Naval and Maritime Academy

‍SUCCESSFULLY COMPLETED THE GR II 04/2025 COURSE AT NMA

 

The Closing Ceremony of the GR II Qualifying Course 04/2025 was held on 23rd October 2025 at the Gunnery School of the Naval and Maritime Academy, with the presence of the officers and instructors of the school.

The course commenced on 23rd June 2025 with the participation of thirty (30) Leading Rate Gunners and was completed within seventeen (17) weeks. The course aimed to impart both theoretical and practical knowledge to the trainees, enabling them to perform professional gunnery duties effectively onboard ships and at naval establishments.

The Officer-in-Charge of the Gunnery School, Commander (G) RMD Rathnayaka, graced the occasion as the Chief Guest and extended his congratulations to all course participants during his closing remarks.

‍අවිකරු II සුදුසුකම් ලැබීමේ පාඨමාලාව 04/2025 සාර්ථකව නිම කරන ලදි

 

අවිකරු II සුදුසුකම් පාඨමාලාව 04/2025 හි සමාප්ති උත්සවය 2025 ඔක්තෝබර් 23 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ අවි පාසලේදී, පාසලේ නිලධාරීන් හා උපදේශක මණ්ඩලයේ සහභාගීත්වය මත විශිෂ්ට ලෙස පැවැත්විණි.

මෙම පාඨමාලාව 2025 ජූනි 23 වන දින නායක නාවිකයින් තිස් දෙනෙකුගේ (30) සහභාගීත්වයෙන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ අවි පාසලේදී ආරම්භ විය. පාඨමාලාව සති දාහතක (17) කාලය තුළ සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබූ අතර, නෞකා සහ ආයතනවල අවිකරු රාජකාරී කටයුතු වෘත්තීයමය හා කාර්යක්ෂමව ඉටු කිරීමට අවශ්‍ය න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ විය.

අවි පාසලේ අණභාර නිලධාරී, ‍කොමාණ්ඩර්(අවි) ආර්එම්ඩී රත්නායක, ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔහුගේ සමාප්ති දේශනය අතරතුර පාඨමාලාව සාර්ථකව නිම කල සියලුම නාවිකයින්හට සුභ පැතුම් එක් කරන ලදි.

‍NMA-வில் GR II 04/2025 பாடத்தை வெற்றிகரமாக முடித்தார்

 

கடற்படை மற்றும் கடல்சார் அகாடமியின் கன்னரி பள்ளியில் 04/2025 ஆம் ஆண்டுக்கான GR II தகுதிப் பயிற்சிப் பாடநெறியின் நிறைவு விழா அக்டோபர் 23, 2025 அன்று நடைபெற்றது, இதில் பள்ளியின் அதிகாரிகள் மற்றும் பயிற்றுனர்கள் கலந்து கொண்டனர்.

இந்தப் பாடநெறி ஜூன் 23, 2025 அன்று முப்பது (30) முன்னணி தர கன்னர் வீரர்களின் பங்கேற்புடன் தொடங்கி பதினேழு (17) வாரங்களுக்குள் நிறைவடைந்தது. இந்தப் பாடநெறி பயிற்சியாளர்களுக்கு தத்துவார்த்த மற்றும் நடைமுறை அறிவை வழங்குவதை நோக்கமாகக் கொண்டது, இதனால் அவர்கள் கப்பல்களிலும் கடற்படை நிறுவனங்களிலும் தொழில்முறை கன்னரி கடமைகளை திறம்படச் செய்ய முடியும்.

கன்னரி பள்ளியின் பொறுப்பதிகாரி, கமாண்டர் (ஜி) ஆர்.எம்.டி. ரத்நாயக்க, இந்த நிகழ்வில் தலைமை விருந்தினராகக் கலந்து கொண்டு, அனைத்து பாடநெறி பங்கேற்பாளர்களுக்கும் தனது வாழ்த்துக்களைத் தெரிவித்தார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

EOMS POLICY OF NMA
The Naval and Maritime Academy is committed to operational excellence in producing competent Naval personnel through learner-centered education within a military framework. We pursue continuous improvement through systematic quality management, evidence-based decision making, and stakeholder engagement while maintaining the highest standards of professionalism, discipline, and academic integrity. We uphold accessibility, equity, and non-discrimination in all our operations, fulfill our social responsibility to national defense and environmental stewardship, and ensure efficient use of resources. Through compliance with naval regulations ISO 21001:2018, Standard Training Certification and Watchkeeping conventions, and university accreditation standards, we strive for excellence in training graduates capable of defending the nation and serving with honor.