாக முடித்தார்.

 

01/2025 என்ற குட்டி அதிகாரி (தொடர்பு) தகுதிப் பாடநெறியின் நிறைவு விழா, 2025 அக்டோபர் 18 ஆம் தேதி கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் தொடர்புப் பள்ளியில், பள்ளியின் அதிகாரிகள் மற்றும் பயிற்றுனர்கள் முன்னிலையில் நடைபெற்றது.

இந்தப் பாடநெறி ஜூன் 09, 2025 அன்று முப்பத்து நான்கு (35) முன்னணி தொடர்பாளர்களின் பங்கேற்புடன் தொடங்கியது. இது பத்தொன்பது (19) வாரங்களுக்குள் நிறைவடைந்தது மற்றும் தற்போதைய தகவல் தொடர்பு கொள்கைகள், நடைமுறைகள், சடங்குகள் மற்றும் பிற தொடர்புடைய அம்சங்கள் குறித்த தத்துவார்த்த மற்றும் நடைமுறை அறிவை வழங்குவதை நோக்கமாகக் கொண்டது. பங்கேற்பாளர்கள் அனைவருக்கும் சான்றிதழ்கள் வழங்கப்பட்டன, மேலும் LCOM எச் எஸ் டி சில்வா எக்ஸ்சி 104758 ஒட்டுமொத்த பாடங்களில் அதிக மதிப்பெண் பெற்றதற்கான சான்றிதழைப் பெற்றது.

தகவல் தொடர்புப் பள்ளியின் பொறுப்பாளர், கமாண்டர் (C) WD திசேரா, நிகழ்வில் பிரதம விருந்தினராகக் கலந்து கொண்டு, தனது நிறைவு உரையின் போது அனைத்து பங்கேற்பாளர்களையும் வாழ்த்தினார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

QUALITY POLICY OF NMA
Naval & Maritime Academy is committed to mould naval personnel to become professionals in their fields to perform duties to the entire satisfaction of the desired standards of a recognized naval force, with the commitment to comply with requirements and continual improvement of the effectiveness of process of the quality management system.